මහින්ද පාපැදියෙන් පාර්ලිමේන්තු එයි

nvhcc89

Well-known member
  • Feb 8, 2011
    19,377
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    ȜMA X;22467470 said:
    පොනිලා ඒ දවස් වල තෙල් වැඩි කියලා පරවල් ගනේ ගියා මිනිස්සුන්ගේ වහනවලට අත දාලා හොන් ගහ ගහ :rofl: පොනිලා එක්ක ගිය ඇම්බට්ටයෙක් අපි හිටිය වහනේ හොන් එක ගහල අපේ එකෙක් දුන්නා අරුගෙ කන කැරකෙන්න බොරැල්ලෙදි. අද වාගේ මතකයි :rofl::rofl:

    ammo :rofl::rofl::rofl::rofl::rofl:
     
    UPdown

    Member
    Aug 26, 2017
    399
    63
    0
    ȜMA X;22467470 said:
    පොනිලා ඒ දවස් වල තෙල් වැඩි කියලා පරවල් ගනේ ගියා මිනිස්සුන්ගේ වහනවලට අත දාලා හොන් ගහ ගහ :rofl: පොනිලා එක්ක ගිය ඇම්බට්ටයෙක් අපි හිටිය වහනේ හොන් එක ගහල අපේ එකෙක් දුන්නා අරුගෙ කන කැරකෙන්න බොරැල්ලෙදි. අද වාගේ මතකයි :rofl::rofl:

    ForgottenSand

    Well-known member
  • Jun 5, 2017
    1,244
    164
    63
    Mun tika Bicycle eken enawalu. Passen Jeep ekak enawalu protection ekata. :lol:

    විමලේ මාමා කලා වගේ

    Wimal-Weerawansa.png
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,071
    1
    8,924
    113
    -~උලක් උඩ-~
    ම්නිහා දේශපාලනෙන් අයින් වෙනවනම් යුඇන්පී එකේ උන් ඔය පරීක්ශන ඔක්කොම නවත්තනවා. යුඇන්පි එකේ උන්ටත් ඔනා මහින්දව වයින් කර කර ඌ හොරා කැවා කියන්න. ඒකෙන් මිනිස්සුන්ගේ චන්ද ගන්න.

    හොරා කෑවා කියන්න ඌව වයින් කරන්න ඕනෙද බන්.ඌව වයින් කලොත් වෙන්නෙ ඒකට ප්‍රති උත්තර ලැබෙන එකනෙ දැන් බලපන් ඌ ව වලින් කල එකෙන් උනේ මන්ත්‍රීවරු 40 ක් විතර එක්ක පක්ශයක් හැදුන එකනෙ....පරීක්ෂන කරන්න ඕනෙ නම් කරන්න ඕනෙ ඌ අයින් උනත් නැතත්
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    Ay den uba hithuwe ai un bicycle wala yai kiyalada :lol::lol:

    Pissuda ban. Owwa thanikara madya sandarshana kiyala mole tikak thiyena ona ekekta terenawa ban. E unata owwa balalath dohoth mudhun thiyan saaadu kiyana ponnayo elakiriyeth inne. Okath hariyata ara badu mila wadi kiyala Ponila market eke utensils pole gahuwa wage gon part ne ban.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඉස්සර රනිලුත් ඔහොම අාතල් දුන්න :lol: දැන් මහින්දත් රනිල්ගෙ තත්වෙට පත් වෙලා :) පරාද වුනාම ඔහොම වෙනව ඇති :( ඊලඟ ඡන්දෙන් රනිල් පැරදුනාම රනිල්ටයි මහින්දටයි දෙන්නටම එකට එකතු වෙලා ආතල් දුන්නෑකි :D
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,274
    34,921
    113
    විමල් ගම්මන්පිල බන්දුල රොහිත නාමල් වගේ ඩයල් එක්ක මිනිහට ගැලවීමක් නැ.. ඔකුන් පස්සේ එනව යකා බැදගත්තා වගේ.. නැත්තම් ලන්කාවේ රජෙක් වගේ ඉන්න පුලුවන් මනුස්සයෙක් මහින්ද. මොනවා කලත් මිනිස්සු යුද්දේ සීන් එක නිසා මහින්දට ගරු කරනවා. ඒක නැති කරන්නේ වටේ උන්.. කාලකන්නි ඔය දේශපාලනේ කරන්නේ. උන්ට මහින්ද නැතිනම් ගමනක් නැ..

    අනිවා. මහින්ද ලොක්කට ලංකාවේ ලී ක්වාන් යූ වගේ වෙන්න තිබ්බා යුද්ධේ ඉවර කරාට පස්සේ හරියට ගේම ගැහුවනම්.
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    හොරා කෑවා කියන්න ඌව වයින් කරන්න ඕනෙද බන්.ඌව වයින් කලොත් වෙන්නෙ ඒකට ප්‍රති උත්තර ලැබෙන එකනෙ දැන් බලපන් ඌ ව වලින් කල එකෙන් උනේ මන්ත්‍රීවරු 40 ක් විතර එක්ක පක්ශයක් හැදුන එකනෙ....පරීක්ෂන කරන්න ඕනෙ නම් කරන්න ඕනෙ ඌ අයින් උනත් නැතත්
    මහින්ද දෙශපාලනෙන් අයින් උනොත් යුඇන්පී එකේ උන් ඉවරයි. යුඇන්පී එකේ උන් මාකට් කරන්නේ මහින්ද හොරා කැව කියන එක විතරනේ.. මහින්දව එලවමු කියන එක විතරයි. මහින්ද අයින් උනොත් ඔය පොහොට්ටු උනුත් එකතු වෙනව ශ්‍රි.ල.නි.පෙ.ට එදාට යුඇන්පි එකේ උන් ඉවරෙටම ඉවරයි. ඒක වලක්වගෙන ගේම ගහන්නේ රනිලා මහින්ද එක්ක. මහින්දත් මේ ගොන් ආතල් වලට සෙට් වෙලා ඉන්නවා.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    ඉස්සර රනිලුත් ඔහොම අාතල් දුන්න :lol: දැන් මහින්දත් රනිල්ගෙ තත්වෙට පත් වෙලා :) පරාද වුනාම ඔහොම වෙනව ඇති :( ඊලඟ ඡන්දෙන් රනිල් පැරදුනාම රනිල්ටයි මහින්දටයි දෙන්නටම එකට එකතු වෙලා ආතල් දුන්නෑකි :D
    Siraaaa Ponila pole gihin gaanu ekka Raban gahapuwa, Pole gihin walan pole gahapuwa, Gon karaththa dakkapuwa thanikara gon athal.
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    අනිවා. මහින්ද ලොක්කට ලංකාවේ ලී ක්වාන් යූ වගේ වෙන්න තිබ්බා යුද්ධේ ඉවර කරාට පස්සේ හරියට ගේම ගැහුවනම්.
    මිනිහා හරියට හිටියනම්. ඔය සහොදර වේසාවො ටික එලෙව්වනම් රට්ටු මිනිහට වදින්නේ දෙයියන්ට වගේ.. මහින්දගේ නම විකුනලා සහොදරයො කැවා මිසක් මම හිතන්නේ නැ මහින්ද හොරා කැවා කියලා ඔය කියන හැටියට.. මිනිහා එහෙම කරලානම් ඔහොම අද ඉන්නෙත් නැ.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    Siraaaa Ponila pole gihin gaanu ekka Raban gahapuwa, Pole gihin walan pole gahapuwa, Gon karaththa dakkapuwa thanikara gon athal.

    මහින්දත් දැන් ඒ තත්වෙට පත්වීගෙන එනව :sorry: දෙන්නම පරාජයෙන් වියරු වැටුනද කොහෙද :sorry:
     
    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    නිදා ගත්ත වුන්ට නැගිටින්න පුලුවන් ටොපියක් දාලා තියෙන්නේ
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,071
    1
    8,924
    113
    -~උලක් උඩ-~
    මහින්ද දෙශපාලනෙන් අයින් උනොත් යුඇන්පී එකේ උන් ඉවරයි. යුඇන්පී එකේ උන් මාකට් කරන්නේ මහින්ද හොරා කැව කියන එක විතරනේ.. මහින්දව එලවමු කියන එක විතරයි. මහින්ද අයින් උනොත් ඔය පොහොට්ටු උනුත් එකතු වෙනව ශ්‍රි.ල.නි.පෙ.ට එදාට යුඇන්පි එකේ උන් ඉවරෙටම ඉවරයි. ඒක වලක්වගෙන ගේම ගහන්නේ රනිලා මහින්ද එක්ක. මහින්දත් මේ ගොන් ආතල් වලට සෙට් වෙලා ඉන්නවා.

    උඹ හිතනවද ශ්‍රී ලංකා එකට ඔය 40 එකතු උනත් යූ ඇන් පී පරද්දන්න පුලුහන් වෙයි කියලා. දැන් පක්ශ දෙ කේ ප්‍රතිපත්ති අතර ලොකු වෙනසක් නෑ. එතකොට සුලු ජාතික ඡන්ද ඔක්කොම තියෙන්නෙ රනිල්ට..:rolleyes:
     
    Similar threads