මහින්දගෙයි මෙත්තගෙයි වලිය ඉවර උනොත් යුඇන්පි එකට අමාරුයි බන් චන්දෙකදි.. ශ්‍රි.ල.නි.ප එකට ගමේ චන්ද ගන්න ලෙසියි. අදටත් ඔක දෙකට කැඩිලා නිසයි යුඇන්පී උන් ගේම ගහන්නේ. ප්‍රේමදාසගේ ජේ ආර් ගේ කාලේ වගේ මිනිස්සු අඩුයි. දැන් ඉන්න කොල්ලො එහෙම චන්දේ දෙන්නේ නැ යුඇන්පීයට.උඹ හිතනවද ශ්‍රී ලංකා එකට ඔය 40 එකතු උනත් යූ ඇන් පී පරද්දන්න පුලුහන් වෙයි කියලා. දැන් පක්ශ දෙ කේ ප්‍රතිපත්ති අතර ලොකු වෙනසක් නෑ. එතකොට සුලු ජාතික ඡන්ද ඔක්කොම තියෙන්නෙ රනිල්ට..![]()



oya pare chuttak padinna athi bn 
wela thiyenne dan chande ilalla ena hama ekama ekai awith kelinne pissu

