මහින්ද පිල්ලෙට බයවෙලා ගුවනින් පලාගියා-UNP
ජනාධිපති, නවිපිල්ලේට බයේ බෙලරුසයට පැන ගිහින්
August 26, 2013 at 1:15 pm | lanka C news

රජයේ ආරාධනාවකින්ම මෙරටට පැමිණි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස් නවනීදන් පිල්ලේ මහත්මිය රටට පා තබන විට ඇයට මුහුණ නොදී රාජ්‍ය නායකයා හොරෙන්ම විදේශගත වී ඇතැයි එක්සත් ජාතික පක්‍ෂය පවසයි.
එම පක්‍ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා අද කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් සඳහන් කලේ යුරෝපා සංගමයේ ඇති අවසාන ඒකාධිපති රට වන බෙලරුස් රජ්‍යයට යෑමේ අරමුණ කුමක්ද යන්න තමන් නොදන්නා බවයි.
රාජ්‍ය නායකයා ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නවනීදන් පිල්ලේට මුහුණ දෙනවා වෙනුවට පැන යන එක වැරදි සහගත යැයි මහ ලේකම්වරයා වැඩිදුරටත් එහිදී පැවසීය.

Last edited: