මහින්ද බබා චීනෙන් ගත්තේ නෑ බබා

chameeracool

Well-known member
  • Nov 1, 2014
    787
    452
    63
    Homagama
    මහින්ද බබා චීනෙන් ගත්තේ නෑ බබා

    ගොඩේ බයියන් සදහා......මේ.... https://www.nytimes.com/2018/06/25/world/asia/china-sri-lanka-port.html ලිපිය කියවන්න
    නොදන්න අයට පරිවර්ත්නය ලග ලගම එනවා......
    කොම්බුව නිහඩයි...... පිංවතුනේ අද පෝය නිසා වෙන්න ඇති....
     
    • Like
    Reactions: Smartm and nikdw

    chameeracool

    Well-known member
  • Nov 1, 2014
    787
    452
    63
    Homagama
    ශ්‍රී ලංකාවේ නව ඇමරිකානු තානාපතිනිය ලෙස පත්ව ඒමට නියමිත ඇලයිනා ටෙප්ලිට්ස් නිවාඩු මත මේ දිනවල සිටින්නේ ඇමෙරිකාවේ ය. ඇය ඇමෙරිකාවේ සිටින අතර තුර දී චීන-රාජපක්ෂ ජාවාරම් වලට එරෙහි ප්‍රබලතම බෝම්බය අද පත්තු වී තිබේ.

    ශ්‍රී ලංකාවම චීන ණය උගුලක හිර කර ඒ ණය වලින්ම මහින්ද රාජපක්ෂගේ මැතිවරණ ව්‍යාපාරයට අඩුම ගණනේ ඩොලර් මිලියන 7.6 කට අධික මුදලක් යොදවා ඇතැයි නිව්යෝර්ක් ටයිම්ස් (New York Times) පුවත් පත අද (27) වාර්තා කර තිබේ. ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුවේ චීන හාබර් ගිණුමින් මෙම මුදල් ගෙවා ඇත. දැන් එම ණය ද ගෙවිය යුත්තේ ශ්‍රී ලංකාවේ බදු ගෙවන ජනතාවය. පසුගිය ජනාධිපති ඡන්ද ව්‍යාපාරය අරඹන්නට දින 10 කට පෙර ඩොලර් මිලියන 3.7 ක් දී තිබේ. ටී ෂර්ට් සහ අනෙකුත් ප්‍රචාරක ද්‍රව්‍ය මුද්‍රණයට ඩොලර් 6 ලක්ෂ 78 දාහක් ද, කාන්තාවන්ගේ සාරි ඇතුළු නොමිලේ බෙදූ තෑගි වෙනුවෙන් තවත් ඩොලර් 2 ලක්ෂ 97 දාහක් ද, ගෙවද්දී මහින්ද රාජපක්ෂට කඩේ ගිය ප්‍රකට චීවරධාරියෙකුට ඩොලර් 38 දාහක් ද ගෙවා තිබීම විශේෂිත ය. මේ අතර ඩොලර් මිලියන 2 කට ආසන්න තවත් මුදලක් චෙත් පත් දෙකකින් මහින්දගේ නිවසට යවා තිබේ.

    මේ මුදල් ගෙවා ඇත්තේ “HPDP Phase 2” නමැති චීන හාබර් ගිණුමේ උප ගිණුමක සංඛේත නමකින් වුවද එම සංඛේත නාමය වනාහී හම්බන්තොට වරාය සංවර්ධන ව්‍යාපෘතිය යි. එනම් මහින්දගේ ඡන්දයට මුදල් වියදම් කර ඇත්තේ හම්බන්තොට වරාය නමින් ලංකාව අදත් හෙටත් ගෙවන ණය කන්දෙනි. මෙය නම් සහ ගහන අපරාධයකි. රටේ සංවර්ධනයට ගන්නා විදේශ ණය වලින් ඡන්ද කරන්නේ මොන අවලම් බල්ලන්ද? අනෙක් ඡන්ද වලටත් මෙලෙස වියදම් කළාදැයි දන්නේ දෙයියෝ පමණි.

    මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ සමයේ ඉදිවු හම්බන්තොට වරාය 99 අවුරුදු බදු මුදලකට මිලදි ගැනිම චීන බලය ව්‍යාප්ත කිරිමේ මෙහෙයුමේ ප්‍රබල සන්ධිස්ථානයක් බව සඳහන් කරන නිව්යෝර්ක් ටයිම්ස් පුවත් පත ඉදිරියේදි ආසියානු යුධ මෙහෙයුම් සඳහා චීනය හම්බන්තොට වරාය යොදවා ගැනිමට මෙහෙයුම් දියත් කරමින් සිටින බවට ඉන්දීය රජය සැක පලකර තිබෙන බව එහි වැඩි දුරටත් සඳහන්ය . එම පුවතද ලංකා ඊ නිවුස් විසින් වාර්තා කලේ මීට මාස කිහිපයකට පෙරය. නරේද්‍ර මෝඩි විසින් “කොල බල බලා යුද්ධ කරන්නේ මොන මෝඩයාද?” යි සිරිසේනට පැවසූ ආකාරය අප මීට පෙර වාර්තා කළේය

    හම්බන්තොට වරාය ව්‍යාපෘතිය සෙඳහා ලබාදුන් පලමු ණය මුදල වු ඩොලර් මිලියන 307ක මුදල චීනයේ එක්සීම් බැංකුව හරහා ලැබුනු අතර එම ණය මුදල ලබා ගැනිම සදහා චීන රජය ඉදිරිපත් කළ ප්‍රබලම කොන්දේසියටද රාජපක්ෂ ජුන්ටාව අවනත වි තිබෙන බව එම වාර්තාව පෙන්වා දෙයි. ඒ අනුව අදාළ ණය මුදල නිදහස් කිරීම සඳහා කොන්ත්‍රාත්තුව බ්ලැක් ලිස්ට් ගත චයිනා හාබර් සමාගමට ලබාදීමට රාජපක්ෂලා කටයුතු කර තිබේ.

    පසුගිය වසර 10 ක් කාලයක් පුරා චිනය ලෝව පුරා වරායන් 35 ක් නිර්මාණය කිරීම සඳහා මුල්‍ය පහසුකම් සපයා ඇති අතර ඒ හරහා චීන ව්‍යාප්තවාදය වැඩි කිරිමට කටයුතු කර තිබේ. මහින්ද රාජපක්ෂ ජනාධිපති චීන ව්‍යාප්තවාදයට යටව සිටි අතර ඒ සඳහා ලබාගත් අසීමාන්තික ණය හේතුවෙන් රටේ ණය සීමාව වේගයෙන් ඉහල ගිය බවද සදහන් කරන නිව්යෝර්ක් ටයිම්ස් පුවත් පත ලෝකයේ දස දහස් ගණනක් නැව් ගමන් කරන කාර්ය බහුල මුහුදු මාර්ගයන් අසලින් හම්බන්තොට වරාය පිහිටියද 2012 දී කොළඹ වරායට නැව් 3667 ක් එද්දී හම්බන්තොට ට කැඳවා ගැනිමට හැකියාව ලැබි ඇත්තේ නැව් 34 ක් පමණක් බවද සඳහන් කරයි.

    චීන ණය උගුලේ ගිල්ලමින් රාජපක්ෂලා කළ අසාර්ථක දේවල් ගැන සඳහන් කරන නිව් යෝර්ක් ටයිම්ස් වාර්තාව පෙන්වා දෙන්නේ හම්බන්තොට හැදූ මහින්ද රාජපක්ෂ ක්‍රිකට් ක්‍රීඩාංගනයේ තිබෙන ආසන ගණන එම ප්‍රධාන නගරයේ ජනගහණයටත් වඩා වැඩි බවයි.

    කෙසේ වෙතත් නිව්යෝර්ක් ටයිම්ස් පුවත් පතේ වාර්තාවේ සඳහන් රටේ ණය ආධාර වලින් ඡන්ද කෙරුවාව ගැන පරීක්ෂණයක් පැවැත්විය යුතුය.
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,351
    9,127
    113
    Around the world
    "චීන ණය උගුලේ ගිල්ලමින් රාජපක්ෂලා කළ අසාර්ථක දේවල් ගැන සඳහන් කරන නිව් යෝර්ක් ටයිම්ස් වාර්තාව පෙන්වා දෙන්නේ හම්බන්තොට හැදූ මහින්ද රාජපක්ෂ ක්‍රිකට් ක්‍රීඩාංගනයේ තිබෙන ආසන ගණන එම ප්‍රධාන නගරයේ ජනගහණයටත් වඩා වැඩි බවයි."

    චිනට තියෙන ආදරේටනේ ඕක හැදුවේ ....... චීන්නුන්ට කිරිකට් ගහන්න තැනක් නැති නිසා මෙහෙ ඇවිත් ගහන්න ඕක එතුමා සත් බාවයෙන් හැදුවේ. එහෙම නැතිව ලංකාවේ අපිට කිරිකොට් ගහන්න තැන් ඕන තරම් තියෙන බව එතුමා නොදන්න එකක් යැ තව සම්මන්ත්‍රණ ශාලාවකුත් හැදුව ක්‍රිකොට් ගහල ඉවර නම් සම්මන්ත්‍රණය කරන්න
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    ponna sinhalu
    mahinda pakaya kawa
    ponil ponnaya maha banku kaduwa
    idiriyata ena gotabaya pakaya ithuru tika kai

    what a country is this?
     
    chameeracool

    Well-known member
  • Nov 1, 2014
    787
    452
    63
    Homagama
    අර මහින්දට විරුද්දව පෝස්ට් එකක් දැම්මහම රෙප් කපලා අම්මටයි හත්මුතු පරම්පරාවටයි අපිට බැනලා යන එවුන් අද පන්සල් ගිහිල්ල ද?
    -66 point(s) total
    තව රෙප් කපලා යන්න මිත්‍රවරුනේ......
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    අර මහින්දට විරුද්දව පෝස්ට් එකක් දැම්මහම රෙප් කපලා අම්මටයි හත්මුතු පරම්පරාවටයි අපිට බැනලා යන එවුන් අද පන්සල් ගිහිල්ල ද?
    -66 point(s) total
    තව රෙප් කපලා යන්න මිත්‍රවරුනේ......

    ow un ada sil aran. gotta ta ehema wachanayak kivvoth un bumithel gahapu garadi wage. ponna shinhala wahallu
     
    hansamalli

    Well-known member
  • Apr 23, 2016
    1,084
    73
    48
    පලමුව හිටපු හමුදා නිලදාරියෙක් ජනාධිපති වෙනනම් පුද්ගලිකව ඒකට මම එකග නෑ...හමුදාවෙ හියපු අයගෙ ගති අරින්න බෑ

    මේ චීන කෙස් එක ඇත්ත පුවතක්ද කියන ප්‍රශ්නය..ඇත්තනම් සොරිතමා...

    මෙහෙම දේ කුත් තියෙනවා..ඇමරිකාව චීනෙට රියල් ආර්තික ගේමක් දෙන්න යන්නෙ..එනිසා චැනෙල් 4 වගේ නිව්ස් නිර්මානය කරන්න උනත් ඉඩක් තියෙනවා
    අනික ගෝට එයි කියන බය ගොඩක් ආන්ඩුවට දැනිල තියෙනවා..ආන්ඩුවෙ චැනෙල් බැලුවම හොදට පේනවා..මහින්දල ටාගට් කරල මාධ්ය ඇමතිතුමාගෙ සහජ දක්ශතාවය අනුව හොද ගේමක් දෙන්නත් පුලුවන් මහින්දලට සොරි වෙන්න..90'ස් වල "රනිල්ට බෑ" කියන ස්ලෝගන් එක ගෙනාව වගේ එක එක දේවල් නිර්මානාත්මකව කරල ගේම් සෙට් කරනන් පුලුවන්. හොද මඩක් සෙට් කරගත්තොත් මහබැන්කු කොල්ලෙ වගේ ඒව යට යවල පට්ට ඉලෙක්ශන් ගේමක් දෙන්න පුලුවන් රනිල් ලොක්ක උඩට ගන්න..ඇමරිකාවෙ ආසියා පැසිපික් ඒජන්ට් උනත් උදව් කරන්න දෙපාරක් හිතන් නෑ.

    කොහොම උනත් මහින්දල කරපු කාලෙ සෙල්ලමුත් කවුරුත් දන්නවා..නාමල් බේබිල දැන් බබ උනාට කොහොමද ඒ කාලෙ සෙල්ලම..
    අනර්කාලිල දාගෙන,,චෝගම් කාල උන්ගෙම බූදලේ වගේ උනා රට..

    මොනව උනත් පේන හැටියට මේ රටේ මිනිස්සුන්ට හොද පාලකයෙක් ලබන්න පින නැහැ..
    එක්කො රනිල්ගෙන්,,සජිත්ගෙන් නැත්නම් ආයෙ මහින්දලගෙන්,ගෝටලගෙන් බැසිල්ලගෙන් නමල්ලගෙන්මයි ඉල්ලන් කන්න වෙන්නෙ
    තරුන පරම්පරාව විදිහට ආච්චිල සීයට වගේ කැපුවත් කොල නිල් රතු වගේ ගොන් චින්තනේ ඉන් නැතුව නිදහසේ බුද්ධියෙන් හිතල බැලුවොත් හරි..මුන් එකෙක්ටවත් කඩේ යන්න හොද නෑ

    හොදයි හොදයි කියන JVP සෙට් එක මේ රටේ මෙච්චර හොරකන් ජඩ කම් වැඩි වෙද්දි දුප්පතාගෙ ප්ලේන්ටියට බත් එකට කෙලිද්දි මිනිස්සු හිගා නොකා හිගාකද්දි, උන් 20,20 කිය කිය වියවස්තාවක් බදාගෙන ඉන්නවා..හිගන්නො තව හිගාකාල ඉදීවි මාස් පඩි කාරයො විදින දුක කෙලවරක් නැ

    Last edited:

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,208
    18,841
    113
    අදාල නෑනේ
    ponna sinhalu
    mahinda pakaya kawa
    ponil ponnaya maha banku kaduwa
    idiriyata ena gotabaya pakaya ithuru tika kai

    what a country is this?

    MY3 Pakaya & JVP Pakaw

    avatar242676_35.gif
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    පලමුව හිටපු හමුදා නිලදාරියෙක් ජනාධිපති වෙනනම් පුද්ගලිකව ඒකට මම එකග නෑ...හමුදාවෙ හියපු අයගෙ ගති අරින්න බෑ

    මේ චීන කෙස් එක ඇත්ත පුවතක්ද කියන ප්‍රශ්නය..ඇත්තනම් සොරිතමා...

    මෙහෙම දේ කුත් තියෙනවා..ඇමරිකාව චීනෙට රියල් ආර්තික ගේමක් දෙන්න යන්නෙ..එනිසා චැනෙල් 4 වගේ නිව්ස් නිර්මානය කරන්න උනත් ඉඩක් තියෙනවා
    අනික ගෝට එයි කියන බය ගොඩක් ආන්ඩුවට දැනිල තියෙනවා..ආන්ඩුවෙ චැනෙල් බැලුවම හොදට පේනවා..මහින්දල ටාගට් කරල මාධ්ය ඇමතිතුමාගෙ සහජ දක්ශතාවය අනුව හොද ගේමක් දෙන්නත් පුලුවන් මහින්දලට සොරි වෙන්න..90'ස් වල "රනිල්ට බෑ" කියන ස්ලෝගන් එක ගෙනාව වගේ එක එක දේවල් නිර්මානාත්මකව කරල ගේම් සෙට් කරනන් පුලුවන්. හොද මඩක් සෙට් කරගත්තොත් මහබැන්කු කොල්ලෙ වගේ ඒව යට යවල පට්ට ඉලෙක්ශන් ගේමක් දෙන්න පුලුවන් රනිල් ලොක්ක උඩට ගන්න..ඇමරිකාවෙ ආසියා පැසිපික් ඒජන්ට් උනත් උදව් කරන්න දෙපාරක් හිතන් නෑ.

    කොහොම උනත් මහින්දල කරපු කාලෙ සෙල්ලමුත් කවුරුත් දන්නවා..නාමල් බේබිල දැන් බබ උනාට කොහොමද ඒ කාලෙ සෙල්ලම..
    අනර්කාලිල දාගෙන,,චෝගම් කාල උන්ගෙම බූදලේ වගේ උනා රට..

    මොනව උනත් පේන හැටියට මේ රටේ මිනිස්සුන්ට හොද පාලකයෙක් ලබන්න පින නැහැ..
    එක්කො රනිල්ගෙන්,,සජිත්ගෙන් නැත්නම් ආයෙ මහින්දලගෙන්,ගෝටලගෙන් බැසිල්ලගෙන් නමල්ලගෙන්මයි ඉල්ලන් කන්න වෙන්නෙ

    අපිත් කියන්නේ ඕක. ෆොන්සේක දැක්කනේ උ වගේ එකෙක් තමා ගොට්ට. රනිල නරක වෙලා සජිත හොඳ වෙන්නේ කෝමද උත් දසයෙක්. ගූNP නරක වෙලා මහින්ද පාටිය හොඳ වෙන්නේ කෝමද ඔක්කොම ශින්හලු

    කොහොම උනත් ඔයා ඉහත සඳහන් කරපු වේසිගෙ පුතෙක් තමා එන්නේ. ශින්හලුන්ගේ ලැබීම තමා ඒක.

    අපි ඔක්කොම හොරු, තක්කඩි තුං ශින්හලයම කුජිත නෑදෑයෝ :P
     
    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    පලමුව හිටපු හමුදා නිලදාරියෙක් ජනාධිපති වෙනනම් පුද්ගලිකව ඒකට මම එකග නෑ...හමුදාවෙ හියපු අයගෙ ගති අරින්න බෑ

    මේ චීන කෙස් එක ඇත්ත පුවතක්ද කියන ප්‍රශ්නය..ඇත්තනම් සොරිතමා...

    මෙහෙම දේ කුත් තියෙනවා..ඇමරිකාව චීනෙට රියල් ආර්තික ගේමක් දෙන්න යන්නෙ..එනිසා චැනෙල් 4 වගේ නිව්ස් නිර්මානය කරන්න උනත් ඉඩක් තියෙනවා
    අනික ගෝට එයි කියන බය ගොඩක් ආන්ඩුවට දැනිල තියෙනවා..ආන්ඩුවෙ චැනෙල් බැලුවම හොදට පේනවා..මහින්දල ටාගට් කරල මාධ්ය ඇමතිතුමාගෙ සහජ දක්ශතාවය අනුව හොද ගේමක් දෙන්නත් පුලුවන් මහින්දලට සොරි වෙන්න..90'ස් වල "රනිල්ට බෑ" කියන ස්ලෝගන් එක ගෙනාව වගේ එක එක දේවල් නිර්මානාත්මකව කරල ගේම් සෙට් කරනන් පුලුවන්. හොද මඩක් සෙට් කරගත්තොත් මහබැන්කු කොල්ලෙ වගේ ඒව යට යවල පට්ට ඉලෙක්ශන් ගේමක් දෙන්න පුලුවන් රනිල් ලොක්ක උඩට ගන්න..ඇමරිකාවෙ ආසියා පැසිපික් ඒජන්ට් උනත් උදව් කරන්න දෙපාරක් හිතන් නෑ.

    කොහොම උනත් මහින්දල කරපු කාලෙ සෙල්ලමුත් කවුරුත් දන්නවා..නාමල් බේබිල දැන් බබ උනාට කොහොමද ඒ කාලෙ සෙල්ලම..
    අනර්කාලිල දාගෙන,,චෝගම් කාල උන්ගෙම බූදලේ වගේ උනා රට..

    මොනව උනත් පේන හැටියට මේ රටේ මිනිස්සුන්ට හොද පාලකයෙක් ලබන්න පින නැහැ..
    එක්කො රනිල්ගෙන්,,සජිත්ගෙන් නැත්නම් ආයෙ මහින්දලගෙන්,ගෝටලගෙන් බැසිල්ලගෙන් නමල්ලගෙන්මයි ඉල්ලන් කන්න වෙන්නෙ
    තරුන පරම්පරාව විදිහට ආච්චිල සීයට වගේ කැපුවත් කොල නිල් රතු වගේ ගොන් චින්තනේ ඉන් නැතුව නිදහසේ බුද්ධියෙන් හිතල බැලුවොත් හරි..මුන් එකෙක්ටවත් කඩේ යන්න හොද නෑ

    හොදයි හොදයි කියන JVP සෙට් එක මේ රටේ මෙච්චර හොරකන් ජඩ කම් වැඩි වෙද්දි දුප්පතාගෙ ප්ලේන්ටියට බත් එකට කෙලිද්දි මිනිස්සු හිගා නොකා හිගාකද්දි, උන් 20,20 කිය කිය වියවස්තාවක් බදාගෙන ඉන්නවා..හිගන්නො තව හිගාකාල ඉදීවි මාස් පඩි කාරයො විදින දුක කෙලවරක් නැ

    hariyatahari mmachan niyameta kiyala tiyenava
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේ නොදන්න කමට අහන්නෙ බන්, පොන්න රනිල මහ බැකුව කඩල බිලියන ගානක් හොරා කාපු එක ගැන ඔය ටයිම්ස් එකේ ලිපියක් ගියෙ නැද්ද??? :rolleyes::rolleyes:
     
    tintin4

    Member
    Dec 20, 2017
    272
    34
    0
    මේ නොදන්න කමට අහන්නෙ බන්, පොන්න රනිල මහ බැකුව කඩල බිලියන ගානක් හොරා කාපු එක ගැන ඔය ටයිම්ස් එකේ ලිපියක් ගියෙ නැද්ද??? :rolleyes::rolleyes:

    36285457_1759968277384907_4160092322039595008_n.jpg