මහින්ද බය වෙලා

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,083
    5,869
    113
    canada
    ඒ දවස්වල උදේ ඉදන් හවස් වෙනකම් ප්‍රේමදාසගේ ගම් උදාව, පන්සල්වලට මල්වට්ටි අරන් යන ඒවා, ප්‍රේමදාසගේ කතා තමයි උදේ ඉදන් හවස් වෙනකම් මද්‍යවල ගියේ. මල් කුමාරය කියල ප්‍රේමදාසට නමක් පට බැදුන.

    අද වගේ හැට හුටාමරක් විද්‍යුත් මාද්‍ය තිබ්බේ නැහැ. අඩුමගානේ විවාදයක් වත් බලන්න. අද විපක්ෂයට ඒ අතින් වාසනාවන්තයි. තමුන්ගේ මතය ජනතව අතරට ඉක්මනින් ගෙනියන්න පුළුවන්.
     

    doonga

    Well-known member
  • Nov 16, 2008
    1,226
    73
    48
    naa machan anduvata ona ikmanata gemata bahinna pahu vena tharamata unta avasi kiyala un hitanne... lagadima balapan unp set ekak anduvata enava. Ita passe vada patan gannava okun.:angry::angry:


    මටත් හිතෙනවා මචන් ජනවාරි අග හරි පෙබවාරි මුල හරි ඡන්දේ තියයි කියලා. අයවැය කලින් ගෙනාවේ එහෙම බලාගෙන වෙන්න ඕනේ. කොහොමත් ජනධිපතිවරණය කැඳවන්නේ නොවැ. 19 පස්සේ තමයි. ලොක්කගේ දෙවැනි පාර අවු. 4 ඉවර වෙන්නේ එදාටනේ. ඒ වුනත් මට හිතෙන්නේ අයවැය 3 වෙනි පාර සම්මත කරගත්තට පස්සේ ජනාධිපතිවරණය කැඳවයි කියලා. (නොවැ. 24 පස්සේ මගේ හිතේ)

    ලොක්කට පොඩි හරි අවදානමක් දැනෙන්න ඇති නොවැ. වල ජනාධිපතිවරණය කැඳවලා අයවැය සම්ප්‍රදායික විදිහට නොවැ. වලම තිබ්බනම් ආණ්ඩු පක්ෂයේ කලකිරිලා ඉන්න අය සමහරවිට අයවැයට විරුද්ධව ඡන්දේ දීලා අයවැය පරද්දයි කියලා. අනිත් පැත්තෙන් දැන් ඡන්දේ කල් දැම්මොත් අයවැයෙන් සහන දුන්න එක අපතේ යනවා. කොහොමවුනත් ලොක්කගේ ගේම් දන්නේ ලොක්කම තමයි. අපිට ඉතින් දෙන දෙයක් අරගෙන වෙන දෙයක් බලාගෙන ඉන්න තමයි තියෙන්නේ.
    :D
     

    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    ආණ්ඩුවේ විද්යුත් මාද්‍ය, පත්තර එදත් තිබ්බ. 94 දී ලංකාවේ මාද්‍ය කියල තිබ්බේ අතලොස්සයි. එයිනුත් බහුතරය ආණ්ඩුවේ. (විපක්ෂයට විද්යුත් මාද්‍ය එකක් වත් තිබ්බේ නැහැ... මට මතක හැටියට...සිරස තිබ්බද මන්ද). ආණ්ඩුව මාද්‍යවලින් කොච්චර පම්පෝරි ගැසුවත් ජනතා තීන්දුව වෙනස් කරන්න බැහැ. ඒ දවස්වල අගල් 2-3 පත්තර තීරු වලින් (රාවය... යුක්තිය වගේ පත්තර) පත්තර වලින් තමයි ජනතාව දැනුවත් කරලා ආණ්ඩුව පෙරලුවේ. එක විපක්ෂයේ දක්ෂකම. අද වගේ විශාල විද්‍යුත්, මුද්‍රිත මාද්‍ය ඒ දවස්වල තිබෙබ් නැහැ. බොහොම සීමිතයි.

    Ada Ranil lead karana wipakshe ta oya hakiyava naa kiyala hitenne nadda !!!

    Api mona kivvath voting results theendu venne bim mattame inna samanya minussunge chanda valin.
    UNP eka ethana touch karala naa. Touch karanna try karanneth naa. Aduma gane pavena chanda tika gannavath plan ekak naa :no:
     

    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    eka aththa film 2 gahanawa danatama pennanawalu hama dawasakama mega ekak ranilta mada gahanna.lankawe minissu andanna lesi.
    habai meka paradunoth UNP eka liya ganna wa rajapaksala ilagata inne sajith u parlimentuwe kiyai hamabanthota perapasalata putu dekak madi kiyala.
    eka sirase pennai.mulu lankawatama wenne me wage wada watenna thamai.
    https://www.facebook.com/video.php?v=1579488385618985&set=vb.100006735162839&type=2&theater

    කොටුව පාවෙන වෙළදපොල ගිලාබසි kivvama ara Erozan buva kiyapi

    ඔව මොනව්ද බන් හදපු දවසෙම ටයිටැනික් නැවත් ගිලා බැස්සෙ , මේව බොහොම සරල දේවල්.

    Tava monada ban SL voters la gen bahutharayak ohoma tama ban.

    Anika Ranil ta mada gahanna thiyena points vadi ban uge history eka 100% white naa oya kiyana taram.
     

    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    අනිත් පැත්තෙන් දැන් ඡන්දේ කල් දැම්මොත් අයවැයෙන් සහන දුන්න එක අපතේ යනවා. කොහොමවුනත් ලොක්කගේ ගේම් දන්නේ ලොක්කම තමයි. අපිට ඉතින් දෙන දෙයක් අරගෙන වෙන දෙයක් බලාගෙන ඉන්න තමයි තියෙන්නේ.:D

    Siravata ban lokka dakkama hithenne nadda mu nikan Mafia gang ekaka god father kenek vage kiyala. Kohomath SL dan Run karanne Mafia gang ekak tama :rofl:
     

    doonga

    Well-known member
  • Nov 16, 2008
    1,226
    73
    48
    ඒ දවස්වල උදේ ඉදන් හවස් වෙනකම් ප්‍රේමදාසගේ ගම් උදාව, පන්සල්වලට මල්වට්ටි අරන් යන ඒවා, ප්‍රේමදාසගේ කතා තමයි උදේ ඉදන් හවස් වෙනකම් මද්‍යවල ගියේ. මල් කුමාරය කියල ප්‍රේමදාසට නමක් පට බැදුන.

    අද වගේ හැට හුටාමරක් විද්‍යුත් මාද්‍ය තිබ්බේ නැහැ. අඩුමගානේ විවාදයක් වත් බලන්න. අද විපක්ෂයට ඒ අතින් වාසනාවන්තයි. තමුන්ගේ මතය ජනතව අතරට ඉක්මනින් ගෙනියන්න පුළුවන්.



    විවාදනම් තියනවා ඒත් ඔක්කොම වගේ රෑ 10න් පස්සේ වගේනේ. දැන් තියන කාර්යබහුල ජීවිතයත් එක්ක කීයෙන් කියද බන් ඕවා ඇහැරිලා බලන්නේ. අනිත් එක ඔය නිවුස්වලටත් පාර්ලිමේන්තුවේ යන විවදවල ජෝක් කෑලි තමයි වැඩිපුරම පෙන්නනේ. අපිත් ඉතින් youtube එකේ කවුරුහරි දාල තියන වීඩියෝ එකක් බලන හින්දා විපක්ෂය ටිකක් හරි සද්දේ දානවා කියල දන්නවා. TV විතරක් බලන අයට පෙන්නේ ආණ්ඩුවේ ගුණ වර්ණනා විතරයි.
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    කොහොමත් ආණ්ඩු පක්ෂයේ අත්ලෝස්සක් ඇරෙන්න බහුතරයක් මහින්දට කැමති නැහැ. හැබැයි උන් එලිපිට මහින්දට විරුද්ද වෙන්න් හයියක් නැතුව ඉන්නේ. ඒ කොහොම උනත් අපේ රටේ නායකයෝ පෙරලුනේ රැල්ලට. ගොඩක් පාවෙන චන්ද දායකයෝ බලන් ඉන්නේ දිනයි කියලා හිතෙන එකට දෙන්න මිසක් හරි කියලා හිතන කෙන්ට දෙන්න නෙමයි. එකමනට තියන එකේ වාසියක් වගේම අවාසියක් තියනවා මහින්දට. රනිල්ට දිනන්න පුළුවන් එත් රනිල්ගේ මාද්‍ය නාදයේ ඉන්නේ බුරුවො ඔකොම. ඉන්ටනෙට් එකට කැම්පේන් කරන්න නම් හොදයි උන. එත් පොලවේ බැහැලා මුකුත් කරන්න බහ ඕකයි රනිල් පරදින්නේ
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    අනේ නිකා ඉඳහං බං විහිළු කරන්නැතුව..
    එතකොට ලඞ්කාවෙ කුඩු ගෙන්නන එක නීත්‍යානුකූල වෙලාද ඔය රාජපක්ෂල බිස්නස් කරන්නෙ ?
    එතකොට ලඞ්කාවෙ එක්ස්ටසි නීත්‍යානුකූල වෙලාද ඔය යස අගේට එක්ස්ටසි බිස්නස් කරන්නෙ ?
    වැලිවේරියෙ මිනිස්සුන්ට වෙඩි තියල මරල දැම්මෙ නීත්‍යානුකූල වෙලාද ?
    ලඞ්කාවෙ මොකක්ද කියපං බලන්න නීත්‍යානුකූලව උනේ ?
    මේකෙ ඉන්න අනාථයින්ට බත් පැකට් එකයි බෝතලෙයි උදලු තල කෑල්ලකුයි විතරයි ඕනෙ.
    නීතියක් ගැන හොයන්න මොලයක් තියෙන්න එපායැ.
    පර්සිට තුනක් නෙමේ දහයක් වුනත් ඉල්ලුවෑකි.
    මෙහෙ නීතියක් කියල එකක් නෑ.
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    මොන ආණ්ඩුව අවත ඔහොම තමයි. තමුන්ට හිතවත් අය තමයි දන්නේ. අදිකරණයට නොසහෙන්න බලපෑම් කරනවා. මතකද JP පප්පා විනිසුරුකරුවන්ගේ ගෙවල්වලට හු තිබ්බ... ගල් ගැහුවා.... පෙළපාලි ගිය.
    මොන ආන්ඩුව ආවත් මෙහෙමයි කියල තියෙන ආන්ඩුවට සපෝට් කරන්නෙ මොකද මහත්තයො?;);)
     
    Nov 6, 2014
    161
    35
    0
    යුද්ධය දිනපු අපේ රජතුමාට මැරෙනකං ම ජනාධිපති කම දුන්නත් මදි :yes:

    එතුමාට ගහන්න මේ ලෝකේ කිසිවෙක් නෑ

     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    යුද්ධය දිනපු අපේ රජතුමාට මැරෙනකං ම ජනාධිපති කම දුන්නත් මදි :yes:

    එතුමාට ගහන්න මේ ලෝකේ කිසිවෙක් නෑ


    සහතික ඇත්ත
     
    Nov 6, 2014
    161
    35
    0

    එතකොට ලඞ්කාවෙ කුඩු ගෙන්නන එක නීත්‍යානුකූල වෙලාද ඔය රාජපක්ෂල බිස්නස් කරන්නෙ ?

    එතකොට ලඞ්කාවෙ එක්ස්ටසි නීත්‍යානුකූල වෙලාද ඔය යස අගේට එක්ස්ටසි බිස්නස් කරන්නෙ ?

    වැලිවේරියෙ මිනිස්සුන්ට වෙඩි තියල මරල දැම්මෙ නීත්‍යානුකූල වෙලාද ?


    කුඩු ලෝකයේ හැමතැනම තියෙනවා . මෙච්චර දියුණු ඇමරිකාවෙත් කුඩු තියෙනවා. ecstasy ත් එහෙමයි.

    වැලිවේරියේ වුනේ ජාත්‍යන්තර කුමන්ත්‍රණකරුවන්ගේ මෙරට නියෝජිතයින්ගේ උසිගැන්වීම මත අහිංසක මිනිසුන් ආයුධ අතට ගැනීමෙන් හමුදාවට අවම බලය පාවිච්චි කිරීම නිසා අහිංසක ජීවිතයක් නැති වුනා.
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo

    ඔය මහින්දට බණින එවුන්ට කවදා හරි පටිසන් දෙනවා පුතේ
    . කට කුණු වෙලා මැරෙන්නේ :yes:

    එක නම් කියන්න බහ
    හැබැයි වාසියට බොරු කියා කියා කඩේ යන උන්ගේ මොකක කුනුවෙයිද කියලා උන්ටවත් හිතාගන්න බැරිවෙයි
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    1912127_402640969893657_231772059016476305_o.jpg

    muu me selfieya tweet karala pennala thiyenne munge familyekata mulu ratama control kiyala.neethiya arawa mewa mokuth wadak naha.

    Exactly :yes:

    මොන ආණ්ඩුව අවත ඔහොම තමයි. තමුන්ට හිතවත් අය තමයි දන්නේ. අදිකරණයට නොසහෙන්න බලපෑම් කරනවා. මතකද JP පප්පා විනිසුරුකරුවන්ගේ ගෙවල්වලට හු තිබ්බ... ගල් ගැහුවා.... පෙළපාලි ගිය.


    - කවුරු ආවත් ඔහොම තමයි
    - උඹටයි මටයි පුළුවන්ද ඕව වෙනස් කරන්න
    - හොරකන් කරනව තමයි, ඉතින් මොකෝ ?
    - ඒ උනත් රට පාවල දෙන්නෙ නෑ නෙ
    - අපිට තාම ටයර් සෑයවල් මතකයි
    - පාරවල්, ගුවන් තොටුපොළවල් ඕනනෙ ඉතින්
    - ණය වෙන්න වෙනව තමයි
    - ඒ කාලෙත් ඔහොම තමයි, අපිට මතක නැද්ද
    - ඒ ළමයි ඉතින් ඇමරිකාවෙ හැදිච්ච අයනෙ (බැසිල්ගෙ දුවව සුද්දෙක් බඳින පුවතක්)
    - හොරකන් කරනව ඔයා දැක්කද ?
    - දැන් අපිට නිදහසෙ පාරෙ බැහැල යන්න පුළුවන්
    - ලයිට් බිල ටිකක් වැඩී තමයි
    - සංවර්ධනයෙ ප්‍රතිලාභ දැන්ම නෙවෙයි දැනෙන්නෙ
    - මීට වඩා මොන සංවර්ධනයක්ද
    - බලන්නකො පාරවල් ටික හැදිල තියෙන හැටි
    - ඇමතිවරුත් ඉතින් කන්න බොන්න ඕනනෙ
    - ඔය කියන දේවල් කිසි රටක කරන්න බෑ
    - අර චීනටත් හැළප කවල තිබ්බලු නේ
    - මොනව උනත් රෙද්දයි බැනියමයි ඇඳල පොළවෙ පය ගහල ඉන්න මිනිස්සු
    - ඉතින් මොකෝ යුද්දෙ දින්නනෙ


    බත් බැලයො ™
     
    • Like
    Reactions: maxboysl

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    Exactly :yes:




    - කවුරු ආවත් ඔහොම තමයි
    - උඹටයි මටයි පුළුවන්ද ඕව වෙනස් කරන්න
    - හොරකන් කරනව තමයි, ඉතින් මොකෝ ?
    - ඒ උනත් රට පාවල දෙන්නෙ නෑ නෙ
    - අපිට තාම ටයර් සෑයවල් මතකයි
    - පාරවල්, ගුවන් තොටුපොළවල් ඕනනෙ ඉතින්
    - ණය වෙන්න වෙනව තමයි
    - ඒ කාලෙත් ඔහොම තමයි, අපිට මතක නැද්ද
    - ඒ ළමයි ඉතින් ඇමරිකාවෙ හැදිච්ච අයනෙ (බැසිල්ගෙ දුවව සුද්දෙක් බඳින පුවතක්)
    - හොරකන් කරනව ඔයා දැක්කද ?
    - දැන් අපිට නිදහසෙ පාරෙ බැහැල යන්න පුළුවන්
    - ලයිට් බිල ටිකක් වැඩී තමයි
    - සංවර්ධනයෙ ප්‍රතිලාභ දැන්ම නෙවෙයි දැනෙන්නෙ
    - මීට වඩා මොන සංවර්ධනයක්ද
    - බලන්නකො පාරවල් ටික හැදිල තියෙන හැටි
    - ඇමතිවරුත් ඉතින් කන්න බොන්න ඕනනෙ
    - ඔය කියන දේවල් කිසි රටක කරන්න බෑ
    - අර චීනටත් හැළප කවල තිබ්බලු නේ
    - මොනව උනත් රෙද්දයි බැනියමයි ඇඳල පොළවෙ පය ගහල ඉන්න මිනිස්සු
    - ඉතින් මොකෝ යුද්දෙ දින්නනෙ


    බත් බැලයො ™

    -කොච්චර හොරකම් කලත් අවුලක් නැහැ සිංහල බෞද්දනේ
    -කුඩු විකුණුවත් මස් කඩ ටික වහපු නිසා චන්දේ දෙන්න ඕනි
    - මොන නැතත් වොකින්ග් ඒරිය ටික නම් හොදයි හා
    -අපි ගියත් හොරකම් කරනවා.. එතං මහින්ද කලාම මොකද
    -ඇමරිකාවත් එක්ක ගේම ඉල්ලන එකම ඇති