ඒ දවස්වල උදේ ඉදන් හවස් වෙනකම් ප්‍රේමදාසගේ ගම් උදාව, පන්සල්වලට මල්වට්ටි අරන් යන ඒවා, ප්‍රේමදාසගේ කතා තමයි උදේ ඉදන් හවස් වෙනකම් මද්යවල ගියේ. මල් කුමාරය කියල ප්‍රේමදාසට නමක් පට බැදුන.
අද වගේ හැට හුටාමරක් විද්‍යුත් මාද්‍ය තිබ්බේ නැහැ. අඩුමගානේ විවාදයක් වත් බලන්න. අද විපක්ෂයට ඒ අතින් වාසනාවන්තයි. තමුන්ගේ මතය ජනතව අතරට ඉක්මනින් ගෙනියන්න පුළුවන්.