මහින්ද බලය නැති නිසා මානසික අසහනයෙන්(depression)

amasin

Member
Nov 11, 2012
11,743
767
0
44
මහින්ද බලය නැති නිසා මානසික අසහනයෙන්(depression)

කාපු බවක්නම් පේන්න නෑ.. හැබැයි මූණෙන්නම් පේන්නේ.............මොනවහරි..???

10544399_10152930914346259_967951058384659071_n.jpg

මහින්ද රාජපක්ෂ මහතා බලය නැති නිසා ඩිප්‍රෙෂන් යන රෝගී තත්වයෙන් පසුවෙන බවට මැදමුලනෙන් වාර්ථාවේ.දිනකට කෝටි 18ක් වියදම් කරමින් ඉතාමත් සුඛෝපබෝගී ජීවන චරියාවක් වසර දහයක් ගත කල ඔහුට දැන් ඒ සියල්ල ක්ශනිකව අහිමිව ඇත.මේ චායරූපයෙන් පෙන්නේ ඔහුට කෑම ප්‍රියතාවයක් පවා නැති බවයි.බලය නැති වුනාම කෑම ටිකවත් කන්න ප්‍රියතාවයක් එන්නේ නැත.රට කාපු එකාට දැන් කන කෑම ප්‍රිය නැත.
 

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
ඉතින් බන් ඔච්චර ඉක්මනටම කෙට්ටු වෙන්න විදියක් නෑ නේ, මිනිහා දැන් දවස් ගාණකට කලිනුත් මහතට හිටියේ.
දවස් 6 ඔච්චර කෙට්ටු වෙන්න විදියක් නෑ නේ.
 

charith84

Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    ඉතින් බන් ඔච්චර ඉක්මනටම කෙට්ටු වෙන්න විදියක් නෑ නේ, මිනිහා දැන් දවස් ගාණකට කලිනුත් මහතට හිටියේ.
    දවස් 6 ඔච්චර කෙට්ටු වෙන්න විදියක් නෑ නේ.
    දුකහ් යන්නහ් අත මරනවා ඇති ඔකාහ් :lol:
     

    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    pala amasin pons.koti hitayanam bolage ata dekat galam gihin melahakata.blapankoko ranna ponilai mongal samaravverai ratata karana de.moda sakkiliya.
     
    • Like
    Reactions: chathu05

    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,048
    265
    83
    He was one of the best Presidents we had so far.....

    May he gain better health and long life.
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,696
    5,538
    113
    :(

    සියලු දෙ අතහෑරිමට අප කවෘත් පුරුදු කල යුතුයි
     

    lex

    Member
    Dec 31, 2006
    95
    14
    0
    10544399_10152930914346259_967951058384659071_n.jpg

    මේ චායාරූපය සෑහෙන දේවල් කතා කතා කරනවා.ඔහු බලයනේ ඉවතට විසිවෙලා සතියක්වත් නෑ.නමුත් ආපහු බලය ලබා ගැනීමට වෑයම් කරමින් ඉන්නා බවක් පේන්නේ.
    එය බල තන්හාවයි.ඔහුව මේ රටේ ජනතාව ප්‍රතික්ශේප කරා.ලක්ෂ 62ක් ඔහුට එරෙහිව සිටියා.ඒ ගාන ඇමතිවරුන්ගේ බිඳී යාම සහ රාජ්‍ය බලය අහිමි වීම නිසා මේ වෙනකොට ලක්ෂ 70ක් පමන වෙනවා ඇති.නමුත් ඔහු කල යුත්තේ නාමල්ට හෙටක් හදන්න එන එක නෙවෙයි ශ්‍රිලනිපය වෙන පලපුරුදු කෙනෙක්ට නායකත්වය ලබා දී ඉවත්ව සිටීමයි නේද? ශ්‍රී ලංකා එක අවුරුදු විස්සක් ආන්ඩු පක්ෂයේ හිටියා.ඒක නිසා වසර කීපයකට විපක්ෂයට යන එක පක්ෂයට හොඳයි. එහෙම නොකර ජනමතයට එරෙහිව නොකා නොබී බලය වෙනුවෙන් අරගල කීරීම එච්චර හොඳ දෙයක්ද?

    10922551_787884504580936_893562886824266599_n.jpg
     
    Last edited:

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    මහින්ද නොකැවට වටේ ඉන්න උන්නම් තාමත් තවමත් හොදට කාලා අතල් එකේ ඉන්නවා වගේ පේන්නේ
    අනික මහින්දට දැන් හම්බ වෙන කෑම අරලිය මන්දිරේ කෑම වගේ නැතිව ඇති
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    767
    0
    44
    Karpat wenna gahalada koheda... Penne nedda ass dekkey rathu?

    මචන් කරුනාකරලා මගේ සමාන එකවුන්ට් එක භාවිතය කිරීමෙන් වලකින්න.ඔබ මම කියා වරදවා තේරුම් ගැනීම නිසා ඔබගේ අදහස් මතවාද සහ කියන දේවල් වල වගකීමත් මට එනවා.ඒක නිසා වෙන එකක් හදාගනින් පොන්නයො...:frown:
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මචන් කරුනාකරලා මගේ සමාන එකවුන්ට් එක භාවිතය කිරීමෙන් වලකින්න.ඔබ මම කියා වරදවා තේරුම් ගැනීම නිසා ඔබගේ අදහස් මතවාද සහ කියන දේවල් වල වගකීමත් මට එනවා.ඒක නිසා වෙන එකක් හදාගනින් පොන්නයො...:frown:

    ඔව් බන්, මූ නිසා උබ කොලුකාරයෙක් කියලා එළකිරි එකේ එවුන් හිතන්නේ, මොකද මූ කෙවින් කියන එකෙක්ව බැන්දා කිව්වා නේ. :rofl: