මගේ මාතෘභූමිය... රෙද්ද තමා ජනපති තුමනි
දලදා මාලිගාව වගේ නයිට් රේස් පදින්න ගියේ රටේම උවමනාවට වෙන්න ඇති
උබලව කපන්න ඕන තරම් කරුණු තියෙනව බන්. නිකන් පීචං නොවී ඉදින්. අලිබබාත් එකයි හොරු රැලත් අපිට එකයි. උබ ඔය කරන part time job එකත් වැඩක් නැ. අපිට මේ ටයිප් කරන්න කම්මැලියි. අපිත් කැමති නැ කලු ගලේ ඇටේ හප්පගන්න.
ජනතාවට මතකයි. අපි මතක් කරන්නම් 8 වෙනිදට
ඔව්. දළදා මාලිගාව වටේ නයිට් රේස් එකක් තිබ්බ තමා. ඉතිං මොකද ? ඇයි උම්බල දළදා මාලිගාවට බෝම්බ ගහපු උන් ගැන කතා කරන්නැත්තෙ ? දළදා මාලිගාවට බෝම්බ ගහන්න සහයෝගය දුන්නු උන් ගැන කතා කරන්නැත්තෙ ? දලදා මාලිගාවෙ බෝම්බෙ පුපුරන කං මයිත්රීපාලය බලං හිටිය කියල උම්බල දන්නවද ? ශ්රී ලංකාවෙන් බුද්දාගම තුරං කිරීමේ කුමන්ත්රනයක් තියෙනව කියල උම්බල දන්නවද ? ඒකට මයිත්රීපාල සිරිසේන කියන බල්ල සම්පූර්නයෙන්ම හවුල්. නයිට් රේස් එකෙන් ලැබුනු විදේශ විනිමය ගැන ඇයි උම්බල කතා නැත්තෙ ? ගොලුද ? දලදා මාලිගාව වටේ තියෙන නයිට් රේස් නවත්තන්න ඕනෙ වෙලා තියෙන්නෙ කාටද ? කිසිම ශ්රී ලාංකිකයෙක්ට ඒක ප්රශ්නයක් නෑ. ඕක නවත්තන්න ඕනෙ වෙලා තියෙන්නෙ ශ්රී ලංකාවට විදේශ විනිමය ඇවිල්ල ශ්රී ලංකාව දියුනු වෙනව බලාගෙන ඉන්න බැරි ඉරිසියාකාර බටහිර එන් ජී ඕ නඩයටයි, උන්ගෙ පදේට උම්බලත් නැටවෙනව. පොඩ්ඩක් විව්රුතව හිතල බලපං.



