මහින්ද බෝඩ් රැකීම හමුදාවට බාරදෙයි

Nov 24, 2014
789
64
0
මගේ මාතෘභූමිය... රෙද්ද තමා ජනපති තුමනි
දලදා මාලිගාව වගේ නයිට් රේස් පදින්න ගියේ රටේම උවමනාවට වෙන්න ඇති

උබලව කපන්න ඕන තරම් කරුණු තියෙනව බන්. නිකන් පීචං නොවී ඉදින්. අලිබබාත් එකයි හොරු රැලත් අපිට එකයි. උබ ඔය කරන part time job එකත් වැඩක් නැ. අපිට මේ ටයිප් කරන්න කම්මැලියි. අපිත් කැමති නැ කලු ගලේ ඇටේ හප්පගන්න.

ජනතාවට මතකයි. අපි මතක් කරන්නම් 8 වෙනිදට

ඔව්. දළදා මාලිගාව වටේ නයිට් රේස් එකක් තිබ්බ තමා. ඉතිං මොකද ? ඇයි උම්බල දළදා මාලිගාවට බෝම්බ ගහපු උන් ගැන කතා කරන්නැත්තෙ ? දළදා මාලිගාවට බෝම්බ ගහන්න සහයෝගය දුන්නු උන් ගැන කතා කරන්නැත්තෙ ? දලදා මාලිගාවෙ බෝම්බෙ පුපුරන කං මයිත්රීපාලය බලං හිටිය කියල උම්බල දන්නවද ? ශ්රී ලංකාවෙන් බුද්දාගම තුරං කිරීමේ කුමන්ත්රනයක් තියෙනව කියල උම්බල දන්නවද ? ඒකට මයිත්රීපාල සිරිසේන කියන බල්ල සම්පූර්නයෙන්ම හවුල්. නයිට් රේස් එකෙන් ලැබුනු විදේශ විනිමය ගැන ඇයි උම්බල කතා නැත්තෙ ? ගොලුද ? දලදා මාලිගාව වටේ තියෙන නයිට් රේස් නවත්තන්න ඕනෙ වෙලා තියෙන්නෙ කාටද ? කිසිම ශ්රී ලාංකිකයෙක්ට ඒක ප්රශ්නයක් නෑ. ඕක නවත්තන්න ඕනෙ වෙලා තියෙන්නෙ ශ්රී ලංකාවට විදේශ විනිමය ඇවිල්ල ශ්රී ලංකාව දියුනු වෙනව බලාගෙන ඉන්න බැරි ඉරිසියාකාර බටහිර එන් ජී ඕ නඩයටයි, උන්ගෙ පදේට උම්බලත් නැටවෙනව. පොඩ්ඩක් විව්රුතව හිතල බලපං.
 
Voltage

Well-known member
  • Feb 6, 2012
    21,743
    1
    15,144
    113

    දලදා මාලිගාවට බෝම්බ ගැහුවෙ MY3 ද චන්ද්‍රිකාද රනිල්ද ?

    අනේ හුකේ
    දලදා මාලිගාවට බෝම්බ ගහපු උන් ඉන්නේ තොගෙ රෙද්ද අස්සේ. උස්සල බලපිය නරියා
    අනේ නිකන් පීචං වෙන්න එපා බන්

    MY3 ඔච්චර කුමන්ත්‍රණ කාරයෙක් නම් යකෝ ඌ එහෙ ඉන්නකොට හිරේ දාන්න එපැයි බල්ලෝ. තියන් හිටියෙ ඇටේ හැලෙනකන්ද ? ගොන් කතා කියනවනෙ තවත්

    Last edited:
    Nov 24, 2014
    789
    64
    0

    දලදා මාලිගාවට බෝම්බ ගැහුවෙ MY3 ද චන්ද්‍රිකාද රනිල්ද ?

    අනේ හුකේ
    දලදා මාලිගාවට බෝම්බ ගහපු උන් ඉන්නේ තොගෙ රෙද්ද අස්සේ. උස්සල බලපිය නරියා
    අනේ නිකන් පීචං වෙන්න එපා බන්

    දළදා මාලිගාවෙ පුපුරවපු බෝම්බයට රනිල් මයිත්රී කියන දෙන්නම ස්රුජුවම හවුල්. ඒ ගැන දන්නෙ නැත්තං හොයල බලපං. උම්බලට තියෙන්නෙ දළදා මාලිගාව ගැන හැගීමක් නෙමේ, උම්බල කරන්නෙ දලදා මාලිගාව විකුනල මෙයිත්රියට චන්ද හිගන එක.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,743
    1
    15,144
    113
    දළදා මාලිගාවෙ පුපුරවපු බෝම්බයට රනිල් මයිත්රී කියන දෙන්නම ස්රුජුවම හවුල්. ඒ ගැන දන්නෙ නැත්තං හොයල බලපං. උම්බලට තියෙන්නෙ දළදා මාලිගාව ගැන හැගීමක් නෙමේ, උම්බල කරන්නෙ දලදා මාලිගාව විකුනල මෙයිත්රියට චන්ද හිගන එක.

    රනිල් MY3 දෙන්නම හවුල් නම් යකෝ පොලිසියට අල්ලන් ගිහින් නඩු දාපිය. දාලා හිරේ දාපිය.
    ඕව ගිහින් කියපන් බන් කොන කපපු චීන්නුන්ට
    නිදහස් පක්ෂයේ මහලේකම් නිසා වෙන්න ඇති මෙච්චර කල් නිදැල්ලේ ඉන්න දුන්නේ

    අනේ හුකේ
     
    Nov 24, 2014
    789
    64
    0
    රනිල් MY3 දෙන්නම හවුල් නම් යකෝ පොලිසියට අල්ලන් ගිහින් නඩු දාපිය. දාලා හිරේ දාපිය.
    ඕව ගිහින් කියපන් බන් කොන කපපු චීන්නුන්ට
    නිදහස් පක්ෂයේ මහලේකම් නිසා වෙන්න ඇති මෙච්චර කල් නිදැල්ලේ ඉන්න දුන්නේ

    අනේ හුකේ

    අනිවාර්යයෙන්ම හිරේ දානව තමා. චන්දයක් අස්සෙ හිරේ දැම්මාම උම්බල වගේ කාලකන්නි කියන්නෙ පරදියිකියල බයට හිරේ දැම්ම කියලනෙ. චන්දෙ ඉවර වුනගමං අනිවා ඕක හිරේ තමා.
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    දළදා මාලිගාවෙ පුපුරවපු බෝම්බයට රනිල් මයිත්රී කියන දෙන්නම ස්රුජුවම හවුල්. ඒ ගැන දන්නෙ නැත්තං හොයල බලපං. උම්බලට තියෙන්නෙ දළදා මාලිගාව ගැන හැගීමක් නෙමේ, උම්බල කරන්නෙ දලදා මාලිගාව විකුනල මෙයිත්රියට චන්ද හිගන එක.

    ලොල්. එල මචං එල. තව දිගටම කඩේ යමන්. ඔය කඩේ යන යෑමට ජනවාරි 8 වෙනිදා වෙද්දි උඹ නිසා සෑහෙන්න චන්ද ගානක් මරාගෙන් කැඩිලා මෛත්‍රීට එනවා.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,743
    1
    15,144
    113
    අනිවාර්යයෙන්ම හිරේ දානව තමා. චන්දයක් අස්සෙ හිරේ දැම්මාම උම්බල වගේ කාලකන්නි කියන්නෙ පරදියිකියල බයට හිරේ දැම්ම කියලනෙ. චන්දෙ ඉවර වුනගමං අනිවා ඕක හිරේ තමා.

    අඩේ මට පිහියක් දියන් බන් බඩ කපන් මැරෙන්න
    මෙහෙ ගොන් තර්ක දාන එකෙක් එක්කද බන් මන් මෙච්චර වෙලා කතා කරල තියෙන්නේ
    නෝන්ඩි වෙනව කියල මෙහෙමත් නෝන්ඩි වෙනවද බන්
    ටහිකෙයි උට්ටෝ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    උබට කොහෙ තියෙන ලැජ්ජාවක් ද බන්. මන් එලකිරි ආපු දවසේ ඉදන් දන්නවා උබ හෙන washing machine එකක් කියල. tags ටික පේනවනේ ඉජුක් ඉජුක්
    අපිත් ගූ අල්ලන්නේ උබලගෙ රජා ලේ අල්ලපු විදියට
    (ජපති තුමාගෙ අතේ ලේ ගැවිලා නැ, රන්ජන්- ඇයි එතුමා gloves දාලාද හිටියෙ )
    . කොටින්ම කිවුවොතත් gloves දාලා. දැන් හරිද ?

    මට ගූ ගහන්ඩ gloves දාලා ගූ අල්ලන්නෙ උබලම නේද? :confused::confused::confused: පක්කලි සර්විස් එකේ සුපර්වයිසර් ලත් උබලම තමා ලැජ්ජයි යකො.:confused::confused:
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    ඔව්. දළදා මාලිගාව වටේ නයිට් රේස් එකක් තිබ්බ තමා. ඉතිං මොකද ? ඇයි උම්බල දළදා මාලිගාවට බෝම්බ ගහපු උන් ගැන කතා කරන්නැත්තෙ ? දළදා මාලිගාවට බෝම්බ ගහන්න සහයෝගය දුන්නු උන් ගැන කතා කරන්නැත්තෙ ? දලදා මාලිගාවෙ බෝම්බෙ පුපුරන කං මයිත්රීපාලය බලං හිටිය කියල උම්බල දන්නවද ? ශ්රී ලංකාවෙන් බුද්දාගම තුරං කිරීමේ කුමන්ත්රනයක් තියෙනව කියල උම්බල දන්නවද ? ඒකට මයිත්රීපාල සිරිසේන කියන බල්ල සම්පූර්නයෙන්ම හවුල්. නයිට් රේස් එකෙන් ලැබුනු විදේශ විනිමය ගැන ඇයි උම්බල කතා නැත්තෙ ? ගොලුද ? දලදා මාලිගාව වටේ තියෙන නයිට් රේස් නවත්තන්න ඕනෙ වෙලා තියෙන්නෙ කාටද ? කිසිම ශ්රී ලාංකිකයෙක්ට ඒක ප්රශ්නයක් නෑ. ඕක නවත්තන්න ඕනෙ වෙලා තියෙන්නෙ ශ්රී ලංකාවට විදේශ විනිමය ඇවිල්ල ශ්රී ලංකාව දියුනු වෙනව බලාගෙන ඉන්න බැරි ඉරිසියාකාර බටහිර එන් ජී ඕ නඩයටයි, උන්ගෙ පදේට උම්බලත් නැටවෙනව. පොඩ්ඩක් විව්රුතව හිතල බලපං.

    karuna-mahinda.jpg

    එතකොට දලදා මාලිගාවට බෝම්බ ගහපු උන් ලග තියන් හිටියට කමක් නැද්ද?
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰

    අඩේ මට පිහියක් දියන් බන් බඩ කපන් මැරෙන්න
    මෙහෙ ගොන් තර්ක දාන එකෙක් එක්කද බන් මන් මෙච්චර වෙලා කතා කරල තියෙන්නේ
    නෝන්ඩි වෙනව කියල මෙහෙමත් නෝන්ඩි වෙනවද බන්
    ටහිකෙයි උට්ටෝ

    එහෙම කියන්න එපා හුට්ටෝ.. උන් හින්දා මහින්දට කලාතුරකින් හරි වැටෙන චන්දෙත් නැති වෙනවා.... උන්ට කරදර කරන්න එපා :lol::lol::lol::lol:
     
    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    කලාතුරකින් හරි වැටෙන චන්දෙත් නැති වෙනවා
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    එහෙම කියන්න එපා හුට්ටෝ.. උන් හින්දා මහින්දට කලාතුරකින් හරි වැටෙන චන්දෙත් නැති වෙනවා.... උන්ට කරදර කරන්න එපා :lol::lol::lol::lol:

    :rofl::rofl::rofl:
     
    Nov 24, 2014
    789
    64
    0
    ඇත්ත කතා කිරීමෙන් මහින්ද රාජපක්ශ ජනාදිපතිතුමාට තියෙන චන්ද නැතිවෙන්නෙ නෑ. එතුමා එදත් දින්න අදත් දිනනව හෙටත් දිනනව. මාත්රුකාවට අදාල නැති දේවල් ඇදගෙන කතාවෙන් පිට පනින්න එපා. උම්බලගෙ පක්ශෙ හැම එකාම කරන්නෙ ඕක. රට ගැන කතා කරන්න ගත්තාම ලෙස්සනව. ඒකෙන්ම තේරෙනව මයිත්රීට චන්දය දෙන්නෙ ශ්රී ලංකාවත් එක්ක මොන තරම් වයිරයකින් පෙලෙන කාලකන්නි රැලක්ද කියල. දලදා මාලිගාවට බෝම්බ තියපු එකා හොදයි. නයිට් රේස් එකක් තියල පූජාබූමීන් පවා සංවර්දනය කලහැකිවෙන්න විදේශ විනිමය ගෙන්නපු ජනාදිපතිතුමා නරකයි.
     
    අම්මපා කියහන්? :rofl::rofl:
     
    Nov 24, 2014
    789
    64
    0
    ඉස්සෙල්ල මේකට උත්තරයක් දීපං. ත්රිවිද හමුදාවක් ඉන්නෙ මොකටද ? රටට වෙන සතුරු විපත් වලිං රට ආරක්ශා කරල දෙන්න. ඔවුන් මහින්ද රාජපක්ශගේ බෝඩ් රකිනව කියන්නෙ ත්රිවිද හමුදාව පවා දන්නව ජනාදිපතිතුමාගේ බෝඩ් මොන තරම් වටිනවද කියල. ත්රිවිද හමුදාව පවා ජනාදිපතිතුමාගේ ජයග්රහනය වෙනුවෙන් එක් වෙලා තියෙන්නෙ. උම්බල ත්රිවිද හමුදාව පවා දිවිහිමියෙන් ආරක්ශා කරන ජනාදිපතිතුමාට චන්දය නොදෙනව කියන්නෙ උම්බල තමන්ගෙ මව් රටට ද්රෝහියෙක් වෙනව කියන එක. උම්බලට රටට කෙලවුනත් රටට හෙනගැහුවත් ගානක් නෑ කියන එක. චන්දෙට තව කල්තියෙනව. හොදට හිතල බලපං ඉපදුන රට ගැන ගානක්වත් නැතුව මයිත්රීට චන්දෙ දීල අවජාතක බල්ලෙක් වෙනවද, ත්රිවිද හමුදාව පවා දිවිහිමියෙන් ආරක්ශා කරන්න වටින ජනාදිපතිතුමාව දිනවනවද කියල.
     
    Shaiman

    Member
    Apr 2, 2014
    1,748
    210
    0

    අඩේ මට පිහියක් දියන් බන් බඩ කපන් මැරෙන්න
    මෙහෙ ගොන් තර්ක දාන එකෙක් එක්කද බන් මන් මෙච්චර වෙලා කතා කරල තියෙන්නේ
    නෝන්ඩි වෙනව කියල මෙහෙමත් නෝන්ඩි වෙනවද බන්
    ටහිකෙයි උට්ටෝ

    Miniha MR wirodhiyek kiyala penne nadda ban :P:P:P:P:P:P:P

    Miniha MR ge chanda kadana ekai karanne. :rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    Nov 24, 2014
    789
    64
    0
    Miniha MR wirodhiyek kiyala penne nadda ban :P:P:P:P:P:P:P

    Miniha MR ge chanda kadana ekai karanne. :rofl::rofl::rofl::rofl::rofl::rofl:

    තොපි වගේ රෙප් එකට දෙකට මගේ මව් රට පාවාදෙන්න තරං මං කුහක නෑ. පලමුවත් මගේ මව්බිම. දෙවනුවත් මගේ මව් බිම. තෙවනුවත් මගේ මව්බිම. ප්රබාකරන් මරල දාල ජනාදිපතිතුමා ශ්රී ලංකාවට බැහැල මුලින්ම කිව්ව පාටය. එදා ඉදන් ඒකයි මගේ දැක්ම. ඒක කවදාවත් වෙනස් වෙන්නෑ. කතා කරන විදිහ ටිකක් සැර ඇති. රට පාවාදෙන කාලකන්නින්ව හුරතල් කල්ල හරියන්නෑනෙ. ඒ වගේ දේකින් චන්ද කැඩෙනවනං උන් කොහොමත් චන්දෙ ලංවෙලා මයිත්රී බල්ලට චන්දෙ දෙන මොලයක් නැති කාලකන්නිම තමා. ජනාදිපතිතුමාට මන්ද බුද්දික චන්ද වලින් පලක් නෑ. එතුමා තෙවනි වරටත් පත්වෙන්නෙ බුද්දිමත් චන්ද වලිං විතරයි. එතුමාට අවශ්‍යයත් බුද්දිමත් චන්ද විතරයි.
     
    • Like
    Reactions: Shaiman

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,743
    1
    15,144
    113
    ඉස්සෙල්ල මේකට උත්තරයක් දීපං. ත්රිවිද හමුදාවක් ඉන්නෙ මොකටද ? රටට වෙන සතුරු විපත් වලිං රට ආරක්ශා කරල දෙන්න. ඔවුන් මහින්ද රාජපක්ශගේ බෝඩ් රකිනව කියන්නෙ ත්රිවිද හමුදාව පවා දන්නව ජනාදිපතිතුමාගේ බෝඩ් මොන තරම් වටිනවද කියල. ත්රිවිද හමුදාව පවා ජනාදිපතිතුමාගේ ජයග්රහනය වෙනුවෙන් එක් වෙලා තියෙන්නෙ. උම්බල ත්රිවිද හමුදාව පවා දිවිහිමියෙන් ආරක්ශා කරන ජනාදිපතිතුමාට චන්දය නොදෙනව කියන්නෙ උම්බල තමන්ගෙ මව් රටට ද්රෝහියෙක් වෙනව කියන එක. උම්බලට රටට කෙලවුනත් රටට හෙනගැහුවත් ගානක් නෑ කියන එක. චන්දෙට තව කල්තියෙනව. හොදට හිතල බලපං ඉපදුන රට ගැන ගානක්වත් නැතුව මයිත්රීට චන්දෙ දීල අවජාතක බල්ලෙක් වෙනවද, ත්රිවිද හමුදාව පවා දිවිහිමියෙන් ආරක්ශා කරන්න වටින ජනාදිපතිතුමාව දිනවනවද කියල.

    ත්‍රිවිධ හමුදාවේ නවතම කාර්යයන්
    වැලි කොට්ට ඇදීම
    කටවුට් ගැසීම
    බැනර් එල්ලිම
    කොඩි වැල් එල්ලීම
    ටයර් ඇදීම
    කඩේ යාම

    රෙද්ද පල්ලෙන් බේරෙන ආසියාවේ ආස්චර්යය
     
    Last edited:

    Shaiman

    Member
    Apr 2, 2014
    1,748
    210
    0
    තොපි වගේ රෙප් එකට දෙකට මගේ මව් රට පාවාදෙන්න තරං මං කුහක නෑ. පලමුවත් මගේ මව්බිම. දෙවනුවත් මගේ මව් බිම. තෙවනුවත් මගේ මව්බිම. ප්රබාකරන් මරල දාල ජනාදිපතිතුමා ශ්රී ලංකාවට බැහැල මුලින්ම කිව්ව පාටය. එදා ඉදන් ඒකයි මගේ දැක්ම. ඒක කවදාවත් වෙනස් වෙන්නෑ. කතා කරන විදිහ ටිකක් සැර ඇති. රට පාවාදෙන කාලකන්නින්ව හුරතල් කල්ල හරියන්නෑනෙ. ඒ වගේ දේකින් චන්ද කැඩෙනවනං උන් කොහොමත් චන්දෙ ලංවෙලා මයිත්රී බල්ලට චන්දෙ දෙන මොලයක් නැති කාලකන්නිම තමා. ජනාදිපතිතුමාට මන්ද බුද්දික චන්ද වලින් පලක් නෑ. එතුමා තෙවනි වරටත් පත්වෙන්නෙ බුද්දිමත් චන්ද වලිං විතරයි. එතුමාට අවශ්‍යයත් බුද්දිමත් චන්ද විතරයි.

    Ado uba nam sira porak thamyi Rep +

    :P:P:P:P:P:P:P:P