මහින්ද මහත්තයාට මිනිස්සු කැමති ඇයි?

AlphaVille

Well-known member
  • Sep 26, 2021
    2,303
    3,469
    113
    Srilanka
    majority of old people has a image in their mind how a politician should be.
    Mayina knows that and maintain the character.

    rest of the young peoples, stupid middle aged ones are drawn to some of the perks offer in prior to election by NPP and Mayina Family.

    Mayina knows how to handle the oppression. I mean Political parties persons.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,301
    32,020
    113
    මේක ඇත්තටම තියෙන ලොකු අවුලක් මට මෙච්චර රටට කෙලෝලත් ඇයි මිනිස්සු මහින්ද රාජපක්ෂට කැමති
    ( ආතල් අදහස් බලාපොරොත්තු වේ)
    😉
    whalkam uparima
     
    • Like
    Reactions: sanzilla jackcat

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    ඒකට හේතුව ලංකාවේ බහුතරය මයින්ද වගේ උන් වීම සහ උන් නියම මිනිහෙක් කියල මනින සාධක මයින්ද සතු වීම. ගමෙහ් සිංහල බහුජ්ජ සරම අඳින රව්ල වවන බඩ තීන රට ජාතිය ආගම උසස් කොට සලකන Ideal Sinhalese stereotype එක නිසා.

    බලහං ඔය කුලකයට අයත් ගොඩක් උන් බොරුවෙන් වංචාවෙන් කල් ගෙවන්නේ. ඕනවට වඩා රට ජාතිය ආගම ගැන කතාව ඒ උනාට යටින් පට්ට කුහක උකන්නල. වාසියට විතරයි වැඩ.
     

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    ඕකට නියම review එක දුන්නේ චින්තක

    👇


    damn, who tf marked this as solution :lol:

    1691145417094.png
     
    • Like
    Reactions: sanzilla jackcat