පැරදුනාම බොඩිගාඩ්ස්ලා එකෙක්වත් නෑ.තමගේ ආරක්ෂාව තමන්ම බලාගන්න ඕන. දැන් වගේ නිකන් කන්න බොන්න හම්බ වෙන්නේ නෑ.හම්බ කරගෙන කන්න ඕන අපි වගේ.
රට සවාරි නොමිලේ යන්න බෑ.සල්ලි ගෙවලා යන්න ඕන.දැන් වගේ යාන වාහන නෑ.සැප පිරුන මන්දිර නෑ.දැන් වගේ ධනවත් යාලුවො නෑ.මිනිස්සු වට කරගෙන ඉන්නේ නෑ.පැරදුනාම මොකෙක්වත් ගනන් ගන්නේ නෑ.ඕවා මතක් වෙනකොට බය වෙලා ඇති.





kawda ubata nil kotu thunak wenakan rep dipu buruwo tika 
ko utto enawa kiyapu un...![]()
මාමා බීලා කුසුමා (චන්ද්‍රිකා) ඵක්ක සෙට් වෙලා.................නටනවා
______________________________________________
පාඨලී මාමාට ඉස්සර මේ රටෙ සිංහලකමට බෞද්ධකමට කෙලවන්නට නොයෙකුත් සතුරු බලවේග සිටියේය....
ඉතිං ඵ්වා ඵ් දවස්වල මැතිසභයේ හා මයික් කටක් ලැබුන තැන මදි නොකියන්න පොරටෝක් දීලා සිංහලයින්ව චූන් කලේය...
අන්තිමේ චූන් ඵකේ උච්චතම අවස්ථාවේ අපි පාඨලී මාමාව මේ රටේ නායකයා කරවන්නත්බුකියේ පින්තූර දමා පාඨලී මාමා හූරේ දැම්මේය...
ඵතකොට මාමා හිටියේ ලෙන් දොරේය.... ඇතුලේය
ඵහෙත් නරක කාලය ආපුවාම මොකාටත් පිස්සු හැදෙනවා වාගේ
ඵ් ආනිසංසෙම පාඨලී මාමාටත් ටිකට් ඵක ඇදුනේය..
ගුලියක් කෑවේය...
ලෙන් දොර කඩාගෙන ඵලි්යට ගියේය...
නරි හා ඵකතු උනේය.....
දැන් සිංහලයාට බෞද්ධයින්ට කෙලවන්නට මොකෙකවත් ඉන්න බවක් මාමාට මතක නැත.. ඊයේ පෙරේදා මාමා ව්‍යංගයෙන් කිව්වාය උතුරු නරගෙනහිර හමුදා පාලනයට අපි තිත තබන්න ඕනේ කියලා... මාමා හරිය... චූන් ඔදතෙද වෙලාය...
හෙට මාමා මෙසේ කියනු ඇත.....
''මේ රටේ මුස්ලිම් අන්තවාදයක් නෑ'' කියාය....
''අපි ඵදා කිව්වේ බොරු බන්'' කියා..
අනේ පාඨලී මාමේ ඔයා ගහපු බ්‍රෑන්ඩ් ඵකම අපිටත් දෙනවද නැත්නම් මේ ඔයා කියන දේවල් අහලා අපිට නිකන් මෝල් කලන්තේ වාගේය...
අම්මපා ඕයි!!
View attachment 55218
View attachment 55219
හස ලකුණ හද ලකුණ කර ගන්න....