මහින්ද මහත්තයා බය වෙලා

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
පැරදුනාම බොඩිගාඩ්ස්ලා එකෙක්වත් නෑ.තමගේ ආරක්ෂාව තමන්ම බලාගන්න ඕන. දැන් වගේ නිකන් කන්න බොන්න හම්බ වෙන්නේ නෑ.හම්බ කරගෙන කන්න ඕන අපි වගේ.
රට සවාරි නොමිලේ යන්න බෑ.සල්ලි ගෙවලා යන්න ඕන.දැන් වගේ යාන වාහන නෑ.සැප පිරුන මන්දිර නෑ.දැන් වගේ ධනවත් යාලුවො නෑ.මිනිස්සු වට කරගෙන ඉන්නේ නෑ.පැරදුනාම මොකෙක්වත් ගනන් ගන්නේ නෑ.ඕවා මතක් වෙනකොට බය වෙලා ඇති.
 

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පැරදුනාම බොඩිගාඩ්ස්ලා එකෙක්වත් නෑ.තමගේ ආරක්ෂාව තමන්ම බලාගන්න ඕන. දැන් වගේ නිකන් කන්න බොන්න හම්බ වෙන්නේ නෑ.හම්බ කරගෙන කන්න ඕන අපි වගේ.
    රට සවාරි නොමිලේ යන්න බෑ.සල්ලි ගෙවලා යන්න ඕන.දැන් වගේ යාන වාහන නෑ.සැප පිරුන මන්දිර නෑ.දැන් වගේ ධනවත් යාලුවො නෑ.මිනිස්සු වට කරගෙන ඉන්නේ නෑ.පැරදුනාම මොකෙක්වත් ගනන් ගන්නේ නෑ.ඕවා මතක් වෙනකොට බය වෙලා ඇති.


    :lol::lol::lol::lol::rofl:
     

    ano007

    Active member
  • Oct 20, 2014
    421
    48
    28
    amasin amasin is online now
    Senior Member
    amasin has a spectacular aura aboutamasin has a spectacular aura aboutamasin has a spectacular aura about

    Posts: 5,423
    Join Date: Nov 2012
    Location: Central London
    Add to amasin's Reputation Report Post
    Today, 06:01 PM

    :shocked: kawda ubata nil kotu thunak wenakan rep dipu buruwo tika :shocked:
     

    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    10850068_848029968583000_8871917447031732930_n.jpg

    :frown:

    kebara amasin
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,647
    5,495
    113
    හේතුපල ධර්මය අනුව, රිටන් එක එනවාමයි
     
    Last edited:

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    ko utto enawa kiyapu un...:growl:

    අන්න මුස්ලිම් කොන්ග්‍රස් එකත් මෛත්‍රී ට කියල srilankamirror එකේ දාල තියෙනවා...... එහෙම උනොත් ඔන්න සෙට් එකක්ම එයි හෙට අනිද්දට......
     

    Thippili

    Member
    Dec 16, 2014
    126
    10
    0
    මාමා බීලා කුසුමා (චන්ද්‍රිකා) ඵක්ක සෙට් වෙලා.................නටනවා
    ______________________________________________
    පාඨලී මාමාට ඉස්සර මේ රටෙ සිංහලකමට බෞද්ධකමට කෙලවන්නට නොයෙකුත් සතුරු බලවේග සිටියේය....
    ඉතිං ඵ්වා ඵ් දවස්වල මැතිසභයේ හා මයික් කටක් ලැබුන තැන මදි නොකියන්න පොරටෝක් දීලා සිංහලයින්ව චූන් කලේය...
    අන්තිමේ චූන් ඵකේ උච්චතම අවස්ථාවේ අපි පාඨලී මාමාව මේ රටේ නායකයා කරවන්නත්බුකියේ පින්තූර දමා පාඨලී මාමා හූරේ දැම්මේය...
    ඵතකොට මාමා හිටියේ ලෙන් දොරේය.... ඇතුලේය
    ඵහෙත් නරක කාලය ආපුවාම මොකාටත් පිස්සු හැදෙනවා වාගේ
    ඵ් ආනිසංසෙම පාඨලී මාමාටත් ටිකට් ඵක ඇදුනේය..
    ගුලියක් කෑවේය...
    ලෙන් දොර කඩාගෙන ඵලි්යට ගියේය...
    නරි හා ඵකතු උනේය.....
    දැන් සිංහලයාට බෞද්ධයින්ට කෙලවන්නට මොකෙකවත් ඉන්න බවක් මාමාට මතක නැත.. ඊයේ පෙරේදා මාමා ව්‍යංගයෙන් කිව්වාය උතුරු නරගෙනහිර හමුදා පාලනයට අපි තිත තබන්න ඕනේ කියලා... මාමා හරිය... චූන් ඔදතෙද වෙලාය...
    හෙට මාමා මෙසේ කියනු ඇත.....
    ''මේ රටේ මුස්ලිම් අන්තවාදයක් නෑ'' කියාය....
    ''අපි ඵදා කිව්වේ බොරු බන්'' කියා..
    අනේ පාඨලී මාමේ ඔයා ගහපු බ්‍රෑන්ඩ් ඵකම අපිටත් දෙනවද නැත්නම් මේ ඔයා කියන දේවල් අහලා අපිට නිකන් මෝල් කලන්තේ වාගේය...
    අම්මපා ඕයි!!

    View attachment 55218

    View attachment 55219

    ANE KALE WANE WASE KIWWALU
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,579
    28,506
    113

    ‘සර් මමත් ඔරිජිනල් යූඑන්පී කාරයෙක්' - සුදත් සිල්වා ඇප දමයි!

    ‘සර් මමත් හොඳ ඔරිජිනල් යූඑන්පී කාරයෙක්. අපේ පරම්පරාවම යූඑන්පී කාරයො. මාව දේශපාලනේට ගෙනාවෙ ප්‍රේමදාස ජනාධිපතිතුමා. එතුමා තමයි මගේ ගුණසිංහ පුරේ ස්ටුඩියෝ එකත් ඕපන් කලේ. ඊට කලින් එතුමා අපි කීප දෙනෙක්ව ජපානෙ එක්කන් ගියා. අපි ජපානයෙ ගල් වුනා. ඒ හම්බ කර ගත්ත දේවල් වලින් තමයි ලංකාවට ඇවිල්ලා ස්ටුඩියෝ එක දැම්මෙ. එතුමා ඒ වෙනකොට ජනාධිපති' යනුවෙන් පවසමින් එජාප ප්‍රධානියෙකුගේ දුරකතනයට පසුගිය දින කීපයක් තිස්සේ ජනාධිපතිවරයාගේ නිල ඡායාරූප ශිල්පී සුදත් සිල්වා ඇමතුම් දෙමින් කරදර කිරීමට පටන් ගෙන ඇති බව එම ප්‍රධානියා ලංකා නිවුස් වෙබ් වෙත සඳහන් කර සිටියේය.



    ‘සර්ල දන්නවනෙ සර් මම මේ කරන්නෙ ජොබ් එකක්. ජොබ් එකක් කරද්දි ශ්‍රී ලංකා යූඑන්පී කියල බලල බෑනෙ. මේ සැරේ නම් ලොක්කට අමාරුයි. හොඳටම අප්සට් එකේ ඉන්නෙ. රෑට සිහි නැතිවෙනකන් බොනවා. ඒ වෙලාවට කවුරුවත් ළඟට යන්නෑ. බඩු පොලොවෙ ගහනව. යන්තම් හරි කන්ට්‍රොල් ගාමිණී සෙනරත්ට විතරයි. මේ විදිහට රටක් කරන්නෙ කොහොමද සර්. මොන ප්‍රශ්න තිබ්බත් ප්‍රේමදාස මහත්තය වයින් උගුරක්වත් බිව්වෙ නෑ. එහෙව් මනුස්සයත් බල්ලෙක් වගේ පාරේ මැරිල ගියෙ. අද මේ සිද්ධ වෙන දේවල් දිහා බලපුවහම මොනවයින් මොනව වෙයිද කියල කියන්න බෑ. අනේ සර් මොකක් හරි වුනොත් මාවයි මගේ ගෙදර කට්ටියවයි බේරල දෙන්ඩ ' යනුවෙන් කියමින් සුදත් සිල්වා එජාප ප්‍රධානියාට බැගෑපත් වී ඇත.

    අපට මෙම පුවත හෙලිකළ එජාප ප්‍රධානියා සදහන් කර සිටියේ ‘සුදත් සිල්වට යූඑන්පී එක මතක් වෙන්නෙ කෙල වෙනකොට. සුදත් සිල්වා එක්කෙනෙක් විතරයි. මේ දවස්වල ඒවගේ අය ඕනතරම් පෝලිමට අපිට කතාකරනව ඇප දාගන්න' කියාය.