මහින්ද මහත්තයෝ රට භාරගන්න - මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි

DX-

Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    නෙදකිං කාලකන්නි, පිනට කකා අපිටම කෙලින සිවුරු තක්කඩි. කටපාඩං සූත්‍ර ටික නැත්තන් මුන්දැලාට හිගාකන්න වෙන්නෙ.
     
    • Like
    Reactions: waca

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ගණයට පිස්සු
    කැරි නාකි මයිනා නිසා තමයි රට මේ තත්වෙට වැටිලා බංකොලොත් වෙලා තියෙන්නේ
    මේ ගණයා කියනවා ආයෙත් බාරගන්නලු
    අන්තිමට කොහෙවත් හිටපු නන්දෙට කරගහන්න උනා මයිනා කරපු ගොන් කන් වල ප්‍රතිපල වලට
    ගනයෝ තමයි රට කෑවේ නොදන්නා මගුල් වලට ඇගිලි දාන්න ගිහින්
    උන් කරගැහුවේ නෑ යකෝ මොකුත් .. උන් තියන ටික අරන් යයි .. තොපි වගේ හරක්
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    කොහෙවත් ඉන්න මූ කොහොමද බං නර්ස්ලගෙ සංගමේ ලොක්කා උනේ.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,767
    87,193
    113
    ආශ්චර්යමත් රටක
    මුරුත්තට්ට පපයා ඊළඟ කැම්පේන් එක පටන් අරන් දැම්මම. මූට ඕන රාජපක්ෂ පරම්පරාව රැක ගන්න රට රැකගන්න නෙවෙයි. කියන හැටි ඒක කැත නැතුව.

    මේ වගේ මූසලයො තමයි රට කන පාර හදන්නෙ. තුක් විතරක්. මුගේ පාත්තරේට රෙන්න ඕන වේසාවා.
     
    • Like
    Reactions: dilann