මහින්ද මහත්මයා බේරේ නාලා අවුරුදු 3යි.😛😛😛

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,401
    100,324
    113

    Season 9 Lol GIF by The Office
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,885
    11,338
    113

    @හෙළයෙක් පිස්සෙක්ට කඩේ ගහිල්ල රජ කරවල රටම හැදී ගාවල දැන් කෙදිරි ගන්න එපා පොන්ස්

    රැප් එකෙ බයිලාව පාස්කු ප්‍රහාරෙ ද්වසෙ නැ නෙ. (මෙ කියමන තෙරෙන්නෙ උපහසයත් සින්හල බාසාවත් දන්න් එකෙක්ට විතරයී
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,575
    86,865
    113
    ආශ්චර්යමත් රටක
    ලස්සන ලයිට් දමා බස් එක ආවා

    කෝ මේ නඩේ ගුරා කහඳේ මාමා 🤭

    කහඳේ මාමා ලංකට් එක පිටින් බේරේ වැවේ නෑමේ තෙවර්ෂ පූර්ණ සංවත්සරය බැති සිතින් සමරමු. 🙏🏼
     
    • Haha
    Reactions: vibhashana

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    පච වහල්ලු එනවා නානවා යනවා. සෙනසුරු මාරුව අවුල් වගේ. 🤭🤭
    ත්‍රෙඩ් එකේ ටයිටල් එක බලපන් බන් කෙදිරි නොගා . ගොට්ට පු# දීපු උබල වගේ වහල්ලුන්ට වෙච්ච දේ මේ ත්‍රෙඩ් එකේ දාන්නේ

    හෙළයෙක් හෙළුවෙන් :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,401
    100,324
    113
    ත්‍රෙඩ් එකේ ටයිටල් එක බලපන් බන් කෙදිරි නොගා . ගොට්ට පු# දීපු උබල වගේ වහල්ලුන්ට වෙච්ච දේ මේ ත්‍රෙඩ් එකේ දාන්නේ
    ඔය වීඩියෝ වල ගුටි කන බයියෝ තමා දැන් සහෝදරීල එක්ක පාටි දාන්නේ. උබල මෙහෙ කැට හොල්ල හෝල්ල ඉන්නවා 🤭🤭🤭
    හෙළයෙක් හෙළුවෙන් :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    තව අකුරු ලොකු කරමු. මට තව හොඳට එතකොට උඹේ වේදනාව තේරුම් ගන්න පුළුවන් වෙයි. 🤭🤭
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    ඔය වීඩියෝ වල ගුටි කන බයියෝ තමා දැන් සහෝදරීල එක්ක පාටි දාන්නේ. උබල මෙහෙ කැට හොල්ල හෝල්ල ඉන්නවා 🤭🤭🤭

    තව අකුරු ලොකු කරමු. මට තව හොඳට එතකොට උඹේ වේදනාව තේරුම් ගන්න පුළුවන් වෙයි. 🤭🤭
    ත්‍රෙඩ් එකේ නම බලපන් මයේ බුරු පුතේ එතකොට ත්රෙයි කාගේද වේදනාව කියල :ROFLMAO: :ROFLMAO: උබ වගේ එක බයියෙක් හරි මේකට ආපු එක ගැන මගේ අවංක ප්‍රණාමය පුද කර සිටිනවා :ROFLMAO:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,401
    100,324
    113
    ත්‍රෙඩ් එකේ නම බලපන් මයේ බුරු පුතේ එතකොට ත්රෙයි කාගේද වේදනාව කියල :ROFLMAO: :ROFLMAO: උබ වගේ එක බයියෙක් හරි මේකට ආපු එක ගැන මගේ අවංක ප්‍රණාමය පුද කර සිටිනවා :ROFLMAO:

    ආ ඒ ගාන හරි දැන් එච්චර වේදනාව පේන්නේ නෑ.

    උඹේ අදෝනාව අහන්න ආරාධනා කරපු නිසා තමා මම මේ නූලට ආවේ. කෙඳිරි ගාල ඉවර උනාම කියන්න මාත් යන්නන්.
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    ආ ඒ ගාන හරි දැන් එච්චර වේදනාව පේන්නේ නෑ.

    උඹේ අදෝනාව අහන්න ආරාධනා කරපු නිසා තමා මම මේ නූලට ආවේ. කෙඳිරි ගාල ඉවර උනාම කියන්න මාත් යන්නන්.
    ආරාධනාව පිලිගත්තට ඉස්තුත්යි :love: දිගටම නුලේ රැදී සිටින්න :yes: