මහින්ද මහතා ඒ කාලේ අවුරුදු සැමරු අයුරු

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    තාම ඉතින් බයි ජනතාවගෙන් 50%ක ගෙ වත් පයි උල් වෙනවා මේව බලද්දී. ඊළඟ ඡන්දෙ වෙනකන් බයේ බෑ මටනම්.

    මේ උට්ටවල් කට උල් කරන් බලපු උනුත් ඉන්න ඇති නේ බන්
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,112
    19,691
    113
    Miami
    මේ උට්ටවල් කට උල් කරන් බලපු උනුත් ඉන්න ඇති නේ බන්
    නැතුව බං. තමන්ට ලුණුකැඳ වත් නැතිව ඉද්දි නුන් කිරිබත් කනව දැකල සුරාන්තයට පත් වෙන උන් ඉන්නවා. දේශපාලන වහල්කම කියන්නෙ මහ බයානක සුත්තක්
     
    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    මේ අවුරුද්දෙ 'මෙත් මල් පිබිදෙන්නෙ නෑෑෑෑෑෑ.... අප්පච්චී....හ්...
    :(:(
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    නැතුව බං. තමන්ට ලුණුකැඳ වත් නැතිව ඉද්දි නුන් කිරිබත් කනව දැකල සුරාන්තයට පත් වෙන උන් ඉන්නවා. දේශපාලන වහල්කම කියන්නෙ මහ බයානක සුත්තක්
    සිරා
    මේ අවුරුද්දෙ 'මෙත් මල් පිබිදෙන්නෙ නෑෑෑෑෑෑ.... අප්පච්චී....හ්...
    :(:(

    😢
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,747
    1
    15,144
    113
    අනේ බලන්න ඒ සිරියාව.... බඩට බත් නැතන් මේක දිහා බලන් හිටියාම බඩත් පිරෙනවා