තාම ඉතින් බයි ජනතාවගෙන් 50%ක ගෙ වත් පයි උල් වෙනවා මේව බලද්දී. ඊළඟ ඡන්දෙ වෙනකන් බයේ බෑ මටනම්.
නැතුව බං. තමන්ට ලුණුකැඳ වත් නැතිව ඉද්දි නුන් කිරිබත් කනව දැකල සුරාන්තයට පත් වෙන උන් ඉන්නවා. දේශපාලන වහල්කම කියන්නෙ මහ බයානක සුත්තක්මේ උට්ටවල් කට උල් කරන් බලපු උනුත් ඉන්න ඇති නේ බන්
සිරානැතුව බං. තමන්ට ලුණුකැඳ වත් නැතිව ඉද්දි නුන් කිරිබත් කනව දැකල සුරාන්තයට පත් වෙන උන් ඉන්නවා. දේශපාලන වහල්කම කියන්නෙ මහ බයානක සුත්තක්
මේ අවුරුද්දෙ 'මෙත් මල් පිබිදෙන්නෙ නෑෑෑෑෑෑ.... අප්පච්චී....හ්...
![]()
රට කාපු එකාට අවුරුද්ද කන එක කජ්ජක්දරට කාපු උන් අවුරුදු කනව.![]()
ලලාටේ චන්ද්රයා සේ පෙනේඅඩෝ ලිම්නි ලස්සනයි බන්
23 යි බන් ඒකිට..අඩෝ ලිම්නි ලස්සනයි බන්
සල්ලි බලේ තමයි පුතාYoshithayage Genige kata balapanko, Transgenderda khda..![]()
Moka? Eki hebei vayasa paatai den.23 යි බන් ඒකිට..
සල්ලි බලේ තමයි පුතා
------ Post added on May 15, 2022 at 11:13 AM
ඔව් බන් 23 යි කිවම හිතාගන්න බැරි වුණා.Moka? Eki hebei vayasa paatai den.