මහින්ද මහතා මේකප් නැතිව දැකලා තියෙනවද?
මහින්ද මහතා මේකප් ගොඩක් දානවා කියලා ඔයාල දන්නවද? පාන්දර පහට මූන හෝදලා පටන්ගන්නේ.මහින්ද මහතා උදේම නාන්නේ නෑ.ඔහු නාන්නේ හවස.ඒක පුරුද්දක්.
උදේම මුහුන හෝදපු ගමන් ඔහුගේ මේකප් ශිලිපියා ඉස්සෙල්ලම මූනේ ප්‍රයිමර් එක ගාලා විනාඩි 3ක් ඉන්නවා.ඒක වෙලුනාම පවුන්ඩේෂන් ක්‍රීම් එක මුනේ උලනවා.ඒකත් විනාඩි 4කින් වේලෙනවා.ඊලන්නගට ඔහු කන්සීලර් එක අතුල්ලා ඒකට උඩින් ලයිට් එක මූනට විනාඩි 10ක් අල්ලනවා.ඊට පස්සේ ගන්නේ බ්රොන්ෂ් ක්‍රීම් එක.ඒක වේලෙන්න විනාඩියයි යන්නේ.ඒකට උඩින් ගානව බ්ලෂ් එක.එකේන් මූන රතු පාටක් එනවා.බ්ලෂ් එක වෙලුනම ඒක හයිලයිට් වෙන්න හයිලයිටර් එක ස්ප්‍රේ කරනව.අන්තිමට තමයි පවුඩර් එක ගාන්නේ.අපි දන්න නෝමල් පවුඩර්.ඊට පස්සේ අයි ලයිනර් අයි ෂැඩො හදලා මසකාර ගාල ඇස් බැමි හදනවා.මුනේ පාටට හරිනය්න්න ලිප්ස්ටික් 3ක් ගානවා.එකක් ඉස්සෙල්ලම ගාලා ඒක මකලා ඒක උඩින් ඊලඟ එක ගානවා.ඒක ගාලා ඒක හෙමින් පරිස්සමෙන් මකල .ඊට පස්සේ ඒක උඩින් අන්තිම එක ගානවා..ඔයාලා අද අලුත් යමක් දැනගත්තනේ. රනිල් හෝ සජිත් මේකප් දාන්නේ නෑ.නමුත් ටෙලිවිෂන් එකේ කතා කරනවනම් පොඩි මේකප් එකක් එතනින් දානවා බලෙන්ම.බැරි වෙලාවත් මහින්ද මහතා මූන ෂෙම්පු පැකට් එකක දාලා දවාලට හේදුවොත් මූන ඔය උඩ තියෙනවා වගේ පේන්නේ.ඒක නිසා තමයි මහින්ද හවසට නාන්නේ.නිදාගන්නකොට ඔක්කොම හේදෙන්න නාලා විස්කි බාගයක් ගහලා නිදාගන්නවා. ඔය යට තියෙන්නේ මහින්ද මහතා මේකප් දාලා ඔයාල ඉදිරියට කොල්ලා වගේ එන හැටි ෆොටෝ එකක්.

Last edited:

.