මහින්ද මහතා මේකප් නැතිව දැකලා තියෙනවද?

aliya

Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    මහින්ද මහතා මේකප් නැතිව දැකලා තියෙනවද?

    2019-10-11-112829.png


    මහින්ද මහතා මේකප් ගොඩක් දානවා කියලා ඔයාල දන්නවද? පාන්දර පහට මූන හෝදලා පටන්ගන්නේ.මහින්ද මහතා උදේම නාන්නේ නෑ.ඔහු නාන්නේ හවස.ඒක පුරුද්දක්.
    උදේම මුහුන හෝදපු ගමන් ඔහුගේ මේකප් ශිලිපියා ඉස්සෙල්ලම මූනේ ප්‍රයිමර් එක ගාලා විනාඩි 3ක් ඉන්නවා.ඒක වෙලුනාම පවුන්ඩේෂන් ක්‍රීම් එක මුනේ උලනවා.ඒකත් විනාඩි 4කින් වේලෙනවා.ඊලන්නගට ඔහු කන්සීලර් එක අතුල්ලා ඒකට උඩින් ලයිට් එක මූනට විනාඩි 10ක් අල්ලනවා.ඊට පස්සේ ගන්නේ බ්‍රොන්ෂ් ක්‍රීම් එක.ඒක වේලෙන්න විනාඩියයි යන්නේ.ඒකට උඩින් ගානව බ්ලෂ් එක.එකේන් මූන රතු පාටක් එනවා.බ්ලෂ් එක වෙලුනම ඒක හයිලයිට් වෙන්න හයිලයිටර් එක ස්ප්‍රේ කරනව.අන්තිමට තමයි පවුඩර් එක ගාන්නේ.අපි දන්න නෝමල් පවුඩර්.ඊට පස්සේ අයි ලයිනර් අයි ෂැඩො හදලා මසකාර ගාල ඇස් බැමි හදනවා.මුනේ පාටට හරිනය්න්න ලිප්ස්ටික් 3ක් ගානවා.එකක් ඉස්සෙල්ලම ගාලා ඒක මකලා ඒක උඩින් ඊලඟ එක ගානවා.ඒක ගාලා ඒක හෙමින් පරිස්සමෙන් මකල .ඊට පස්සේ ඒක උඩින් අන්තිම එක ගානවා..ඔයාලා අද අලුත් යමක් දැනගත්තනේ. රනිල් හෝ සජිත් මේකප් දාන්නේ නෑ.නමුත් ටෙලිවිෂන් එකේ කතා කරනවනම් පොඩි මේකප් එකක් එතනින් දානවා බලෙන්ම.බැරි වෙලාවත් මහින්ද මහතා මූන ෂෙම්පු පැකට් එකක දාලා දවාලට හේදුවොත් මූන ඔය උඩ තියෙනවා වගේ පේන්නේ.ඒක නිසා තමයි මහින්ද හවසට නාන්නේ.නිදාගන්නකොට ඔක්කොම හේදෙන්න නාලා විස්කි බාගයක් ගහලා නිදාගන්නවා. ඔය යට තියෙන්නේ මහින්ද මහතා මේකප් දාලා ඔයාල ඉදිරියට කොල්ලා වගේ එන හැටි ෆොටෝ එකක්.

    2019-10-11-112808.png
     
    Last edited:
    • Like
    Reactions: netlife007

    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    Lassanata inna eka hondai wayasata giyath. Deshapalane kese wethath Mahinda e athin nam supiri. :yes:
     

    CHANDRA

    Active member
  • Oct 24, 2007
    565
    27
    28
    Lassanata inna eka hondai wayasata giyath. Deshapalane kese wethath Mahinda e athin nam supiri. :yes:

    ඒ උනාට පොන්නයො තමගේ ඇත්ත පෙනුම පෙන්නව නම් ඒක තමයි හොඳම.වයසට යන එක ඇක්සෙප්ට් කරලා ඒක හන්ගන්නේ නැතිව අටලෝ දහම අවබෝද කරගෙන ඉන්නවනම් ඒක වටිනවා
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Ape anura kumara danatama awul ne:D:D:yes::yes::D:D 75 k hitiyoth hondai punchi amma wenuwenui rata wenwenui:D:D:D:yes::D
     

    Arthur Curry

    Well-known member
  • May 1, 2019
    2,313
    416
    113
    ֍.මේරා ලඟ.֎
    අවුරුදු කුමාරයා නෙමේනේ බන් තෝරන්නේ රටේ ජනාදිපති..මේකප් දාලා හිටියත් එකයි නැතත් එකයි..
    අනිත් එක මහින්ද ඉල්ලන්නේ නෑ.
    ගෝටා ගැනයි සජිත් ගැනයි කතාකරපන්:baffled:.
     
    Last edited:

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    අවුරුදු කුමාරයා නෙමේනේ බන් තෝරන්නේ රටේ ජනාදිපති..මේකප් දාලා හිටියත් එකයි නැතත් එකයි..
    අනිත් එක මහින්ද ඉල්ලන්නේ නෑ.
    ගෝටා ගැනයි සජිත් ගැනයි කතාකරපන්:baffled:.

    ai yako ape lapa kota uth illanawa .u ganath katha karapanko. hama ekama gota and sajith withrai:dull::dull::dull: Asarana una punchi ammala wenuwen wada piliwelak tiyenawada e dennage nane?:yes::yes:
     

    CHANDRA

    Active member
  • Oct 24, 2007
    565
    27
    28
    මිනිස්සු මේ මේකප් මූනකට ‍රැවටිලා මුලු රටම විනාස කරගත්තා.විශේෂයෙන්ම ගමේ ඉන්න ගොඩේ අම්මන්ඩිලා මේකප් ජෝකර් කෙනෙක්ට අවුරුදු දහයක් දවස් 3650ක් රට එක්ක ජෝක් දාන්න දීලා අද නන්නත්තාර වෙලා.දැන් ජෝකරේගේ මල්ලි ඉල්ලනවා.ඌටත් ඉල්ලන බෑ.නිතරම හාට් ට්‍රබල්.අදත් මවුන්ට් එලිසබෙත් එකේ වෝඩ් එකක.මෙච්චර ලෙඩ කපුටෙක් ජනාදිපති කරගන්න .අනේ මන්දා.ලොකේ ඉන්න මෝඩම ජාතිය.කියන්නේ සිංහල.ඒ උනාට සිංහයත් නෝන්ඩි වෙනවා
     

    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    ඒ උනාට පොන්නයො තමගේ ඇත්ත පෙනුම පෙන්නව නම් ඒක තමයි හොඳම.වයසට යන එක ඇක්සෙප්ට් කරලා ඒක හන්ගන්නේ නැතිව අටලෝ දහම අවබෝද කරගෙන ඉන්නවනම් ඒක වටිනවා

    Mahinda ponnayek nam lamai 3 denek inne kohomada?
     

    aliya

    Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    මහින්ද මහතා ගෙදර මේකප් නැතිව ඉන්නකොට හොරෙන් ෆොටො අරන් දාන්න
     
    Last edited:

    FURY477

    Active member
  • Apr 17, 2019
    432
    66
    28
    Rajapaksa lage puke gu hoyanne nathiwa munta innama bane ammapa 😂😂 rajapaksalata padayk giyath munta waradi 😂 mun maha karima wahallune ban unp , jvp kiyanne balangiyama. 😂 gon aliya