මහින්ද මහතා මේකප් නැතිව දැකලා තියෙනවද?

M a d d i e

Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ

    :sorry::sorry::sorry::sorry::sorry::sorry:

    මූට අරක්කු වලට මොලේ දිය උන ඩයල් එකක මූන තියෙන්නෙ.




    අඩේ ඔව්මයි බන් මේ බලපන්කෝ!!:(:sorry:



    fetal-alcohol-syndrom.jpg
     

    hiro_nakamura

    Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara
    ඒ උනාට පොන්නයො තමගේ ඇත්ත පෙනුම පෙන්නව නම් ඒක තමයි හොඳම.වයසට යන එක ඇක්සෙප්ට් කරලා ඒක හන්ගන්නේ නැතිව අටලෝ දහම අවබෝද කරගෙන ඉන්නවනම් ඒක වටිනවා
    CHANDRA MACFA FAKE EKA.MUTA PIMPI ERALA HODATAMA
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    රනිල් හෝ සජිත් මේකප් දාන්නේ නෑ.නමුත් ටෙලිවිෂන් එකේ කතා කරනවනම් පොඩි මේකප් එකක් එතනින් දානවා
    සජිත් ටීවී එකේ කතා කරනවද 🙄
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,043
    54,704
    113
    Colombo
    ANE APOYI
    අපේ නිදහස් චතුරශ්‍රය කුස්සියක් කරා
    අපේ රට කක්කුස්සියක් කරා.
    අනේ යකෝ.කොටින්ට සෙනග හදල දුන්නේ මහිදම තමා.
    ප්‍රබාකරන් ඉන්න කාලේ මහින්ද ගෙදරින් එලිය

    ප්‍රබාකරන් ඉන්න කාලේ මහින්ද ගෙදරින් එලියට බැස්සේ වත් නැහැ
    කෝමද මහින්ද ලොක්කගේ වැඩ කිඩ
    දැන්නම් රජාවගේ වැඩ.