මහින්ද මාමා කරපු දේ

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,076
    3,514
    113
    Inside Your Laptop ;)
    මහින්ද මාමා කරපු දේ

    12.gif
    මහින්ද මාමා කරපු දේ .......!!
    12.gif




    o5n91t.jpg




    11.gif
    11.gif
    11.gif
    11.gif




    Maruti.jpg



    11.gif
    11.gif
    11.gif
    11.gif
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    තෝ හදන්නේ මුළු එලකිරියන් ඉස්සරහම දේශ ද්‍රෝහියෙක් වෙන්නද උලමෝ..:lol:
    Rep++++
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    තෝ හදන්නේ මුළු එලකිරියන් ඉස්සරහම දේශ ද්‍රෝහියෙක් වෙන්නද උලමෝ..:lol:
    Rep++++
    මූව හිරේට දාන්න ඕනේ ජිවිතාන්තය දක්වා:lol:
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    මූව හිරේට දාන්න ඕනේ ජිවිතාන්තය දක්වා:lol:
    ඔව් ඔව් රටේ ඉදිරි ගමනට අවශ්‍ය ආර්ථිකය සම්පාදනය කරගන්න වෙහෙසෙන
    මේ වගේ වෙලාවක මේ වගේ ප්‍රකශ කිරීම එක්සත් $^%Rs %%(*^%$$#ඉඩන්%%prado^$ගැණු $#)
    සංගමය වන අප විසින් හෙලා දකිනවා...:lol:
     
    • Like
    Reactions: love.you

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,514
    113
    Inside Your Laptop ;)
    තෝ හදන්නේ මුළු එලකිරියන් ඉස්සරහම දේශ ද්‍රෝහියෙක් වෙන්නද උලමෝ..:lol:
    Rep++++


    වැඩිම උනොත් කොන්ද පණ නැති එකාලා ටිකක් -rep ටිකක් දායි.....!! :yes::yes: අපි බය වෙයි එතකොට ......!! :lol::lol:



    22634_101952439835745_100000629672903_58151_1689752_n.jpg
     
    Last edited:
    • Like
    Reactions: v7soft

    rope

    Banned
    Mar 11, 2011
    507
    74
    0
    උඹලා චන්දේ දුන්න එක හොඳයි.මගේ මරුටිය වැඩි ගානකට දෙන්න පුලුවන්
    :lol::lol:
     

    James-Bond

    Member
    Dec 21, 2010
    2,705
    308
    0
    සිංහලයා මෝඩයා කියලා තමන්ගේ ජාතියටම අපහාස කරගන්න හැටි පිස්සු නේ.

    කියලා වැඩක් නෑ මචං.යුද්ධයක් තිබ්බද නැද්ද කියලවත් දැන් මුන්ට මතක නෑ.ප්‍රභාකරන් කිව්ව හරි සිංහලයන්ට ඕන දෙයක් සති 2න් අමතක වෙනව කියන එක.අපේ රටේ එවුන්ට ඕනෙ ඒ මොහොහොතෙ කොහොම හරි ආතල් එකක් ගන්න.මතකනෙ 1977 කරගත්ත දේ.

    අවුරුදු 30ක යුද්ධෙ නිසා සිංහල දෙමල කියල බෙදිල හිටිය.දැන් ඉතින් සිංහලයන්ම පක්ෂවලට බෙදිල.එක එකාගෙ මොළ හදන්න අපිට බෑනෙ.කෑ ගහන එවුන් කෑ ගහපුදෙන්.