මහින්ද මෙතරම් අසරණ වුණේ ඇයි?

Aug 19, 2008
11,653
167
0
Sri Lanka
මහින්ද මෙතරම් අසරණ වුණේ ඇයි?

මහින්ද අද පත්ව සිටින අසරණ තත්වය සිය කැමැත්තෙන් නොවුවද ඔහු විසින්ම නිර්මාණය කරගත් තත්වයකි. දුර්වල විපක්ශය හමුවේ හිස උදුම්මා ගෙන ඔහු කල අත්තනෝමතික හා අදූරදර්ශී ක්‍රියවන්ගේ ප්‍රතිඵල විසින් අද ඔහු දේශපාලන වශයෙන් අංගවිකල භාවයට පත් කොට ඇත.

එය සිදුවන්නට ඇත්තේ මෙසේ පියවරෙන් පියවරටය..

1 මහින්ද ස්ථාවර රජයක් පවත්වා ගත හැකි නායකයෙක් ලෙස බටහිර රටවල් වරදවා අවබෝධ කරගැනීම
2 රනිල් වසර දෙකකට අගමැති කරවීම
3 මහින්දගේද සහයෝගයෙන් රනිල් ලවා සටන් විරාමය ඇති කරවීම
4 ඉන්පසු රනිල්ගෙ ආණ්ඩුව අවසාන කිරීම
5 LTTE සහයෝගයෙන් මහින්ද ජනපති කරවීම
6 වසර 30ක් මහින්ද සමග ස්ථාවර රජයක්
වත්වා ගැනීමට ඔවුන් බලපොරොත්තුවීම
7 මේ වනවිට දැඩි ලෙස පිරිහී සිටි LTTE සංවිධානය හමර කරන්නට ඔවුන් තීරණය කිරීම
‍8 යුද්ධය ඇරඹීම
9 මහින්ද නොසිතුලෙස ජනප්‍රිය වීම
10 මහින්ද ඉන් උදම් වී පවුලත් සහචරයිනුත් සමග අසීමිත ලෙස රටේ සම්පත් සූරාකෑම
11මහින්ද ජනපතිවරනය තෙක් යුද්ධය ඇදගෙන යාමට සැරසීම
12 සරත් යුද්ධය අවසාන කිරීම
13 මහින්ද සරත්
සමග නොරොක් වීම
‍14 යුද උණුසුම පහවී යන්නට පෙර, දුර්වල විපක්ශයක් ඇති මේ අවස්ථාවේ හදිසි ජනපතිවරණයක් සැලසුම් කිරීම.
15 සරත්ගේ යුධ ජයග්‍රහනය දඩමීමා කරගෙන හිස් ජනප්‍රියත්වය පාවිච්චි කොට රටත් ජාත්‍යන්තරයත් රවට්ටා තවත් අවුරුදු 8ක් අසාර්ථක පාලනයකට බලය ලබගන්නට මහින්ද උත්සාහ කිරීම.
16 විපක්ශ බලවේග විසින් ඉතා සාර්ථක ලෙස එම කුමන්ත්‍රනය අභි
යෝගයට ලක් කිරීම
17 නිතරඟයෙන් දිනන්නට බලා සිටි මහින්දට අන්තිමේදී කොතරම් කැස කැවුවත් ජනපතිවර
ය ජයගත හැකියයි සහතිකයක් නොමැතිවීම.

තුන්වෙනි ලෝකයේ රටවල්වල නායකයන්
ජනප්‍රියත්වයෙන් පිරිහුනාම
ඔවුන් ඉවත් කරන එක
ඔවුන් බලයට පත් කරන බලවේග වල ප්‍රතිපත්තියක්.

මහින්දටත් අද ඒ අමිහිරි සත්‍යයට මුහුනදෙන්න වෙලා.

මට හිතෙන්නේ මේ සියල්ලටම හේතුව නම්
මහින්ද බොරු කරල රට රැවැට්ටුවට...
අත්ත වශයෙන්ම
කිසිම විනයක් නැති, අකාර්යක්ශම, අදූරදර්ශී, අත්තනොමතික පාලකයෙකු ලෙස
බුද්ධිමත් පොදු ජනතාව ඉදිරියේ සහ
ජා
ත්‍යන්තර වශයෙන් පිරිහීමට පත්වීමයි.
මේ වෙලාවෙ කවුරු පත් වුනත් මහින්ද ඉන්නවට වඩා රටට හොඳයි.
සරත් ෆොන්සේකා හමුදාවෙ විනය
පවත්වා ගත්වගේම
රටේ විනයත් පවත්වා ගත්තොත් අපට අනාගතය හොඳයි.
:)
 
milindasenarath

Well-known member
  • Mar 23, 2007
    18,436
    2,237
    113
    Sri Lanka
    11මහින්ද ජනපතිවරනය තෙක් යුද්ධය ඇදගෙන යාමට සැරසීම
    12 සරත් යුද්ධය අවසාන කිරීම

    sarath kohomada mehema karanne mahinda epa kiwa nam
    :lol:
     
    kkr

    Well-known member
  • Jun 1, 2008
    5,274
    796
    113
    Seeduwa

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    Aug 19, 2008
    11,653
    167
    0
    Sri Lanka
    11මහින්ද ජනපතිවරනය තෙක් යුද්ධය ඇදගෙන යාමට සැරසීම
    12 සරත් යුද්ධය අවසාන කිරීම

    sarath kohomada mehema karanne mahinda epa kiwa nam
    :lol:

    Oya prashne madhya wediyek SFgen ahuwa..
    Eya kiwwa "Point of no return" kiyana thenata aawama
    kawuru kiwath wedak ne kiyala.
    :)
    ara yatath wechcha LTTE karayan meriema wage dewal anuwa
    Yuddhedi pil dekak thibila thiyana bawa therenawane.
    Sarath anik pile bawath therenawa.
    :)

    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,436
    2,237
    113
    Sri Lanka
    Oya prashne madhya wediyek SFgen ahuwa..
    Eya kiwwa "Point of no return" kiyana thenata aawama
    kawuru kiwath wedak ne kiyala.
    :)
    ara yatath wechcha LTTE karayan meriema wage dewal anuwa
    Yuddhedi pil dekak thibila thiyana bawa therenawane.
    Sarath anik pile bawath therenawa.
    :)

    eth oya kiyana point ekediwath MR war eka nawaththanna kiwe ne neda denata thiyana aranchi hetiyata:)
    eth baya wenna deyak ne athula
    SF thawa tika dawasakin kiyai "MR kiwa war eka nawaththanna eth mama ara mokadda point eke hitiya nisa newaththuwe ne kiyala":lol:
     
    Aug 19, 2008
    11,653
    167
    0
    Sri Lanka
    eth oya kiyana point ekediwath MR war eka nawaththanna kiwe ne neda denata thiyana aranchi hetiyata:)
    eth baya wenna deyak ne athula
    SF thawa tika dawasakin kiyai "MR kiwa war eka nawaththanna eth mama ara mokadda point eke hitiya nisa newaththuwe ne kiyala":lol:

    Mata hithenawa Mahinda war eka Janapathiwaranaya wenakan thiyaganna uthsaaha kala.
    :lol:
     
    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.
    confused0016.gif
    Anithya
    confused0016.gif
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    11මහින්ද ජනපතිවරනය තෙක් යුද්ධය ඇදගෙන යාමට සැරසීම
    12 සරත් යුද්ධය අවසාන කිරීම

    sarath kohomada mehema karanne mahinda epa kiwa nam
    :lol:

    7 මේ වනවිට දැඩි ලෙස පිරිහී සිටි LTTE සංවිධානය හමර කරන්නට ඔවුන් තීරණය කිරීම

    :lol::lol::lol:

    පිස්සු බල්ලො කහිනව බන් මේකෙ , අපිත් බලන් ඉන්නව , මූත් රනිල් වගේමයි
     
    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    මහින්ද අද පත්ව සිටින අසරණ තත්වය සිය කැමැත්තෙන් නොවුවද ඔහු විසින්ම නිර්මාණය කරගත් තත්වයකි. දුර්වල විපක්ශය හමුවේ හිස උදුම්මා ගෙන ඔහු කල අත්තනෝමතික හා අදූරදර්ශී ක්‍රියවන්ගේ ප්‍රතිඵල විසින් අද ඔහු දේශපාලන වශයෙන් අංගවිකල භාවයට පත් කොට ඇත.

    එය සිදුවන්නට ඇත්තේ මෙසේ පියවරෙන් පියවරටය..

    1 මහින්ද ස්ථාවර රජයක් පවත්වා ගත හැකි නායකයෙක් ලෙස බටහිර රටවල් වරදවා අවබෝධ කරගැනීම
    2 රනිල් වසර දෙකකට අගමැති කරවීම
    3 මහින්දගේද සහයෝගයෙන් රනිල් ලවා සටන් විරාමය ඇති කරවීම
    4 ඉන්පසු රනිල්ගෙ ආණ්ඩුව අවසාන කිරීම
    5 LTTE සහයෝගයෙන් මහින්ද ජනපති කරවීම
    6 වසර 30ක් මහින්ද සමග ස්ථාවර රජයක්
    වත්වා ගැනීමට ඔවුන් බලපොරොත්තුවීම
    7 මේ වනවිට දැඩි ලෙස පිරිහී සිටි LTTE සංවිධානය හමර කරන්නට ඔවුන් තීරණය කිරීම
    ‍8 යුද්ධය ඇරඹීම
    9 මහින්ද නොසිතුලෙස ජනප්‍රිය වීම
    10 මහින්ද ඉන් උදම් වී පවුලත් සහචරයිනුත් සමග අසීමිත ලෙස රටේ සම්පත් සූරාකෑම
    11මහින්ද ජනපතිවරනය තෙක් යුද්ධය ඇදගෙන යාමට සැරසීම
    12 සරත් යුද්ධය අවසාන කිරීම
    13 මහින්ද සරත්
    සමග නොරොක් වීම
    ‍14 යුද උණුසුම පහවී යන්නට පෙර, දුර්වල විපක්ශයක් ඇති මේ අවස්ථාවේ හදිසි ජනපතිවරණයක් සැලසුම් කිරීම.
    15 සරත්ගේ යුධ ජයග්‍රහනය දඩමීමා කරගෙන හිස් ජනප්‍රියත්වය පාවිච්චි කොට රටත් ජාත්‍යන්තරයත් රවට්ටා තවත් අවුරුදු 8ක් අසාර්ථක පාලනයකට බලය ලබගන්නට මහින්ද උත්සාහ කිරීම.
    16 විපක්ශ බලවේග විසින් ඉතා සාර්ථක ලෙස එම කුමන්ත්‍රනය අභි
    යෝගයට ලක් කිරීම
    17 නිතරඟයෙන් දිනන්නට බලා සිටි මහින්දට අන්තිමේදී කොතරම් කැස කැවුවත් ජනපතිවර
    ය ජයගත හැකියයි සහතිකයක් නොමැතිවීම.

    තුන්වෙනි ලෝකයේ රටවල්වල නායකයන්
    ජනප්‍රියත්වයෙන් පිරිහුනාම
    ඔවුන් ඉවත් කරන එක
    ඔවුන් බලයට පත් කරන බලවේග වල ප්‍රතිපත්තියක්.

    මහින්දටත් අද ඒ අමිහිරි සත්‍යයට මුහුනදෙන්න වෙලා.

    මට හිතෙන්නේ මේ සියල්ලටම හේතුව නම්
    මහින්ද බොරු කරල රට රැවැට්ටුවට...
    අත්ත වශයෙන්ම
    කිසිම විනයක් නැති, අකාර්යක්ශම, අදූරදර්ශී, අත්තනොමතික පාලකයෙකු ලෙස
    බුද්ධිමත් පොදු ජනතාව ඉදිරියේ සහ
    ජා
    ත්‍යන්තර වශයෙන් පිරිහීමට පත්වීමයි.
    මේ වෙලාවෙ කවුරු පත් වුනත් මහින්ද ඉන්නවට වඩා රටට හොඳයි.
    සරත් ෆොන්සේකා හමුදාවෙ විනය
    පවත්වා ගත්වගේම
    රටේ විනයත් පවත්වා ගත්තොත් අපට අනාගතය හොඳයි.
    :)
    BULSHIT,
    WE DONT NEED ANOTHER PARWEZ MUSHAROFF IN ASIA.SF SAID HE WILL ENJOY SOME POWERS.SO WHAT POWERS WILL HE KEEP FOR ENJOY?
    FINANCE AND DEFENSE FOR SURE.
    AND ALL INTERNATIONAL A.HOLES TO FINGERING OUR LAND THROUGH COWARDLY RULING BY RANIL AND THE CLAN.
    SF IS A POLITICAL TRAINEE.SO PPL KNOW WHAT RANIL SAID AND DONE.
    EVEN UNPers KNOW HOW TRUTH JONSTON IS SAYING.
    SO THINGS WILL BE SORRY FOR SF WHEN SUN RISE TO 27TH JAN '10.
    SF IS GOOD BUT PPL HATE HIS MASTERS.
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,507
    5,863
    113
    හෝම් ස්වීට් හෝම්
    ඉහි ඉහි
    මෙව්වට කමෙන්ට් කලාට අපිට ලැබෙන මගුලක් නැ
    හැබැයි අටුල අංකල් ට නං ප්‍රොමොශන් එකක් ලැබෙනවාලු මෙවගෙ එව්වාදාපුවහම :P
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    ඉහි ඉහි
    මෙව්වට කමෙන්ට් කලාට අපිට ලැබෙන මගුලක් නැ
    හැබැයි අටුල අංකල් ට නං ප්‍රොමොශන් එකක් ලැබෙනවාලු මෙවගෙ එව්වාදාපුවහම :P

    ඔව් ඔව්.. අතුල අංකල් පව්..... දුප්පත් අහින්සක මනුස්සයකුට කීයක් හරි ලැබෙන එකට අපි මොකටද අකුල් හෙලන්නෙ..අතුල අංකල්ගෙ අර ලමයි තුන්දෙනත් පව්නෙ...
     
    xnote

    Member
    Jun 20, 2009
    373
    5
    0
    යුද්දය කරමින් සිටිය කාලය තුල එය නවතා දමන ලෙස විදෙස් ප්‍රබලයින් විදාන දුන්නේ කාහටද?;. ඒ විදාන අනුව යුද්දය නතර කලේයයි
    සිතමු.

    Last edited:

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,507
    5,863
    113
    හෝම් ස්වීට් හෝම්
    ඔව් ඔව්.. අතුල අංකල් පව්..... දුප්පත් අහින්සක මනුස්සයකුට කීයක් හරි ලැබෙන එකට අපි මොකටද අකුල් හෙලන්නෙ..අතුල අංකල්ගෙ අර ලමයි තුන්දෙනත් පව්නෙ...

    ඉහි ඉහි
    සිරාවට ජීව විද්‍යාත්මකව පියා නොවුනට කන්න අදින්න දෙන්න එපැ:lol: