මහින්ද මෙවර පොහොට්ටු වේදිකාවට ගොඩ නොවෙයි… lagadima mala geayak

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙවර පළාත් පාලන මැතිවරණයේ ප්‍රචාරක වේදිකා සමඟ එක් නොවුණු ඇති බව වාර්තා වෙයි.

    ඔහුට සමීප ආරංචි මාර්ග වාර්තා කරන්නේ මහින්ද රාජපක්ෂ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය මත මෙම පියවර ගනු ඇති බවයි.

    එමෙන්ම 75 වන නිදහස් සමරුව සඳහා ද ඒ මහතා සහභාගි වීම අවිනිශ්චිත තත්ත්වයක පවතී.
     

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,614
    5,608
    113
    Colombo
    ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙවර පළාත් පාලන මැතිවරණයේ ප්‍රචාරක වේදිකා සමඟ එක් නොවුණු ඇති බව වාර්තා වෙයි.

    ඔහුට සමීප ආරංචි මාර්ග වාර්තා කරන්නේ මහින්ද රාජපක්ෂ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය මත මෙම පියවර ගනු ඇති බවයි.

    එමෙන්ම 75 වන නිදහස් සමරුව සඳහා ද ඒ මහතා සහභාගි වීම අවිනිශ්චිත තත්ත්වයක පවතී.
    down
     
    • Haha
    Reactions: SLK_sri

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,872
    113
    Kadimai.gif
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    අලිට්ටු බලුජන පෙරමුණ 🤮 🤮 🤮

    ආසියාවේ ඓශ්චර්ය

    වදුරට දැලි පිහිය අහුවුනවගේ .

    මහින්දයා හැමතැනම වනකරනවා.
    තව හොදට මහින්දට කඩේ යමු.
    හෙට අපේ මිනීමරුවන්ටත් ජනාදිපති සමාව දෙයි.

    ආසියාවේ ඓශ්චර්ය

    පෙරබවය තමයි හිට්ලර්

    මහින්ද රාජපක්ෂගේ පෙරබවය තමයි හිට්ලර් කියන්නේ.
    එදා වුන දේම අද වෙනවා.

    අනේ යකෝ.කොටින්ට සෙනග හදල දුන්නේ මහිදම තමා.

    මුළු රටේම නම කැත උනා මේ වැඩෙන්.
     

    sonicraze

    Well-known member
  • Nov 20, 2006
    1,268
    435
    83
    in the middle of nowhere
    Mona pissuda ban? Me lagadi ara ara Nurse lage Hamuduruwange upandineta pora awa Full Fit eke. Mama nam hithanne porata masekata withara sarayak gahanawa mokak hari injection ekak. Mama ahala thiyenawa loke patta salli kara nakiyo ohoma injection ekak pawichchi karanawalu. Merenna onna menna giyath aye oana gahala enawalau. Masayak withara thamailu power eka thiyenne.
     
    • Haha
    Reactions: anuklk and SLK_sri

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ආ ඒ කියන්නේ මම දැන් බයියෙක් නෙමෙයි 🖖

    පහුගිය අව්රුද්ද ඇතුලත ඔහොම තැනක් පෙන්නුවොත් මම කිරියෙන් යනවා.............. දෙමලෝ

    තොට තව පැය 24ක් දෙනවා . තව හොයපන් .බැරිනම් දවස ගානේ තෝ ව කනවා 😂🤭

    LazyPlumpFritillarybutterfly-size_restricted.gif