මහින්ද, මේ හොර ඔප්පුවක්වත්ද ?

monson

Well-known member
  • May 7, 2007
    25,625
    28,611
    113
    මහින්ද, මේ හොර ඔප්පුවක්වත්ද ?

    මහජන දේපළ විකිණීම කවුරුන් විසින් සිදු කළ ද එය නොමනා ක්‍රියාවකි. ඊට එරෙහි විය යුතුය. එහෙත් තමන් අත බලය තිබියදී මහජන දේපළ විකුණා බලය නැති දා අනෙකුන්ට ඇඟිලි දිගු කරමින් පෙන්වීම වෙනම ම කතාවකි. ඒ, වචනයේ පරිසමාප්ති අර්ථයෙන් ම තක්කඩිකම ය. මේ, එවන් තක්කඩිකමක සාක්ෂි ය.

    හිටපු ජනාධිපති, කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ පසුගිය දින වල දී රට පුරා කිය කියා ගියේ "අපේ කාලෙ නම් අපි ඉඩම් දුන්නේ දීර්ඝ කාලීන බදු පදනම යටතේ විතරයි අපෙ හාමුදුරුවනේ .." යනා දී වශයෙන් කතා ය. එහෙත් පහත දැක්වෙන ඔප්පුවෙහි සඳහන් වන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා වශයෙන් ෂැංග්‍රි - ලා හොටෙල්ස් ලංකා ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය වෙත කොළඹ කොටුව, බාලදක්ෂ මාවතේ ඉඩමක් විකුණා ඇති ආකාරයයි.

    2010 දෙසැම්බර් මස 28 වන දින ඇමරිකානු ඩොලර් මිලියන 75කට මෙම ඉඩම විකුණා දමා තිබේ. එහි සඳහන් වන්නේ "ෂැංග්‍රි - ලා හොටෙල්ස් ලංකා ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය ට හා එහි උරුමක්කාරයින්ට හා පොල්මඃකාරයින්ට හා අද්මිනිස්ත්‍රාසිකාරයින්ට හා ලැබුම්කාරයින්ට සදාකාලයටම භුක්ති විඳීම සඳහා මෙයින් පවරා දෙන" බවය. ඉඩම් විකිණීම් සම්බන්ධයෙන් මහින්ද කතා කරන්නේ රෙදිත් ඇඳගෙනදැයි අපට විමසිය හැකි නමුත් මහින්දගේ මෑත කාලීන ක්‍රියා සහ රෙදි අතර සම්බන්ධයක් නොමැති තරම් වන බැවින් අපට මහින්දගෙන් අසන්නට ඇත්තේ "මහින්ද, මේ හොර ඔප්පුවක්වත්ද ?" කියා පමණ ය.

    deed1.png

    deed2.png

    deek3.png

    deed5.png

    - http://sinhala.lankanewsweb.net/news/special-news/item/9893-2017-07-22-13-09-42

    shangriladeed.jpg

    http://online.fliphtml5.com/fuqf/gpwa/#p=5

    මහින්ද පිටරටට ඉඩම් සින්නක්කර විකුණලා

    22 July 2017

    Sinnakkara-idam.jpg

    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් පසුගිය ආණ්ඩුව පැවැති කාලයේ දී විදේශීය සමාගම්වලට සින්නක්කරව ඉඩම් පැවරූ බව සාක්ෂි සහිතව තහවුරු වී තිබේ.2010 දෙසැම්බර් 28 වන දා ෂැංග්රි ලා හෝටල් සමාගමට කොළඹ, කොටුවේ පිහිටි හෙක්ටයාර් 2.4361 ක ඉඩමක් ලබා දී ඇත්තේ සින්නක්කරව ය.

    එහෙත් පසුගිය ආණ්ඩුව දිගින් දිගටම පැවසුවේ එය බදු පදනම යටතේ ලබා දුන් බවයි. මෙරට පුරවැසියන්ට හිමි සියලු හිමිකම් සහිතව අදාළ ඉඩම පවරා ඇති බවත්, එය සින්නක්කර බවත් අදාළ ඔප්පුවේ පැහැදිලිව සඳහන් ය. ඒ අනුව එම ඉඩමේ ඇති ඛනිජ, ජලය ඇතුළු සියලු සම්පත්වල අයිතිය අදාළ හෝටල් සමාගමට ලැබේ. රුපියල් මිලියන 8,250 කට මෙසේ අදාළ ඉඩම විකුණා ඇත්තේ මහින්ද රාජපක්ෂගේ සහ හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංගගේ අත්සනින් යුතුව ය.

    - http://sathhanda.lk/4905-2017-07-22-08-43-35
     
    Last edited:
    • Like
    Reactions: youtube

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    හම්බය සැහේන්න කඩේ යනවා නේ ලගදි චන්දෙයක් එනවද ? :rofl::rofl:

    මේපාර ඔයිට වඩා බොරුවක් කියන්නවෙයි පොන්න සක්කිලියට දිනන්න නම් :P

    රත්තරන් අස්වයෝ එහෙම තාම හම්බවුනෙත් නැනේ .ඉතින් ඔය වගේ එව්වා පෙන්නුවට මිනිස්සු රැවටෙන්නේ නැ .ඔයිට වැඩිය නිර්මනත්වකව හිතල දාපන් ..

    දැන් මාකට් එක මහබැංකු වංචාව ,කුඩු කන්ටේනර් :cool:
     
    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    මරුසිරා;21987159 said:
    හම්බය සැහේන්න කඩේ යනවා නේ ලගදි චන්දෙයක් එනවද ? :rofl::rofl:

    මේපාර ඔයිට වඩා බොරුවක් කියන්නවෙයි පොන්න සක්කිලියට දිනන්න නම් :P

    රත්තරන් අස්වයෝ එහෙම තාම හම්බවුනෙත් නැනේ .ඉතින් ඔය වගේ එව්වා පෙන්නුවට මිනිස්සු රැවටෙන්නේ නැ .ඔයිට වැඩිය නිර්මනත්වකව හිතල දාපන් ..

    දැන් මාකට් එක මහබැංකු වංචාව ,කුඩු කන්ටේනර් :cool:

    Wanachara Baiyek ta ridila :D MR/GR janadipathi / Agamethi wenne heenen thamai.

    2020 president wenne Ranil Wickramasinghe :P
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,625
    28,611
    113
    මරුසිරා;21987159 said:
    හම්බය :cool:

    බයි mentality:
    Anyone opposed to their hora appochcha automatically becomes a hambaya, thrasthawaadiya

    මරුසිරා, මේ හොර ඔප්පුවක්වත්ද ? :lol::lol::lol:
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,625
    28,611
    113
    nikan ahnne idamk dunna kiyala warayakui guwan thtopolakuyi dena eka hari kiyanne komada:baffled:

    What's the difference between freehold and leasehold?

    Leasehold: Method of owning property for a fixed term but not the land on which it stands. Possession of the property will be subject to the payment of an annual ground rent. When the lease expires, ownership of the property reverts back to the freeholder.

    Freehold: Outright ownership of the property and land on which it stands. A freehold estate in land (as opposed to a leasehold) is where the owner of the land has no time limit to his period of ownership.

    - https://www.ludlowthompson.com/prop...-difference-between-freehold-and-leasehold-28

    Leasehold (Baddata denawa) eg:

    • Leasing Colombo South Harbour to China Merchants Port Holdings Co., Ltd. (CMPort) by MR government.
    • Future leasing of Hambanthotota Harbour to China Merchants Port Holdings Co., Ltd. (CMPort) by Maithree-Ranil government.

    Freehold (Sinnakkara aithiyata denawa)eg:

    • Selling Army HQ land to Shangri-La by MR government.
    • Giving 200 acres in Port City to China Harbour Engineering Company Ltd. (CHEC) by MR government. (This agreement was changed from freehold to lease by Maithree-Ranil government)
     
    Last edited:

    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134

    :eek::eek:
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue

    Wanachara Baiyek ta ridila :D MR/GR janadipathi / Agamethi wenne heenen thamai.

    2020 president wenne Ranil Wickramasinghe :P

    ආ මේ ඇවිත් ඉන්නේ සොන්න බලකායෙන් :rofl:

    ඔව්ව දැන් මකට මදි .ඔයිට වඩා ලොකු දෙයක් දාපන් නැත්නම් හවසට උබලගේ පුක පලන්න සිරිකොතේ පොනිලට ඉන්න වෙන එකක් නැ මෙහෙම ගියොත් :rofl:
     
    • Like
    Reactions: casc_rokz

    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    මහින්ද වැරදිනම් ඔය ඉන්නේ අල්ලා දහන්කො බන් ඇතුලට. මේකට වෙලා අඩන්නේ නැතුව :rofl:
     
    • Like
    Reactions: ruchira55

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,709
    4,595
    113
    මරුසිරා;21987354 said:

    ආ මේ ඇවිත් ඉන්නේ සොන්න බලකායෙන් :rofl:

    ඔව්ව දැන් මකට මදි .ඔයිට වඩා ලොකු දෙයක් දාපන් නැත්නම් හවසට උබලගේ පුක පලන්න සිරිකොතේ පොනිලට ඉන්න වෙන එකක් නැ මෙහෙම ගියොත් :rofl:

    Ranil wikunapu ube list 1ka danna futa plz?
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    බයි mentality:
    Anyone opposed to their hora appochcha automatically becomes a hambaya, thrasthawaadiya

    මරුසිරා, මේ හොර ඔප්පුවක්වත්ද ? :lol::lol::lol:

    මම ඕක ඇත්තද බොරුද කියන්න ඕන නැ හම්බයෝ :rofl:

    ඕක ඇත්ත එකක්නම් ඇයි මෙතන පුක ඉරාන දගලන්නේ ? දාපන්කෝ නඩු දාල මහින්දව හිරේ දාපන් ...:rofl:

    පොන්නයෝටික බයවෙලා නේද මරුවිකල්ලෙන් මෙටිකේ පොස්ට් දන්නේ :rofl:

    වදපොන්ස්ට මේපාර නම් චන්දෙයක් නොතිය බේරෙන්න බැහැල්ලුද ?:P:rofl:

    ප්‍රශ්නේ ටොයි මනසිකත්වේ

    මහබැංකු හොරකම මහින්ද හොරා

    විල්පත්තුවටන සන්හාරේ මහින්ද හොරා

    වොල්ක්ස්වැගන් ෆැක්ටරිය මහින්ද හොරා (මෙන්සස් සංවර්දන නිවුස් )

    ආසියාවේ උසම බිල්ඩිම ? මහින්ද හොරා (මෙන්සස් සංවර්දන නිවුස් )

    සතොසේ කුඩුකන්ටෙනර් ? මහින්ද හොරා (මෙන්සස් සංවර්දන නිවුස් )

    ......

    තව ඕනෙද ඕනෙනම් දාන්නම් හම්බස් :cool:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මහින්ද වැරදිනම් ඔය ඉන්නේ අල්ලා දහන්කො බන් ඇතුලට. මේකට වෙලා අඩන්නේ නැතුව :rofl:

    අනේද කියන්නෙ unp බැල්ලියන්ට අමතක වෙලා ආවේ හොරු අල්ලන්ඩ කියල...බලේ තියාගෙනත් කියෝ කියෝ ඉන්නව &න්නයො වගේ...unp කියන්නෙ කොහොමත් &න්නයො රැලක්නෙ ආයෙ පුදුම වෙන්ඩ දේකුත් නැ...
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,709
    4,595
    113
    මරුසිරා;21987394 said:
    මම ඕක ඇත්තද බොරුද කියන්න ඕන නැ හම්බයෝ :rofl:

    ඕක ඇත්ත එකක්නම් ඇයි මෙතන පුක ඉරාන දගලන්නේ ? දාපන්කෝ නඩු දාල මහින්දව හිරේ දාපන් ...:rofl:

    පොන්නයෝටික බයවෙලා නේද මරුවිකල්ලෙන් මෙටිකේ පොස්ට් දන්නේ :rofl:

    වදපොන්ස්ට මේපාර නම් චන්දෙයක් නොතිය බේරෙන්න බැහැල්ලුද ?:P:rofl:

    ප්‍රශ්නේ ටොයි මනසිකත්වේ

    මහබැංකු හොරකම මහින්ද හොරා

    විල්පත්තුවටන සන්හාරේ මහින්ද හොරා

    වොල්ක්ස්වැගන් ෆැක්ටරිය මහින්ද හොරා (මෙන්සස් සංවර්දන නිවුස් )

    ආසියාවේ උසම බිල්ඩිම ? මහින්ද හොරා (මෙන්සස් සංවර්දන නිවුස් )

    සතොසේ කුඩුකන්ටෙනර් ? මහින්ද හොරා (මෙන්සස් සංවර්දන නිවුස් )

    ......

    තව ඕනෙද ඕනෙනම් දාන්නම් හම්බස් :cool:

    Rate agamathi ae kale kudu 40ft container clear karadi MR natta mirika miraka hitapu futala ne mae dan kudu gana kiyawanne
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,625
    28,611
    113
    මරුසිරා;21987394 said:

    ප්‍රශ්නේ ටොයි මනසිකත්වේ

    විල්පත්තුවටන සන්හාරේ මහින්ද හොරා

    Meka keesarayak daannada ban :lol::lol::lol:

    Source: Google Earth historical imagery

    Date (mm/dd/yyy) : 6.1.2010
    President: Mahinda Rajapaksha
    Government: UPFA
    Minister of Resettlement & Disaster Relief Services: Rishard Badurdeen
    බයි ප්‍රතිචාරය : කටයි පු*යි වසා ඇත.

    2itofaf.jpg

    Date (mm/dd/yyy) : 3.8.2011
    President: Mahinda Rajapaksha
    Government: UPFA
    Minister of Resettlement & Disaster Relief Services: Rishard Badurdeen
    බයි ප්‍රතිචාරය : කටයි පු*යි වසා ඇත.

    54xcns.jpg

    zvy7gl.jpg

    Date (mm/dd/yyy) : 7.4.2013
    President: Mahinda Rajapaksha
    Government: UPFA
    Minister of Resettlement & Disaster Relief Services: Rishard Badurdeen
    බයි ප්‍රතිචාරය : කටයි පු*යි වසා ඇත.

    6iwfps.jpg

    Date (mm/dd/yyy) : 9.10.2014
    President: Mahinda Rajapaksha
    Government: UPFA
    Minister of Resettlement & Disaster Relief Services: Rishard Badurdeen
    බයි ප්‍රතිචාරය : කටයි පු*යි වසා ඇත.

    30kv8zm.jpg

    2m7xo4p.jpg

    1zdm5xx.jpg

    2z70t5l.jpg

    Completed houses on 2014/08/14

    110637051.jpg

    - https://ssl.panoramio.com/photo/110637051
    Taken on 2014/08/14 11:53:32

    110636249.jpg

    - https://ssl.panoramio.com/photo/110636249
    Taken on 2014/08/14 11:49:11

    Date (mm/dd/yyy) : 1.19.2015
    President: Maithripala Siriena (10 days)
    Government: UNP+SLFP+HU+SLMC+etc
    Minister of Prison Reforms,Rehabilitation, Resettlement and Hindu Religious Affairs: D.M. Swaminathan (6 days)
    බයි ප්‍රතිචාරය : විල්පත්තු ඉවරායි , හම්බයන්ට විල්පත්තු දීලෝ , කැලේ විනාස කරන උන්ට නීතිය කෝ !

    9k9nj7.jpg

    1428zuq.jpg

    View historical imagery
    https://support.google.com/earth/answer/148094?hl=en
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    Rate agamathi ae kale kudu 40ft container clear karadi MR natta mirika miraka hitapu futala ne mae dan kudu gana kiyawanne
    ඒකාලේ කුඩු වැරදියි දැන් ගෙන කුඩු හොදයිද පුටේ ?

    පොනිල විකන්පු ලිස්ට් එක මගෙන් අහන්න එපා උගෙනම් අහගනින් .
    සමහරවිට ඕක මුළු ලංකාවම මෙලහට විකුණලා ඇති :rofl:
     
    • Like
    Reactions: sithija.h

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    Meka keesarayak daannada ban :lol::lol::lol:

    ගොන්වස්සෝ තඩි පොයෝ දාල වැඩක් නැ .ඕක පටන්ගත්තේ මහින්ෆ්දගේ කාලේ ගෙරි හම්බයෝ .

    දැන් කරන්නෙත් පොන්නය යටතේ ගෙරි හම්බයෝ ..

    රක්ෂිත කපළා කපල පිටරටවල ඉන්න හම්බ ත්‍රසතවාදීන් ගෙනත් පදිංචි කරන්නේ :angry:
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,625
    28,611
    113
    අනේද කියන්නෙ අමතක වෙලා ආවේ හොරු අල්ලන්ඩ කියල...

    අමතක වෙලා ? Don't speak too soon! ;) :lol::lol::lol:
     
    Last edited: