මහින්ද මෛත්‍රීට යලිත් පරදී...

Feb 15, 2016
532
109
0
මහින්ද මෛත්‍රීට යලිත් පරදී...

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යළිත් වරක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අභිබවා පෙරට පැමිණ තිබෙනවා.


ඒ socialbakers වෙබ් අඩවියට අනුව ශ්‍රී ලංකාවේ දේශපාලඥයින්ගේ ‍ෆේස්බුක් පිටු අතුරින් මේවනවිට පෙරමුණේ සිටින්නේ මෛත්‍රීපාල සිරිසේන මහතාය.

පසුගිය මාසය තුළ වඩාත්ම ආකර්ෂණය දිනාගත් දේශපාලඥයා වන්නේ මෛත්‍රීපාල සිරිසේන මහතාය. ඔහුගේ ෆේස්බුක් පිටුවට මේවනවි කැමැත්ත දක්වා ඇති පිරිස 872 898 කි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දෙවන තැන පසුවන අතර ඔහුට කැමැත්ත පලකර ඇති ප්‍ර‍මාණය 869 781කි.

0131.jpg


Link : Gossiplanka24x7

 

u.saradiyel

Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    ඔහොමවත් පෙරට වර ඉතින්. කුජීත වෙලා හැදි ගෑවිලා ඉවර නෙව.:P
     

    joono

    Well-known member
  • Jan 29, 2008
    994
    78
    48
    Heladiwa
    ලොල්ලන්ගෙ ආතල්...

    jathika geeya Tamil walin kiyapuwama unlike Una gaana hadaganna giya Kala..
    ekata wenama project ekak giya llike hadanna.

    Motta ponnayo
     
    Last edited: