මහින්ද මෛත්‍රී සුහද සුභවාදී සාකච්චාවක

obirin

Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    මහින්ද මෛත්‍රී සුහද සුභවාදී සාකච්චාවක

    ඊයේ දිනයේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ කැඳවීමට අනුව හදිසි සාකච්ඡාවකට පැමිණි විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාට ජනාධිපතිවරයා බැනවේදී ඇති බව වාර්තා වෙයි..

    "මොකද මිනියෝ තමුසේ කරපු බලු වැඩේ.. තමුසේ මාව ඇන්දුවා.. තමුසේ මට පොරොන්දු වුනා ජනාධිපති අපේක්ෂකකම දෙනවා කියලා අන්තිමට දුන්නේ නෑ.. තමුසේගේ පවුලේ ඔක්කොම අද හිරේ නැතුව එළියේ ඉන්නේ මං හින්දයි.. උඹලා කරපු හොරකම් මිනි මැරුම් වල පරීක්ෂණ ඔක්කොම නතර කලේ මම.. මට පුළුවන් ජනාධිපතිවරණයට කලින් ගෝඨාව ඇතුලට දාන්න ඌ කරපු අපරාද වලට " යනුවෙන් ජනාධිපති සිරිසේන මහතා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාට බැන ඇති බව ජනාධිපති කාර්යාලයෙ සේවකයෙක් මාර්ගයෙන් වාර්තා වෙයි.
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    :yes::yes::yes::yes::yes:

    69216128_988773718132241_711814516333084672_n.jpg
     
    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    මරා ගෝඨා දෙන පොරොන්දු වලට සිරා ආපහු ගෝඨාට සපෝට් කරන්න තරම් බූරුවෙක් නෙවෙයි.මොකද කලින් ජනාධිපති අපේක්ෂක කම දෙනවා කියලා දුන්න පොරොන්දුව නිසා අගමැතිකම දුන්නා.දැන් පොරොන්දු පිට සිරාට ජනාධිපති අපේක්ෂක කම ඔය දීලා තියෙන්නේ මරායි ගෝඨායි.අලුතෙන් සිරාට ආපහු පොරොන්දු දෙන්න ගියොත් ඕක නෙවෙයි අහගන්න වෙන්නේ. ඕයිටත් අන්ත කුනුහරුප හෝ ගුටි කාලා එන්න වෙන්නේ:lol:
    :D
     
    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    ශ්‍රිලනිපය ගෝටා එක්ක පොහොට්‍ටුව එක්ක අවබෝධතාවකට ආවා, එකඟතාවයකට ආවා කියලා ටෝක් දෙන මහින්ද අමරවීරලාගෙන් දයාසිරිලාගෙන් කලින් ජනාධිපති අපේක්ෂක කම සිරිසේනට දෙනවා කියල උන එකඟතා අවබෝදතා පොරොන්දු වලට උනේ මොකක්ද කියලා අහන්න තරම් මාධ්‍යවේදීන්ට තරම් හයියක් නැද්ද?:lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    බොරු කියන්න එපා බන් ඕක එලියට දැම්මේ ඒ වෙලේ කෑම මේසේ වහල හිටපු මැස්සෙක්. වෙන සේවකයෝන්ට ඔය මිනිස්සු කතාබහ කරන තැන් වලට යන්න අවසර නෑ.
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    නාථ account කීයකින් එනවද බං.

    ෆේක් පොන්නයො ඵළවපං අැඩ්මින්‍ පොන්නයො කියල ත්‍රෙඩ් දාලා ඵයා ඵයිද ෆේක් වලින්.ඵයා JVP
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,742
    12,769
    113
    ඊයේ දිනයේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ කැඳවීමට අනුව හදිසි සාකච්ඡාවකට පැමිණි විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාට ජනාධිපතිවරයා බැනවේදී ඇති බව වාර්තා වෙයි..

    "මොකද මිනියෝ තමුසේ කරපු බලු වැඩේ.. තමුසේ මාව ඇන්දුවා.. තමුසේ මට පොරොන්දු වුනා ජනාධිපති අපේක්ෂකකම දෙනවා කියලා අන්තිමට දුන්නේ නෑ.. තමුසේගේ පවුලේ ඔක්කොම අද හිරේ නැතුව එළියේ ඉන්නේ මං හින්දයි.. උඹලා කරපු හොරකම් මිනි මැරුම් වල පරීක්ෂණ ඔක්කොම නතර කලේ මම.. මට පුළුවන් ජනාධිපතිවරණයට කලින් ගෝඨාව ඇතුලට දාන්න ඌ කරපු අපරාද වලට " යනුවෙන් ජනාධිපති සිරිසේන මහතා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාට බැන ඇති බව ජනාධිපති කාර්යාලයෙ සේවකයෙක් මාර්ගයෙන් වාර්තා වෙයි.

    පිස්සුද halo
    My3 ochchra හයියෙන් baninna කොන්දක් තියෙනවා නම් මොකද
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    බොරු කියන්න එපා බන් ඕක එලියට දැම්මේ ඒ වෙලේ කෑම මේසේ වහල හිටපු මැස්සෙක්. වෙන සේවකයෝන්ට ඔය මිනිස්සු කතාබහ කරන තැන් වලට යන්න අවසර නෑ.

    :rofl::rofl::rofl:
     
    Randima3000

    Well-known member
  • Feb 2, 2010
    1,166
    237
    83
    අදාල නෑනේ
    ඊයේ දිනයේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ කැඳවීමට අනුව හදිසි සාකච්ඡාවකට පැමිණි විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාට ජනාධිපතිවරයා බැනවේදී ඇති බව වාර්තා වෙයි..

    "මොකද මිනියෝ තමුසේ කරපු බලු වැඩේ.. තමුසේ මාව ඇන්දුවා.. තමුසේ මට පොරොන්දු වුනා ජනාධිපති අපේක්ෂකකම දෙනවා කියලා අන්තිමට දුන්නේ නෑ.. තමුසේගේ පවුලේ ඔක්කොම අද හිරේ නැතුව එළියේ ඉන්නේ මං හින්දයි.. උඹලා කරපු හොරකම් මිනි මැරුම් වල පරීක්ෂණ ඔක්කොම නතර කලේ මම.. මට පුළුවන් ජනාධිපතිවරණයට කලින් ගෝඨාව ඇතුලට දාන්න ඌ කරපු අපරාද වලට " යනුවෙන් ජනාධිපති සිරිසේන මහතා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාට බැන ඇති බව ජනාධිපති කාර්යාලයෙ සේවකයෙක් මාර්ගයෙන් වාර්තා වෙයි.

    :rofl::rofl::rofl:

    මේ 2015 නෙමෙයි පුතේ. උබලා දාන හැමදේම විස්වාස කරන්න
    :lol::lol:

    මීඩියා වලට ඇවිල්ලා කියන්නේ පොහොට්ටු මන්ත්‍රීවරු එකතුවෙන්න බලාගෙන ඉන්නවා කියලා. ඒත් සාකච්චාවේ තොරතුරු එන්නේ කාර්යාල සේවකයොන්ගෙ මාර්ගෙන් :rofl::rofl::rofl:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ
    ඊයේ දිනයේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ කැඳවීමට අනුව හදිසි සාකච්ඡාවකට පැමිණි විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාට ජනාධිපතිවරයා බැනවේදී ඇති බව වාර්තා වෙයි..

    "මොකද මිනියෝ තමුසේ කරපු බලු වැඩේ.. තමුසේ මාව ඇන්දුවා.. තමුසේ මට පොරොන්දු වුනා ජනාධිපති අපේක්ෂකකම දෙනවා කියලා අන්තිමට දුන්නේ නෑ.. තමුසේගේ පවුලේ ඔක්කොම අද හිරේ නැතුව එළියේ ඉන්නේ මං හින්දයි.. උඹලා කරපු හොරකම් මිනි මැරුම් වල පරීක්ෂණ ඔක්කොම නතර කලේ මම.. මට පුළුවන් ජනාධිපතිවරණයට කලින් ගෝඨාව ඇතුලට දාන්න ඌ කරපු අපරාද වලට " යනුවෙන් ජනාධිපති සිරිසේන මහතා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාට බැන ඇති බව ජනාධිපති කාර්යාලයෙ සේවකයෙක් මාර්ගයෙන් වාර්තා වෙයි.

    :rofl::rofl::rofl::rofl:

    සිරිසේන ඊයේද බං දැනගෙන තියෙන්නේ ගෝටා ට ජනාධිපති අපෙක්ෂක කම දුන්නා කියලා....තව ටිකක් තාත්වික විදියට ලියපන්....අනුමත කරගෙන හොරා කාපං....

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ඊයේ දිනයේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ කැඳවීමට අනුව හදිසි සාකච්ඡාවකට පැමිණි විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාට ජනාධිපතිවරයා බැනවේදී ඇති බව වාර්තා වෙයි..

    "මොකද මිනියෝ තමුසේ කරපු බලු වැඩේ.. තමුසේ මාව ඇන්දුවා.. තමුසේ මට පොරොන්දු වුනා ජනාධිපති අපේක්ෂකකම දෙනවා කියලා අන්තිමට දුන්නේ නෑ.. තමුසේගේ පවුලේ ඔක්කොම අද හිරේ නැතුව එළියේ ඉන්නේ මං හින්දයි.. උඹලා කරපු හොරකම් මිනි මැරුම් වල පරීක්ෂණ ඔක්කොම නතර කලේ මම.. මට පුළුවන් ජනාධිපතිවරණයට කලින් ගෝඨාව ඇතුලට දාන්න ඌ කරපු අපරාද වලට " යනුවෙන් ජනාධිපති සිරිසේන මහතා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාට බැන ඇති බව ජනාධිපති කාර්යාලයෙ සේවකයෙක් මාර්ගයෙන් වාර්තා වෙයි.

    ඉතිං ඇයි ඕක අපිට කියන්නේ.....