aniwaමහින්දට කොහෙද බන් ගෞරවයක් .ඕකට ලැජ්ජාවක් ගෞරවයක් නැහැ. බලය සදහා ඕනි තුට්ටු 2 වැඩක් කරනවා. එක දැක්කේ නැද්ද චන්දේ දවසේ සිරිපාලගේ ඩමියක් අරන් අවා ගු 70. උබට ආත්ම ගරුත්වයක් තියනවනම් උබ කඩේ නොගිහින් හිටපන් මේවගේ තුට්ටු දෙකේ මිනිසුන් වෙනුවෙන් පෙනී ඉන්නේ නැතුව




