මහින්ද රනිල් විවාදය

vee_kurulla

Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    මහින්ද රනිල් විවාදය

    open debate :shocked::shocked:
    කවදද මචන් තියෙන්නේ :confused::confused:
    චැනල් එක මොකක්ද
    :shocked::shocked:

    11800120_952674424790160_7562084431945383033_n.jpg
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,445
    721
    113
    Sri Lanka
    • Like
    Reactions: markhaloce

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,891
    9,682
    113
    2005 රනිල් කතා කළා එත් මහින්ද ආවේ නැහැ . දැනුත් එහෙම තමයි මහින්ද විවාදෙකට එන්නේ නැහැ

    Ranil again challenges Mahinda for debate (2005) - http://www.lankanewspapers.com/news/2005/11/4255.html

    Ranil challenges MR for a debate (2014) - http://www.dailymirror.lk/42458/ranil-challenges-mr-for-a-debate

    :yes:ayi ban me miniha oyawage boru kiyanne..eyage respect ekama thama eken nathi wenne..
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    :yes:ayi ban me miniha oyawage boru kiyanne..eyage respect ekama thama eken nathi wenne..

    ලජ්ජා නැති කම තමයි. මතකද 2010 ද කොහෙද චන්දෙ කාලෙක කිව්වා තෙල් කැනීම් වලින් ගෑස් හම්බ උනා කියල. අඩුගානේ 2015 වෙනකන් වත් කැනීම් පටන්ගෙන නැහැ. රනිල් විතරක් නෙමෙයි මයිත්රීත් challenge කෙරුව මහින්දට. එත් අවේ නැහැ බයේ,

    මෙන්න challenges ටික. ඔක්කොගෙන්ම මහින්ද පැනල ගියා.

    Last edited:

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    :yes:ayi ban me miniha oyawage boru kiyanne..eyage respect ekama thama eken nathi wenne..

    ඕකාට මොන විවාදද බන්. වචන 10ක් එකදිගට කියවගන්න බෑ, යන්නෙ කොහෙද මල්ලෙ පොල්. ටෙලිපොම්ටරේ දාගෙන තමයි ඔච්චරවත් කියවන්නෙ.

    හිතලා මතලා කතාවක් කරගන්න දැනුමක් නෑ. ඒකට බලපත් මෛත්‍රී, මිනිහට ඔය මුකුත් ඕනෙ නෑ. ඕනෙ වෙලාවක පොර ලෑස්තී. ඒත් බයියෝ කියවන්නෙ මෛත්‍රීට ඉංගිරීසි බැරි එක ගැන විතරයි.
     
    • Like
    Reactions: markhaloce

    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    ලජ්ජා නැති කම තමයි. මතකද 2010 ද කොහෙද චන්දෙ කාලෙක කිව්වා තෙල් කැනීම් වලින් ගෑස් හම්බ උනා කියල. අඩුගානේ 2015 වෙනකන් වත් කැනීම් පටන්ගෙන නැහැ. රනිල් විතරක් නෙමෙයි මයිත්රීත් challenge කෙරුව මහින්දට. එත් අවේ නැහැ බයේ,

    මෙන්න challenges ටික. ඔක්කොගෙන්ම මහින්ද පැනල ගියා.

    :):):):):):)

    ඕකාට මොන විවාදද බන්. වචන 10ක් එකදිගට කියවගන්න බෑ, යන්නෙ කොහෙද මල්ලෙ පොල්. ටෙලිපොම්ටරේ දාගෙන තමයි ඔච්චරවත් කියවන්නෙ.

    හිතලා මතලා කතාවක් කරගන්න දැනුමක් නෑ. ඒකට බලපත් මෛත්‍රී, මිනිහට ඔය මුකුත් ඕනෙ නෑ. ඕනෙ වෙලාවක පොර ලෑස්තී. ඒත් බයියෝ කියවන්නෙ මෛත්‍රීට ඉංගිරීසි බැරි එක ගැන විතරයි.

    ඔව් මේ කතාව ඇත්ත ... මයිත්‍රී ගේ කතාවක් live අහන ඕනි කෙනෙක් මේක පිලිගන්නවා ...
    නිදහස් අදහස් වලින් කතා කරන මනුස්සයෙක් ....
    මට හිතෙන්නෙත් මිනිහ හිතේ තියෙන දේ කියන්න බය නැති පුද්ගලයෙක් ...
    එහෙම කරන්න ලොකු ආත්ම විශ්වාශයක්, කරන දේ , කරන්න යනදේ ගැන විශ්වාශයක් සහ අවංක කම තියෙන්න ඕනි
    Respect_265x265.jpg
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    බලන්නත් එක්ක දාමුකො බලන්න රනිල් ඉන්න විවාදයක වීඩියෝ එකක්

    මහින්ද අක්සේප්ට් කරලා නැල්ලු නේද බන් මීට කලිනුත්... ඉතින් මම නම් හිතන්නේ කන්ටෙස්ටස්ලගේ ඩිබේට් එකක් තිබුනම හොඳයිනේ බන්. දෙන්නම ලොයර්ස්ලා නිසා කතාව තියෙනවනේ...

    සියලු මීඩියා ගෙන්නලා කරන්න පුළුවන්නේ...