මහින්ද රාජපක්ෂට ද මෛත්‍රිපාල සිරිසේනටද???

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
hodai hodai.. niyama theeranayak aragena tiyenne.. wate inna aya gena balala aran tiyena eka tama niyama ma.. illana kena gena newe wate inna aya gena tama balanna one.. ane ubala wage bahutharayak dena hithanna one.
ඉතින් මෛත්‍රිපාල මහත්තයා දින්නම රනිල්ගේ ආණ්ඩුවක් නේ එන්නේ... :( අපේ මිනිස්සුන්ට ඉක්මනට අමතක වෙනවා.. දැන් යුද්දෙත් අමතක කරන්නලු... දුකයි මෙරට ගැන...
 
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan

:lol::lol::lol::lol:

___________________________________________________________________________________________________

wUsmE5u.jpg
 
Apr 23, 2010
355
41
0
උඹට පවුලක් රකින්න ඕනේ නම් දීපන් චන්දෙ මහින්දට. රට රකින්න ඕනේ නම් දීපන් my3 ට.:dull::dull:
 
Apr 23, 2010
355
41
0
ඉතින් මෛත්‍රිපාල මහත්තයා දින්නම රනිල්ගේ ආණ්ඩුවක් නේ එන්නේ... :( අපේ මිනිස්සුන්ට ඉක්මනට අමතක වෙනවා.. දැන් යුද්දෙත් අමතක කරන්නලු... දුකයි මෙරට ගැන...
රනිල් ගේ ආණ්ඩුවක් එන්නේ මහා මැතිවරණෙන් ජනතාව රනිල්ව දිනේව්වොත්. උඹ එකේදී දීපන් වෙන එකෙක්ට. මේක ජනාධිපතිවරණයක්. දීපන් my3 ට. අනිත් එක පචවාහිණි, නයිTN බලන එක අඩු කරපන්. :lol::lol:
 
Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,761
    12,695
    113
    127.0.0.1:8080/Kandy
    ඉතින් මෛත්‍රිපාල මහත්තයා දින්නම රනිල්ගේ ආණ්ඩුවක් නේ එන්නේ... :( අපේ මිනිස්සුන්ට ඉක්මනට අමතක වෙනවා.. දැන් යුද්දෙත් අමතක කරන්නලු... දුකයි මෙරට ගැන...

    Muhuda hathgawwak tiyeddi abuda gahanawa kiyanne okata thama ban.. es panapita dewal deka deka.. issarahata deyak wei kiyala hithagena innawa.. mata methana argue karakara inna welawak na ban.. uba kata chande dunnath mata awlak na.. man nikan kiwwe.. uba wate inna un balala minissu manina eka gena dekala.. api wate kochchara naraka minissu hitiyath thaman hari nam iwarane.. wena ekek ge weraddek nisa uba gena minissu ohoma hithana data ubata therei. :dull:
     
    මෛත්‍රිපාල මහත්තයා ආපුවහම මේවා ඉවරවෙයිද විනාශයක් වෙයිද දන්නේ නෑ. අපි මුල අමතක කොරොත් අපිට වරදිනවමයි. ඒකාන්තයි..:(
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මේකෙ එවුන් තම හිතාගෙන ඉන්නෙ සිරිසේන දිනනව කියලද අපො බොලාල වගේ මොඩයො රැලක් මම මේ ටිකේම ඉන්නෙ කොලබින් පිට මම එන්නෙ ආයෙ චන්දෙ දාන්ඩ තමා එතකන් පිට, කතාව මේකයි මේ පැතිව;ල බන් සිරිසේනගෙ ප්‍රචාරක යාන්තනය බින්දුවයි, කැදත් නැ
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    මේකෙ එවුන් තම හිතාගෙන ඉන්නෙ සිරිසේන දිනනව කියලද අපො බොලාල වගේ මොඩයො රැලක් මම මේ ටිකේම ඉන්නෙ කොලබින් පිට මම එන්නෙ ආයෙ චන්දෙ දාන්ඩ තමා එතකන් පිට, කතාව මේකයි මේ පැතිව;ල බන් සිරිසේනගෙ ප්‍රචාරක යාන්තනය බින්දුවයි, කැදත් නැ
    hambanthota da :lol: anuradhapura polonnaruwe gamakata gihin balapan
     
    HASITHA DIMANTHA

    Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy
    ubama hoyapan katada denna one kiyala....mama nam hithanne na uba ochchara modayek kiyala....ubalata internet use karalath ohoma katha karanawa kiyanne owa mkuth nathi minissu gana kawara kathada....
     
    Apr 23, 2010
    355
    41
    0
    මේකෙ එවුන් තම හිතාගෙන ඉන්නෙ සිරිසේන දිනනව කියලද අපො බොලාල වගේ මොඩයො රැලක් මම මේ ටිකේම ඉන්නෙ කොලබින් පිට මම එන්නෙ ආයෙ චන්දෙ දාන්ඩ තමා එතකන් පිට, කතාව මේකයි මේ පැතිව;ල බන් සිරිසේනගෙ ප්‍රචාරක යාන්තනය බින්දුවයි, කැදත් නැ
    ගොන් කතා නොකියා ඉදපන්. උඹ ට කියන්න දේවල් නැති නිසා උබ එන්නේ නෑ. උබත් හොඳයි මහින්දයටම. අපි පෙරේදා හම්බන්තොට ගියා. එහේ උනුත් මේ පාර MY3 ට.:lol::lol::lol:
     
    Apr 23, 2010
    355
    41
    0
    මෛත්‍රිපාල මහත්තයා ආපුවහම මේවා ඉවරවෙයිද විනාශයක් වෙයිද දන්නේ නෑ. අපි මුල අමතක කොරොත් අපිට වරදිනවමයි. ඒකාන්තයි..:(
    මොකක්ද උඹ කියන ඔය මුල?:shocked::shocked:
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    මේකෙ එවුන් තම හිතාගෙන ඉන්නෙ සිරිසේන දිනනව කියලද අපො බොලාල වගේ මොඩයො රැලක් මම මේ ටිකේම ඉන්නෙ කොලබින් පිට මම එන්නෙ ආයෙ චන්දෙ දාන්ඩ තමා එතකන් පිට, කතාව මේකයි මේ පැතිව;ල බන් සිරිසේනගෙ ප්‍රචාරක යාන්තනය බින්දුවයි, කැදත් නැ
    wUsmE5u.jpg
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,484
    113
    Nowhere
    මචංලා අර මහින්දට හූ කියන වීඩියෝ එක හොයල දියන්කො බං අපෙ අම්මට පෙන්නන්න.
    අපේ මුලු පවුලෙන්ම මරාට තියන එකම චන්දෙත් කොහොම හරි කඩන්න ඕනෙ