මහින්ද රාජපක්ෂ ගියාම මට ඇඩුනා බන් ..

Dath

Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    අනේ මේ? උඹ මයිත්‍රීපාලට චන්දෙ දුන්න?:lol: උඹ නේද ඉස්සල්ලම මහින්දර ගොට්ට අල්ලලා ත්‍රෙඩ් එකක් දැම්මේ :lol: සිංහල අපි නම් පැරදිලා නැහැ බත් ගොට්ටෝ නම් පැරදිලා



    :yes::yes::yes:
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,985
    1
    58,305
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මටත් දුකායි

    Crocodile-tear.jpg
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    චන්දෙ මහින්ද දිනුවානම් අද මයිත්‍රී පාලට වෙන දේ ගැන හිතිලා මගේ තනි ඇහැට ඇඩුනා බන්

    fonseka kiyala manussayek hire idan duk winda kiyalath samaharunta mataka na :yes:
     

    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    ඒතකොට උඹ ඒදා යුද්දේ දිනපු සෙන්පතියාට කරන කොට පෙරලි පෙරලි අැඩුවද?
    ජනපති තුමනි යුද්දේ දින්නට අපෙන් ප්‍රණාමය ඒයට සදා අප ඔබට ණයගැතිය. ඔබේ නම ඉතිහාසයෙන් ඉවත් කරන්නට කිසිවෙකුවත් උමතුවෙන් ක්‍රියා නොකරනු අැත ඒසේ සිදුවෙතොත් ප්‍රථමයෙන් පෙලගැසෙන්නේ ද අපිමය.
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,753
    12,689
    113
    127.0.0.1:8080/Kandy
    මටත් දුක හිතුනා. ඒත් උඹ කියන හේතුවට නෙමෙයි. අපරාදෙ හොද නායකයෙක් විනාශ වෙච්ච හින්දා. උඹ මයිත්‍රී ට ඡන්දෙ දුන්නට අමු ජාතිවාදියෙක් නෙ බන්. ඇයි හම්බයො කුරුසකාරයෝ රටේ මිනිස්සු නෙමෙයිද ? ආයි මේ රට යුද්දෙකට තල්ලු නොකර ඉදින්

    Me wage minissu hinda thama ban youdda athi wenne.. rata winasa wenne.. a unata mara deshapremiyo.. sinhalu.. bauddayo.. hmm :(
     

    Amila RaTz

    Well-known member
  • Apr 4, 2010
    1,131
    138
    63
    Kandy
    Mara minissunge salli horen gahan nathuwa.. Pawle gon mee harak tika wateta thiya gan nathuwa.. Mithyawal passe wadiya yan nathuwa hitiya nam adathath Janadipathi wela inda thibuna.. eka eka ewunge boru wishwasa karala.. thava awurudu 2kak inda thibuna ekath nathikara gaththa.. kelinma keyanava nam athin aran pu** thiya gaththa..
    :dull::dull:
     

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    fonseka kiyala manussayek hire idan duk winda kiyalath samaharunta mataka na :yes:


    මහින්ද යුධ අධිකරනයට ගෙනිච්චම උඹලටත් කිරිබත් කන්න හිනා වෙන්න ගොන් ආතල් ගන්න ඩවසක් ඒවි
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    මහින්ද යුධ අධිකරනයට ගෙනිච්චම උඹලටත් කිරිබත් කන්න හිනා වෙන්න ගොන් ආතල් ගන්න ඩවසක් ඒවි

    Lol koheda? Umbalage gedarada oya kiyana yudha adikaranya thiyenna?
     

    su1993

    Well-known member
  • May 6, 2011
    2,168
    850
    113
    පෘතුවිය

    මම චන්දෙ දුන්නෙත් මෛත‍්‍රිපාල සිරිසේන මහත්තයාට .

    ඒත් මහින්ද මහත්තයා අරලියගහ මන්දිරය දාල යනවා දැකල මට ඇඩුනා බන් .


    මන් හිතුවේ මහින්ද මහත්තයා ආයේ දිනයි කියල එයාගේ බලය සමතුලිත කරන්න මෛත‍්‍රිපාල සිරිසේන මහත්තයාට චන්දෙ දුන්නේ ..

    සිරාවටම අරලියගහ මන්දිරේ දාල යනව දැකල මටත් පපුව හොස් ගාල ගියා බන්...:(මමත් දෙපැත්ත balance වෙන්න කියල සහ මහින්ද රාජපක්ශ මහත්තයගෙ චන්දෙ අඩු කරලා බලතල සීමා කරන්න කියල...මෛත‍්‍රිපාල සිරිසේන මහත්තයාට චන්දෙ දුන්නෙ.. මගෙ යාලුවො ගොඩක් චන්දෙ දුන්නෙ මහින්ද රාජපක්ශ මහත්තයට ඔහොම කරන්න හිතගෙන.. මන් හිතුවෙ නෑ මහින්ද මහත්තය පරදියි කියලා..:(සෑහෙන්න දුකයි බන්...:(ලොකු වැරැඩ්ඩක් මම කලා කියලා හිතෙනව බන්...:(:(:(:(:(
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    චන්දෙ මහින්ද දිනුවානම් අද මයිත්‍රී පාලට වෙන දේ ගැන හිතිලා මගේ තනි ඇහැට ඇඩුනා බන්
     

    nima89

    Member
    Dec 22, 2014
    24
    1
    0
    dan nathi nisa ahanne ranil agamathi une komada bn parlimenthuwe bahutharayk panalada mahinda gya widya dakkama duka hithenawa bn... raja kam kalth kaqa kam pala de my3t meka danagena wada karoth ratata hodai.....
     

    Cheranga Dharmasena

    Well-known member
  • Nov 13, 2010
    1,637
    133
    63
    සිංහලේ
    ane palayan ban dan methana pake talks denne nathuwa, thopi methana dan boruwata eka eka danawa. ratata kela wunata passeda thopita oka therune, me ratata hena gahunoth thopi thamai waga kiyanna one..!!! ape sinhala unta wena wena dewal loku una, Tamil n Muslim unta unge jathiya loku wuna, sinahala apita kela wuna kiyala therenakota me wagema parakku wela thiyei..!!!