මහින්ද රාජපක්ෂ ගේ අවසානය සහ සිංහල මිනිහා

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,801
    12,729
    113
    Mahanuwara
    මහින්ද රාජපක්ෂ ගේ අවසානය සහ සිංහල මිනිහා

    මහින්ද රාජපක්ෂ ගේ අවසානය සහ සිංහල මිනිහා

    1-500x437.jpg

    “මහින්ද එළවා දැමිය යුතුයි” යැයි ඔබ කියන්නේ ඔහුගේ රජයේ තිබෙන දොස් නිසා හෝ ඒ වංචා, දූෂණ, අක්‍රමිකතා හමුවේ ඔහු නිහඬව සිටින නිසා නම්, එසේ කියන්නට ඔබට අයිතියක් ඇත..එයට අප බලපෑම් නොකරමු…නමුත්,…ඔහු එළවා දැමිය යුතු යැයි ඔබ කියන්නේ, ඊනියා ලිබරල්වාදී මානව හිමිකම් කපුවන්ගේ පරළය අසා නම්…”පසු තැවෙන්නට පෙර සිතා බලන්න…”…සොඳුරු මල් බඳුන් තුළ, රුදුරු මරු සිටිය හැක…ඔවුන් නිරතුරුවම ඉල්ලා හඬන්නේ “ඔබේ අයිතිවාසිකම්” නොවේ…..!!

    මේ මොහොතේ සැකසී ඇති පරිසරය අනුව, මහින්ද රාජපක්ෂයන් ජීවත් වන්නේ, ජනතාව එතුමා වෙත ඉන්නා තුරුත්, එතුමා ඔය පුටුවේ රැඳී සිටින තුරුත් පමණක් බව අපි දනිමු…ඔහුට ඉන්නා හතුරන්ගේ ප්‍රමාණය, ස්වභාවය හා ඒ හතුරන් ඔහු කෙරෙහි දක්වන වෛරය අනුව, යම් මොහොතක ඔය පුටුවෙන් ඔහු වැටුණොත්, ඒ වැටෙන නිමේෂයේම, ඒ තප්පරයේම, ඔහුව කෑලි කර, ඔවුන් ඔහුගේ මස් බුදිනු ඇත…එය නම් ඒකාන්තය…

    මහින්ද රාජපක්ෂයන්ට දැන් වයස අවුරුදු 65 ක් පමණ වේ…අපි ඔහුට දීර්ඝායුෂ පතමු…එහෙත්, යම් කිසි දිනක ඔහුත්, මෙලෝ දහමට අනුව, මෙලොවින් යා යුතුය…නමුත්, ඔහුගේ අවසානය සැපවත් එකක් වන බවට සිංහල මිනිහා වග බලා ගත යුතුය..ඒ ඇයි? ඒ සා පෞද්ගලික චරිතයකට යම් දිනක එන මරණය සැපවත් එකක් කරන්නට ජාතියක් කැප විය යුත්තේ ඇයි?..

    මහින්ද යම් දිනක පුටුවෙන් බැස යා යුතුය…නමුත් ඒ බැස යන දිනයට, ඔහුට තම මැදමුලන ගමේ නිවසට වී, සුවසේ වෙල් යාය දෙස බලමින් සිය අවසාන කාළය ගෙවන්නට සුදුසු වටපිටාවක් නිර්මාණය වී තිබිය යුතුය..ඒ කියන්නේ, සිංහලයා, තමන්ට එල්ල වී ඇති, දෙස්, විදෙස් තර්ජන, අභියෝග පරාජය කොට, විරාජිතව සිටිය යුතුය…එවැනි සුරක්ෂිත පරිසරයක ඔහුට පුටුවෙන් බැස යා හැකි වන අතර, අවසාන කාළය සුවසේ ගත කළ හැකි වනු ඇත…

    ඉතිහාසය යනු ප්‍රත්‍යාවර්තනය වන්නකි…සිංහල මිනිහාට කරන්නට සිදුවන අවසාන යුද්දය, ඔහු විසින් දිනවන ලද ඔය පහුගිය සිවිල් අරගලය නොවේ…මින් ඉදිරියටත්, යම් කාළයකදීත්, සිංහල ජාතිය පවතින තුරුත්, බොහෝ යුද්ද කරන්නට සිංහල මිනිහාට සිදුවනු ඇත…ඒ වැනි යුද්දයක් කරන්නට, ජාතිය වෙනුවෙන් නැඟී සිටින්නට නායකයෙකු අවශ්‍ය වන මොහොතක් සිංහල මිනිහාට අතීතයේ, වත්මනදී මෙන්ම, අනාගතයේදීත් දැනෙනු ඇත…

    අන්න එදාට, සිංහල මිනිහා වෙනුවෙන් වගකීමට කර ගැසූ මිනිහා වන මහින්දගේ ජීවිත අවසානය, අධිරාජ්‍යවාදීන්ගේ දං ගෙඩියකදී හෝ ඔහුගේ දේශීය සතුරන් අතින් හෝ සිදුවී තිබුණොත්, සිංහලයිනි මතක තබා ගනු, “මහින්දත් සමඟ මහින්දට සිදුවණ දෙයද ඉතිහාස ගත වන බැවින්”, ඒ “මහින්දට සිදුවූ දෙය දකින” කිසිදු අනාගත නායකයෙකු, සිංහලයා වෙනුවෙන් සටන් කරන්නට තබා, කට අරින්නටවත් නොපෙළඹෙනු ඇත…

    අවදානම, අන්ත්‍රාය මෙයයි…මේ අප ගෙවන වර්තමානය, අනාගතයේ අතීතය වන බව මෙණෙහි කරන්න…

    මහින්දගේ අවසානය ඉතාම යහපත්, සැපවත් එකක් වන බවට සිංහල මිනිහා වග බලා ගත යුත්තේ එහෙයිනි….මහින්දගේ අවසානය, අනාගත නායකයෙකු සිංහල මිනිහා වෙනුවෙන් ඉදිරිපත් වන්නට දිරි වඩන එකක් මිස, අධෛර්යයට පත් කරවන එකක් නොවන බවට සිංහල මිනිහා වග බලා ගත යුතුත් එනිසාය…

    අනාගතයේ එන්නට සිටින බොහෝ සිංහල නායකයෝ, ඒ අනාගතයේ, මහින්දගේ ජීවන චරිතය අඩංගු පොත් කියවමින් සිටිති…

    ඒ පොත්වල අවසාන පරිච්ඡේද සැකසෙන්නේ සිංහල මිනිහා බුද්ධිමත් වන තරම අනුවය….!!!

    Source-http://sinhalabuddhist.com/2011/06/mahinda/

    Last edited:

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,801
    12,729
    113
    Mahanuwara
    001flyd කොටි හිතවාදියා, 001flyd ටැමිල්ද ?
    මේ ටැග් කවුද මගේ මේ ත්‍රෙඩ් එකට දෙම්මෙ අත තියාගෙන ඉන්න බැරි සුනඛය,යකෝ මෙක දාපු සුනඛයට මම කියන්නෙ මම හොඳ සිංහල බෞධයෙක්
     
    Last edited:

    James-Bond

    Member
    Dec 21, 2010
    2,705
    308
    0
    මචං නියමෙට ම කියල තියෙනව.මගේ පුද්ගලික මතයනං මේ යුද්ධෙ දිනන්න මූලික හේතුව මහින්ද.මගේ කෙටි දේශපාලන දැනුම තුළ ලංකාවෙ මෙතෙක් බිහිවෙච්ච හොඳම ජනාධිපති මහින්ද.මහින්ද නොහිට මේ යුද්ධෙ දිනන්න පුළුවන් කියල කවුරුහරි කියනවනං ඉතින් ඒ පුද්ගලය වෙනම මනෝ ලෝකෙක ඉන්න කෙනෙක් වෙන්න ඕනෙ.හොඳම උදාහරණෙ ඩෙන්සිල් කොබ්බෑ කඩුවලගෙ කාලෙ අපේ හමුදාව හොද සටනක් දීල යුද්ධෙ දිනන්න ඔන්න මෙන්න තියෙද්දි ජාත්‍යන්තර බලපෑම් නිසා එවකට ජනාධිපති ඒක නැවත්තුව.මේ යුද්ධෙදිත් ඊට වඩා ජාත්‍යන්තර බලපෑම් ආව.මහින්ද එව්ව ගැන නොහිතා සටන ගෙනිච්ච.ඒ කොහොම උනත් මහින්දගෙ දේශපාලන මතයට එකග ඇති,නැති සියලු දෙනාම දැන් එක් වෙන්න ඕනෙ කලය හරි:).

    Last edited:

    tas

    Well-known member
  • Jun 28, 2010
    1,875
    1,569
    113
    මචං නියමෙට ම කියල තියෙනව.මගේ පුද්ගලික මතයනං මේ යුද්ධෙ දිනන්න මූලික හේතුව මහින්ද.මගේ කෙටි දේශපාලන දැනුම තුළ ලංකාවෙ මෙතෙක් බිහිවෙච්ච හොඳම ජනාධිපති මහින්ද.මහින්ද නොහිට මේ යුද්ධෙ දිනන්න පුළුවන් කියල කවුරුහරි කියනවනං ඉතින් ඒ පුද්ගලය වෙනම මනෝ ලෝකෙක ඉන්න කෙනෙක් වෙන්න ඕනෙ.හොඳම උදාහරණෙ ඩෙන්සිල් කොබ්බෑ කඩුවලගෙ කාලෙ අපේ හමුදාව හොද සටනක් දීල යුද්ධෙ දිනන්න ඔන්න මෙන්න තියෙද්දි ජාත්‍යන්තර බලපෑම් නිසා එවකට ජනාධිපති ඒක නැවතුන.මේ යුද්ධෙදිත් ඊට වඩා ජාත්‍යන්තර බලපෑම් ආව.මහින්ද එව්ව ගැන නොහිතා සටන ගෙනිච්ච.ඒ කොහොම උනත් මහින්දගෙ දේශපාලන මතයට එකග ඇති,නැති සියලු දෙනාම දැන් එක් වෙන්න ඕනෙ කලය හරි:).

    :yes::yes:
     
    සහතික ඇත්ත යාලුවා,ඩෙන්සිල් කොබ්බැකඩුව මහත්තයටත් මේ යුදදෙ ඉවර කරන්න,තිබුනා නොහැකිවුනේ,කොන්ද පන තියන දෙශපාලන නායකත්වයක් නැතිව තිබුනු නිසා,මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ට හොඳ කොන්දක් තියනවා එකයි අපි දින්නෙ

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,801
    12,729
    113
    Mahanuwara
    කවුදො සුනඛ පුත්‍රයෙක්,මහින්ද ට කියල ඇරගනින් කියල -REP දාල,අපි ඕවට සැලෙන්නෙ නැ සුනඛ පුත්‍රයෝ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    අනිවාර්යෙන් හදවතක් තියෙන කිසිම සිංහල මනුස්සයෙකුට මහින්දව අමතක කරන්ඩ බැ.
    ඒකට හේතුව මහින්ද තුල පවතින සිංහල කම සහ සිංහල ජාතිය වෙනුවෙන් කරන ලද මෙහෙය. ඒක කාටවත් අමතක කරන්ඩ බැ.:yes::yes::yes::yes:
     
    James-Bond

    Member
    Dec 21, 2010
    2,705
    308
    0
    සහතික ඇත්ත යාලුවා,ඩෙන්සිල් කොබ්බැකඩුව මහත්තයටත් මේ යුදදෙ ඉවර කරන්න,තිබුනා නොහැකිවුනේ,කොන්ද පන තියන දෙශපාලන නායකත්වයක් නැතිව තිබුනු නිසා,මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ට හොඳ කොන්දක් තියනවා එකයි අපි දින්නෙ

    දන්නෝ දනිති මචං:)
     
    hora gediya

    Banned
    Jun 21, 2011
    87
    7
    0
    අපට අහිමි කල........

    අපේ කමට යලි පණ පොවනා පණ ඇති මිනිහෙක්........

    (පණ පෙව් මිනිහෙක්....)
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,801
    12,729
    113
    Mahanuwara
    අනිවාර්යෙන් හදවතක් තියෙන කිසිම සිංහල මනුස්සයෙකුට මහින්දව අමතක කරන්ඩ බැ.
    ඒකට හේතුව මහින්ද තුල පවතින සිංහල කම සහ සිංහල ජාතිය වෙනුවෙන් කරන ලද මෙහෙය. ඒක කාටවත් අමතක කරන්ඩ බැ.:yes::yes::yes::yes:

    සහතික ඇත්ත යාලුවා,කිසිම දෙශපාලඥයෙක් UN එකට ගිහිල්ල සිංහලෙන් දෙශනාකරලා නැ,කරෙ මහින්ද රාජපක්ෂ අපේ ජනාධිපතිතුමා විතරයි,වෙන එකක් තියා දෙමළෙනුත් කරා
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    අනිවාර්යෙන් හදවතක් තියෙන කිසිම සිංහල මනුස්සයෙකුට මහින්දව අමතක කරන්ඩ බැ.
    ඒකට හේතුව මහින්ද තුල පවතින සිංහල කම සහ සිංහල ජාතිය වෙනුවෙන් කරන ලද මෙහෙය. ඒක කාටවත් අමතක කරන්ඩ බැ.:yes::yes::yes::yes:
    මචන්********************************************* ඕව තියෙනවා...
    ( මම මෙහෙම කිව්වා කියල හිතන්න එපා මේ - Rep දෙන්නේ මම කියල ok )
    මම කෙලින් කියනවා ඕන දෙයක්...