මචන් අම්මගේ රෙද්ද අස්සෙත් ඕව තියෙනවා...
( මම මෙහෙම කිව්වා කියල හිතන්න එපා මේ - Rep දෙන්නේ මම කියල ok )
මම කෙලින් කියනවා ඕන දෙයක්...




මචං නියමෙට ම කියල තියෙනව.මගේ පුද්ගලික මතයනං මේ යුද්ධෙ දිනන්න මූලික හේතුව මහින්ද.මගේ කෙටි දේශපාලන දැනුම තුළ ලංකාවෙ මෙතෙක් බිහිවෙච්ච හොඳම ජනාධිපති මහින්ද.මහින්ද නොහිට මේ යුද්ධෙ දිනන්න පුළුවන් කියල කවුරුහරි කියනවනං ඉතින් ඒ පුද්ගලය වෙනම මනෝ ලෝකෙක ඉන්න කෙනෙක් වෙන්න ඕනෙ.හොඳම උදාහරණෙ ඩෙන්සිල් කොබ්බෑ කඩුවලගෙ කාලෙ අපේ හමුදාව හොද සටනක් දීල යුද්ධෙ දිනන්න ඔන්න මෙන්න තියෙද්දි ජාත්‍යන්තර බලපෑම් නිසා එවකට ජනාධිපති ඒක නැවත්තුව.මේ යුද්ධෙදිත් ඊට වඩා ජාත්‍යන්තර බලපෑම් ආව.මහින්ද එව්ව ගැන නොහිතා සටන ගෙනිච්ච.ඒ කොහොම උනත් මහින්දගෙ දේශපාලන මතයට එකග ඇති,නැති සියලු දෙනාම දැන් එක් වෙන්න ඕනෙ කලය හරි.


silentsahan මෙතනට අම්මා ව ගව ගන්න එපා,අම්මා කියන වචනෙ කෙලෙසන්න එපා
අනේ එහෙනම් Erozan ට කියනවද " සිංහල කම සහ සිංහල ජාතිය "silentsahan මෙතනට අම්මා ව ගව ගන්න එපා,අම්මා කියන වචනෙ කෙලෙසන්න එපා

ගනන් ගන්න එපා ලොක්කා
උ පොඩි අප්සෙට් එකකින් ඉන්න ඩයල් එකක්
එක හින්දා අහිංසකයෙක් විදියට හිතලා අමතක කරපන්
ගනන් ගන්න එපා ලොක්කා
උ පොඩි අප්සෙට් එකකින් ඉන්න ඩයල් එකක්
එක හින්දා අහිජසකයෙක් විදියට හිතලා අමතක කරපන්
ඔතොකොට ඔයාට upset එකක් නැති හින්දද දෙක දෙක දාන්නේ..ගනන් ගන්න එපා ලොක්කා
උ පොඩි අප්සෙට් එකකින් ඉන්න ඩයල් එකක්
එක හින්දා අහිජසකයෙක් විදියට හිතලා අමතක කරපන්

අනේ එහෙනම් Erozan ට කියනවද "සිංහල කම සහ සිංහල ජාතිය "
කියන වචන වලත් ගරුත්වය කෙළෙසන්න එපා කියල..![]()








ඔතොකොට ඔයාට upset එකක් නැති හින්දද දෙක දෙක දාන්නේ..![]()




මම කතා කලේ ඔයාගේ අම්ම ගැන යාළුවා..
උබලගෙ අමිමගෙ රෙද්ද අස්සෙ ඕව තියෙනවා...කියල උබ බලා ගත්තද හැරි ෂෝක්, මට පස්නයක් නැ.
- Rep වලට මම බය නැ බන් උබ වගේ
මමත් ඔන දෙයක් කෙලින් කියනව![]()


කියද්දී නම් මුකුත් වෙන්නේ නැහැ කෙලෙසද්දී නම් වෙනවා..
ඇයි ඔබතුමාට සිංහලකම, සිංහල ජාතිය කියපුවම බඩ දගලනව වගේද?

නැහැ![]()


හාවැරදීමයි මෝඩ ආතලුයි කියන්නේ සබ්ජේක්ට් 2ක් ලොක්කා
ඔයා දෙන්නේ මෝඩ ආතල්![]()

හැබැයි මිත්‍රයා දැනට මෙතන බිරුවේ නම් එකම එක බල්ලයි
එ ගැන මගේ උගත් යාලුවට මම පැහැදිලි කරන්න ඕනේ නෑනේ![]()
බල්ලොත් එක්ක බුදියලම හොදට දන්නවා වගේහැබැයි මිත්‍රයා දැනට මෙතන බිරුවේ නම් එකම එක බල්ලයි
එ ගැන මගේ උගත් යාලුවට මම පැහැදිලි කරන්න ඕනේ නෑනේ![]()
