මහින්ද රාජපක්ෂ ගේ අවසානය සහ සිංහල මිනිහා

erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මම කතා කලේ ඔයාගේ අම්ම ගැන යාළුවා.. :)
    මම Rep වලට බය කතාවක් කිව්වද දැන් ? :)

    එහෙම අර්කයක් නමි එතන එන්නෙ නැ , මමනමි කතා කලේ ඔයාගේ අම්ම ගැන (අමිමල ගැන කතාව තවත් අදින්නෙ නැතුව ඉමු:))
    එක පාරට රෙප් ගැන කෑගැහුවෙ බය හින්දනෙ වෙන මොකක්ද ? මොකද මම රෙප් ගැන කලින් කතා කරාද?:no::no:
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    මෙතන මෙම්බර් කෙනෙක් ඇහුවා මේක සරත් ෆොන්සේකාට වලංගු නැද්ද කියලා?
    එයාව ඒක අහපු ගමන්ම ban කරා.
    දැන් මේ අය කියන silentsahan කෙනාට කුනු හරුප කියනවා. කුනු හරුපෙන් බැන බැන ආණ්ඩුවට කඩේ යනවා.

    :lol::lol:

    ඒකනේ බලන්නකෝ
    ඒ උනාට සිංහල බොදු පුත්රයෝලු... :lol:
     
    Razaaa

    Active member
  • Feb 25, 2011
    264
    33
    28
    බල්ලොත් එක්ක බුදියලම හොදට දන්නවා වගේ
    නේද බල්ලෝ ගැන..? :lol:

    ඔන්න ඔන්න ඉතින් ඔයා ලිමිට්ස් පනින්න යනවා:rolleyes:
    මම ඔයාගේ අහිංසක ලිපි කියවපු කෙනෙක්:(
    එක හින්දා අහිංසක විදියට ඔයාට සැලකුවාම ඔයා එනවා කරේ නගින්න:frown:

    ලොක්කා ඔයා වැඩිය දැගලුවොත් අපිටත් මෙහෙම කතාකරන්න බැරිවෙනවා ඔයා වගේ කෙනෙක්ට:frown:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මෙතන මෙම්බර් කෙනෙක් ඇහුවා මේක සරත් ෆොන්සේකාට වලංගු නැද්ද කියලා?
    එයාව ඒක අහපු ගමන්ම ban කරා.
    දැන් මේ අය කියන silentsahan කෙනාට කුනු හරුප කියනවා. කුනු හරුපෙන් බැන බැන ආණ්ඩුවට කඩේ යනවා.

    :lol::lol:

    ඉස්සෙල්ලා කුනුහරපෙන් බැන්නෙ
    silentsahan ,නැතුව මම නෙමෙනෙ. ඔයා මුල ඉදන් කියවගෙන එන්ඩකො එතකොට තේරෙයි:rolleyes::rolleyes:
     
    Razaaa

    Active member
  • Feb 25, 2011
    264
    33
    28

    ඉස්සෙල්ලා කුනුහරපෙන් බැන්නෙ
    silentsahan ,නැතුව මම නෙමෙනෙ. ඔයා මුල ඉදන් කියවගෙන එන්ඩකො එතකොට තේරෙයි:rolleyes::rolleyes:

    ඔය silentsahan ගේ ෆෙක් අයිඩි බන්ස්
    ඔවට රිප්ලයි කරන්න එපා
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    එහෙම අර්කයක් නමි එතන එන්නෙ නැ , මමනමි කතා කලේ ඔයාගේ අම්ම ගැන (අමිමල ගැන කතාව තවත් අදින්නෙ නැතුව ඉමු:))
    එක පාරට රෙප් ගැන කෑගැහුවෙ බය හින්දනෙ වෙන මොකක්ද ? මොකද මම රෙප් ගැන කලින් කතා කරාද?:no::no:

    කවුදො සුනඛ පුත්‍රයෙක්,මහින්ද ට කියල ඇරගනින් කියල -REP දාල,අපි ඕවට සැලෙන්නෙ නැ සුනඛ පුත්‍රයෝ

    ඒකනේ බලන්නකෝ
    ඒ උනාට සිංහල බොදු පුත්රයෝලු...

    හරි යාළුවා අපි අම්මිලව එහෙනම් පැත්තකින් තියමු..
    හරි Rep ගැන කතා කරමු , බලන්න ඔයාගේ මිත්‍රයා
    නේද Rep ගැන බයේ කැගැහුවේ ..
    බොරුද මම කියන්නේ? බුද්දියෙන් විමසන්න..
    මම කලේ එයට පිළිතුරක් දීම පමණයි..
    මා වැරදි කරුද නිවැරදි කරුද?
    :) me tika Erozan ta... :)
     
    Last edited:

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,801
    12,729
    113
    Mahanuwara
    ඔන්න ඔන්න ඉතින් ඔයා ලිමිට්ස් පනින්න යනවා:rolleyes:
    මම ඔයාගේ අහිංසක ලිපි කියවපු කෙනෙක්:(
    එක හින්දා අහිංසක විදියට ඔයාට සැලකුවාම ඔයා එනවා කරේ නගින්න:frown:

    ලොක්කා ඔයා වැඩිය දැගලුවොත් අපිටත් මෙහෙම කතාකරන්න බැරිවෙනවා ඔයා වගේ කෙනෙක්ට:frown:

    :yes::yes::yes::yes:
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,801
    12,729
    113
    Mahanuwara
    ඔයාලා ගේ වැදගත්කම හොඳට පේනවා.අනේ අර කොබ්බෑකඩුව මහත්තයාව විකුනන්න එපා. ඕනීනම් රජාව විකුනා ගනින්.කිසි ප්‍රශ්නයක් නෑ.

    කවුද අයිසෙ එතුමා ව වික්කෙ
     
    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    මහින්ද යුද්ධෙ කරන්න ඕඩර් එක දුන්නා. ඒක පිලිගන්නවා
    නමුත් යුද්ධෙ කලේ අපෙ සල්ලි වලින්. මේ රටේ අහිංසක මිනිසුන්ගේ ලේ වලින්. අපේ සොල්දාදුවන්ගේ කැප කිරිම් වලින්.

    නමුත් අන්තිමේදි සේටම නම්බු නාම ගිය එක අයෙකුට. අන්න එතන තමා වැරදි..
    අපෙ කැපකිරිම් වලට මොනවද වුනේ. තවම අපේ පටි තදවෙලා තියේන්නේ.
    තවම මොකෙක් හරි බුරුවෙක් පාරෙ යනකොට අපි කානුවට බැහැලා ඉඩ දෙන්න ඕන.

    ජෙනරල් කොබ්බෑ කඩුව මැරුවෙ කව්ද කියන එකට තාම අවුල් තියෙනවා.
    ඒක කලේ ඒ කාලේ හිටිය ආන්ඩුව කියල චොදනා තියෙනවා. මොකද ජෙනරල් කොබ්බෑකඩුවගේ ජනප්‍රියතාවය ඒ කාලෙ හිටිය අයට ඉවසන්න බැරි වුනා කියලා තමා අදහස තියෙන්නේ.

    අද SF ට වෙලා තියෙන්නේත් ඒ දේම නේද............?
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,801
    12,729
    113
    Mahanuwara
    මෙතන මෙම්බර් කෙනෙක් ඇහුවා මේක සරත් ෆොන්සේකාට වලංගු නැද්ද කියලා?
    එයාව ඒක අහපු ගමන්ම ban කරා.
    දැන් මේ අය කියන silentsahan කෙනාට කුනු හරුප කියනවා. කුනු හරුපෙන් බැන බැන ආණ්ඩුවට කඩේ යනවා.

    :lol::lol:

    මම මේ ත්‍රෙඩ් එක දෙම්මෙ,+REPඉල්ලන්න නෙම්,නමුත් මට රෙප් හම්බවෙලා තියනවා,එවාගෙම-රෙපුත් හම්බවෙලා තියනවා,අනික මම කවුරුත් බැන් කරෙත් නැ
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    ඔය silentsahan ගේ ෆෙක් අයිඩි බන්ස්
    ඔවට රිප්ලයි කරන්න එපා

    ඒකනේ බලන්නකෝ
    ඒ උනාට සිංහල බොදු පුත්රයෝලු...

    හරි යාළුවා අපි අම්මිලව එහෙනම් පැත්තකින් තියමු..
    හරි Rep ගැන කතා කරමු , බලන්න ඔයාගේ මිත්‍රයා
    නේද Rep ගැන බයේ කැගැහුවේ ..
    බොරුද මම කියන්නේ? බුද්දියෙන් විමසන්න..
    මම කලේ එයට පිළිතුරක් දීම පමණයි..
    මා වැරදි කරුද නිවැරදි කරුද?
    අනේ ඔය කතාව නම් කියන්න එපා ..
    :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඒකනේ බලන්නකෝ
    ඒ උනාට සිංහල බොදු පුත්රයෝලු...
    හරි යාළුවා අපි අම්මිලව එහෙනම් පැත්තකින් තියමු..
    හරි Rep ගැන කතා කරමු , බලන්න ඔයාගේ මිත්‍රයා
    නේද Rep ගැන බයේ කැගැහුවේ ..
    බොරුද මම කියන්නේ? බුද්දියෙන් විමසන්න..
    මම කලේ එයට පිළිතුරක් දීම පමණයි..
    මා වැරදි කරුද නිවැරදි කරුද?
    :) me tika Erozan ta... :)

    දැන් ඔයා බලන්ඩ මෙ thread එකේ මුලින්ම රෙප් ගැන කතා කරේ කවුද? ඔයා මෙම post කරපු සහෝදරය රෙප් ඉල්ලුවද නැ .මෙතෙන්ට පැනල එක පාරට සුද්ද වන්තය වෙන්ඩ රෙප් ගැන කතා කරේ මෙන ඉලවිවකටද? අපි රෙප් ඉල්ලුවෙ නැ:no::no:

    ඔයාම බුද්දියෙන් විමස ගන්න..
    වැරදි කරුද නිවැරදි කරුද? වැරදි කරු:lol::lol:
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    ඔන්න ඔන්න ඉතින් ඔයා ලිමිට්ස් පනින්න යනවා:rolleyes:
    මම ඔයාගේ අහිංසක ලිපි කියවපු කෙනෙක්:(
    එක හින්දා අහිංසක විදියට ඔයාට සැලකුවාම ඔයා එනවා කරේ නගින්න:frown:

    ලොක්කා ඔයා වැඩිය දැගලුවොත් අපිටත් මෙහෙම කතාකරන්න බැරිවෙනවා ඔයා වගේ කෙනෙක්ට:frown:

    මුලින්ම ලිපි කියවීම ගැන ස්තූති..
    හරි දැන් එමු කරනවට, මල්ලි මට ඔයාලගේ Limit වැඩක් නැ හොදද?
    අන්න ඒක මතක තියාගන්න..අනිත් ඒක උබල කව්ද බන් මට උබලගේ
    එල්ලෙන්න.. :lol:

    දැන් මේක කිව්වට තරහ වෙලා අර ලිපි එහෙම නොකියව යන්න එපා හොදේ.. :P
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    [/COLOR]

    දැන් ඔයා බලන්ඩ මෙ thread එකේ මුලින්ම රෙප් ගැන කතා කරේ කවුද? ඔයා මෙම post කරපු සහෝදරය රෙප් ඉල්ලුවද නැ .මෙතෙන්ට පැනල එක පාරට සුද්ද වන්තය වෙන්ඩ රෙප් ගැන කතා කරේ මෙන ඉලවිවකටද? අපි රෙප් ඉල්ලුවෙ නැ:no::no:[/COLOR]

    ඔයාම බුද්දියෙන් විමස ගන්න..
    වැරදි කරුද නිවැරදි කරුද? වැරදි කරු:lol::lol:

    මුලින්ම ලිපි කියවීම ගැන ස්තූති..
    හරි දැන් එමු කරනවට, මල්ලි මට ඔයාලගේ Limit වැඩක් නැ හොදද?
    අන්න ඒක මතක තියාගන්න..අනිත් ඒක උබල කව්ද බන් මට උබලගේ
    එල්ලෙන්න.. :lol:

    දැන් මේක කිව්වට තරහ වෙලා අර ලිපි එහෙම නොකියව යන්න එපා හොදේ.. :P

    ඇයි යාළුවා මෙහෙම පෙනී පෙනී පච ඇද බාන්නේ..එකින් එක කියවන්න,
    මුලින්ම ඔබගේ මිතුර ( මගේ සතුරෙක් කියල හිතන්න එපා එහෙම කිව්වට හොදේ)
    එයට - Rep ලබා දීම ගැන දැඩි කනස්සල්ලට පත් වී post එකක් දානවා..නේද? බෑ කියන්න බෑ හොදේ?:p
    පස්සේ මම කියනවා ඒ මම නෙවේ කියල.මම කිසිම වෙලාවක මට දෙන -
    රේප් ගැන කියල නැහැ, මම කිව්වේ මම දුන්නේ නැහැ කියල විතරයි..
    නැතුව කව්රු මට මොනවා කියල දුන්නත් කිසිම ප්‍රශ්නයක් නැහැ...
    තේරුනාද? ඒ අනුව ඔබ නිවැරදි කරුද වැරදි කරුද ? :p
     
    kimbuli

    Member
    Jun 24, 2011
    2
    0
    0
    අයියේ සුනිමල් ලඟදි බඩුවක් දා ගෙන එලකිරි එකට ගෙනාව.එයා තමයි මම.එයා මාව විකුනලා එක වැඩ කරවගෙන හොරා වගේ ඉන්නවා.අපි දෙන්නම වැඩ කරන්නේ විමල් ගේ ඔ‍ෆිස් එකේ. මට තාම 15යි. සුනිමල් අයියට 16යි.
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,801
    12,729
    113
    Mahanuwara
    මම මෙවැන් බුද්ධියට අමන්ත්‍රනය කරන ත්‍රෙඩ් අදින් පස්සෙ පොස්ට් කරන්නෙ නැ,මම මෙකෙන් කාටවත් කඩේ ගියෙ නැ,මට පිස්සොත් එක්ක මෙතන රණ්ඩු කර කර ඉන්න වෙලාවක් නැ.