මහින්ද රාජපක්ෂ හාට් ඇටෑක් නාටකයකට සූදානම

macfa

Well-known member
  • Sep 26, 2016
    1,265
    73
    48
    මහින්ද රාජපක්ෂ හාට් ඇටෑක් නාටකයකට සූදානම

    මහින්ද රාජපක්ෂ හාට් ඇටෑක් නාටකයකට සූදානමින් !

    අද රාත්‍රී 12.00න් ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා ලබාදී ඇති කාලය අවසන් වීමෙන් අනතුරුව නීතියෙන් රිංගා යමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු කරගෙන යාම සඳහා හදිසි හෘදයාබාධයක් යැයි පවසමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා රෝහල්ගත වීමේ සූදානමින් පසුවන බව වාර්තා වේ.

    එසේ හෘදයාබාධයකැයි පවසමින් ඒ මහතා කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් වීමෙන් අනතුරුව පොහොට්ටුවට හිතවත් සියලුම ජනමාධ්‍ය යොදාගනිමින් ඒ මහතාගේ සෞඛ්‍ය තත්වය පිළිබඳ පැයෙන් පැය පුවත් මවමින් අනුකම්පා ඡන්ද ගැරීමේ ව්‍යාපාරයක නිරතවීමටත් ඒ මහතාට සුවපතා දිවයින පුරා තම පක්ෂයට හිතවත් විහාරස්ථානවල බෝධි පූජා පවත්වමින් ඒ හරහා ප්‍රචාරණ කටයුතු සිදුකිරීමටත් ඒ මහතාට සුව පතා පෝස්ටර්, කටවුට්, බැනර් ප්‍රදර්ශනය කරමින් ඒවා හරහා ප්‍රචාරණ කටයුතු සිදුකිරීමටත් සැලසුම් කර ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.



    කෙසේවෙතත් මෙම සැලසුම ආපිට හැරීමේ යම් අවදානමක් ද පවතින හෙයින් තවදුරටත් මේ පිළිබඳ සාකච්ඡා පැවැත්වෙමින් තිබෙන බව ද ආරංචිමාර්ග පැවසීය.


    https://www.lankanewsweb.net/sinhal...මහින්ද-රාජපක්ෂ-හාට්-ඇටෑක්-නාටකයකට-සූදානමින්--
     

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    උන් එහෙම දෙයක් කල්පනා කරලවත් නැතුව ඇති.. උබලා දැන් මේක කියන්න ගිහින්, උන් ඒක කරාවි බන්..
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    16 බලමු කාටද හාට් ඇටෑක් හැදෙන්නෙ කියල.....
     

    madmax2016

    Well-known member
  • Nov 16, 2016
    1,384
    642
    113
    හාපෝ ගූ එන් පී එකෙ මොඩ අතල් කෙලවරක් නෑ ... රජිත දුනනා එකක් ... උබත් එකක් දෙන්න ද යන්නෙ ...
     

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    දැන් ඇති බන් ප්‍රචාරණ කටයුතු අවසන්. දැන්වත් වැදගත් දෙයක් බලාගන්න දාහල්ල.
     

    cygnett

    Well-known member
  • Dec 3, 2015
    338
    267
    63
    giphy.gif
    giphy.gif
    giphy.gif
    giphy.gif
    giphy.gif
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,475
    8,661
    113
    රූකඩ රාජ්ජේ

    ගෝටාභයගේ ඇමරිකා පුරවැසිකම අහෝසියේ ලේඛණ මා දුටුවා.. ඔහු අපේක්‍ෂකත්වයට සුදුස්සෙක්..- සජිත් පිල හාන්සි කරමින් මැකො සභාපති කියයි..


    ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඇමරිකානු පුරවැසිභාවය අහෝසි කර ගැනීම සම්බන්ධයෙන් සියලු ලිපි ලේඛන තමන් වෙත ඉදිරිපත් කරන ලද බව මැතිවරණ සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේය.

    ඉකුත් අගෝස්තු මාසයේදී දිනක ඒ මහතා විසින්ම නීතිඥවරුන් කිහිපදෙනකු ද සමග මෙම ලේඛන ඉදිරිපත් කළ බවද සභාපතිවරයා පැවසීය.

    මහින්ද දේශප්‍රිය මහතා මේ බව සඳහන් කර ඇත්තේ අද දිනපතා පුවත්පතක සාකච්ඡාවක් ලබාදෙමිනි.

    මේ අතර ඊයේ දිනයේ මහින්ද දේශප්‍රිය සභාපතිවරයා බීබීසිය වෙත සඳහන් කරන ලද්දේ මැතිවරණ කොමිෂන් සභාව ලෙස ලැබී ඇති බලතලවලින් එපිට කිසිදු අපේක්ෂකයෙකුගේ සුදුසුකම සම්බන්ධයෙන් කිසිදු ලේඛනයක පිටපත් බාර නොගත් බවත් මැතිවරණ පනතට අදාල නොවන කිසිදු ලේඛනයක් ඉල්ලා නොසිටි බවත්ය.

    ඒ අනුව දැනට අපේක්ෂකත්වය පිළිගෙන දෙන සියලු දෙනාම මැතිවරණ පනත අනුව ජනාධිපති අපේක්‍ෂකත්වයට සුදුස්සන් බවත් ඔහු පැවසීය.
     

    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa

    ගෝටාභයගේ ඇමරිකා පුරවැසිකම අහෝසියේ ලේඛණ මා දුටුවා.. ඔහු අපේක්‍ෂකත්වයට සුදුස්සෙක්..- සජිත් පිල හාන්සි කරමින් මැකො සභාපති කියයි..
    ANURA.jpg
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    giphy.gif


    අපොයි දෙයියනේ.... ටොයි ඩාන්ස්...!!
    කරටි කැඩෙනවා...!!
    පෑඩ් එකටද ආයිබෝං මේ මෙච්චර නහින්නෙ..?