මහින්ද රාජපක්ෂ හාට් ඇටෑක් නාටකයකට සූදානම
මහින්ද රාජපක්ෂ හාට් ඇටෑක් නාටකයකට සූදානමින් !
අද රාත්‍රී 12.00න් ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා ලබාදී ඇති කාලය අවසන් වීමෙන් අනතුරුව නීතියෙන් රිංගා යමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු කරගෙන යාම සඳහා හදිසි හෘදයාබාධයක් යැයි පවසමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා රෝහල්ගත වීමේ සූදානමින් පසුවන බව වාර්තා වේ.
එසේ හෘදයාබාධයකැයි පවසමින් ඒ මහතා කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් වීමෙන් අනතුරුව පොහොට්ටුවට හිතවත් සියලුම ජනමාධ්‍ය යොදාගනිමින් ඒ මහතාගේ සෞඛ්‍ය තත්වය පිළිබඳ පැයෙන් පැය පුවත් මවමින් අනුකම්පා ඡන්ද ගැරීමේ ව්‍යාපාරයක නිරතවීමටත් ඒ මහතාට සුවපතා දිවයින පුරා තම පක්ෂයට හිතවත් විහාරස්ථානවල බෝධි පූජා පවත්වමින් ඒ හරහා ප්‍රචාරණ කටයුතු සිදුකිරීමටත් ඒ මහතාට සුව පතා පෝස්ටර්, කටවුට්, බැනර් ප්‍රදර්ශනය කරමින් ඒවා හරහා ප්‍රචාරණ කටයුතු සිදුකිරීමටත් සැලසුම් කර ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.
කෙසේවෙතත් මෙම සැලසුම ආපිට හැරීමේ යම් අවදානමක් ද පවතින හෙයින් තවදුරටත් මේ පිළිබඳ සාකච්ඡා පැවැත්වෙමින් තිබෙන බව ද ආරංචිමාර්ග පැවසීය.
https://www.lankanewsweb.net/sinhal...මහින්ද-රාජපක්ෂ-හාට්-ඇටෑක්-නාටකයකට-සූදානමින්--