මහින්ද රාජපක්‍ෂ නව අගමැති ලෙස දිවුරුම් ද&#3545

Status
Not open for further replies.

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    46458628_10156976314021934_3584523471234793472_n.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    කෝ මේ ගූ ඇන් පී මීහරක් , ඔක්කොම පසු බැහැල හැoගිලා.. :lol::lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    565.jpg

    මහජන චන්දය වලක්වමින් තහනම් නියෝග ගත්ත ගූ ඇන් පී තිරිසන්නු දැන් පිහියෙන් ඇනල ජ්‍රජාතන්ත්‍රවාදය උදාකර ගන්ඩයි දගලන්නෙ..ඕන්න සුපිරි ජ්‍රජාතාන්ත්‍රිකයි කියන උරුලෑවො හැසිරෙන විදිහ..රටේ උත්තරීතරයි කියන පාර්ලිමේන්තුවට පිහි ගෙනල්ල මිනී මරන්ඩ හදාපු ගූ ඇන් පී කාලකන්නිද රටට ප්‍රජාතන්ත්‍රවාදය උදාකරන්ඩ දගලන්නෙ. :dull::dull:
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    erozan නාන්නේ නැති , කන්නේ නැති , නිදාගන්නෙ නැති, ඇඳුමක්වත් මාරු කරන්නේ නැති, අඩුම තරමේ වැසිකිළියටවත් යන්නේ නැති හොල්මනක්ද කොහෙද... පැය 24 ම ඔන්ලයින් .:baffled::rofl: මොන තරම් අපිරිසිදු මනුස්සයෙක් වෙන්න ඇතිද ? :baffled: :oo::rofl: තරහවකට කිවුවා නෙවේ මට ඇත්තටම පුදුමයි ඔයා ගැන :baffled::rofl:[/SIZE]
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    erozan නාන්නේ නැති , කන්නේ නැති , නිදාගන්නෙ නැති, ඇඳුමක්වත් මාරු කරන්නේ නැති, අඩුම තරමේ වැසිකිළියටවත් යන්නේ නැති හොල්මනක්ද කොහෙද... පැය 24 ම ඔන්ලයින් .:baffled::rofl: මොන තරම් අපිරිසිදු මනුස්සයෙක් වෙන්න ඇතිද ? :baffled: :oo::rofl: තරහවකට කිවුවා නෙවේ මට ඇත්තටම පුදුමයි ඔයා ගැන :baffled::rofl: ]

    මාව දරු කමට හදාගන්ඩ වගේ හදන්නෙ,නරකත් නැ මම කැමතියි.:yes::yes:.ඔයාට පුලුවන්නෙ මාව නාවල කරල, වැසිකිලි එක්කන් ගිහින් , නිදිකරවල තියා ගන්ඩ..:):)
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    මාව දරු කමට හදාගන්ඩ වගේ හදන්නෙ,නරකත් නැ මම කැමතියි.:yes::yes:.ඔයාට පුලුවන්නෙ මාව නාවල කරල, වැසිකිලි එක්කන් ගිහින් , නිදිකරවල තියා ගන්ඩ..:):)
    :love: තරහ නෑ
     
    VASSA

    Well-known member
  • Jun 4, 2007
    6,225
    143
    63
    Red Cow Factory
    මාව දරු කමට හදාගන්ඩ වගේ හදන්නෙ,නරකත් නැ මම කැමතියි.:yes::yes:.ඔයාට පුලුවන්නෙ මාව නාවල කරල, වැසිකිලි එක්කන් ගිහින් , නිදිකරවල තියා ගන්ඩ..:):)

    :P:rofl:
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,214
    18,854
    113
    අදාල නෑනේ
    erozan නාන්නේ නැති , කන්නේ නැති , නිදාගන්නෙ නැති, ඇඳුමක්වත් මාරු කරන්නේ නැති, අඩුම තරමේ වැසිකිළියටවත් යන්නේ නැති හොල්මනක්ද කොහෙද... පැය 24 ම ඔන්ලයින් .:baffled::rofl: මොන තරම් අපිරිසිදු මනුස්සයෙක් වෙන්න ඇතිද ? :baffled: :oo::rofl: තරහවකට කිවුවා නෙවේ මට ඇත්තටම පුදුමයි ඔයා ගැන :baffled::rofl:

    :lol::lol:
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    erozan නාන්නේ නැති , කන්නේ නැති , නිදාගන්නෙ නැති, ඇඳුමක්වත් මාරු කරන්නේ නැති, අඩුම තරමේ වැසිකිළියටවත් යන්නේ නැති හොල්මනක්ද කොහෙද... පැය 24 ම ඔන්ලයින් .:baffled::rofl: මොන තරම් අපිරිසිදු මනුස්සයෙක් වෙන්න ඇතිද ? :baffled: :oo::rofl: තරහවකට කිවුවා නෙවේ මට ඇත්තටම පුදුමයි ඔයා ගැන :baffled::rofl:[/SIZE]

    එළකිරි එකේ දැකපු කැතම කට් එක :lol::lol::lol:
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    මොකට තරහ වෙනවද අනේ ඔයා කැමතීනම් මමත් කැමතියි..
    පොඩ්ඩක් විවේක ගන්න නැත්තන් ඔයා ලෙඩ වෙයි.. ඔයාගේ හොඳටයි කිවුවේ...;):rofl:
     
    Run_away

    Member
    Nov 15, 2018
    230
    17
    0
    මාව දරු කමට හදාගන්ඩ වගේ හදන්නෙ,නරකත් නැ මම කැමතියි.:yes::yes:.ඔයාට පුලුවන්නෙ මාව නාවල කරල, වැසිකිලි එක්කන් ගිහින් , නිදිකරවල තියා ගන්ඩ..:):)

    ඕනෙ උනාම පොල් උල උඩට නැගගෙන පොල් ලෙලි ගහගන්නත් පුලුවන් නෙ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    පොඩ්ඩක් විවේක ගන්න නැත්තන් ඔයා ලෙඩ වෙයි.. ඔයාගේ හොඳටයි කිවුවේ...;):rofl:

    මට ඒ කාලෙ ඉදන්ම හිතුන ඔයා මම ගැන හිතනව කියල, අද තමයි ඒක ඔප්පු උනේ .. ඔයා කැමතී නම් මගෙ අකමැත්තන් නැ.. :yes::yes:
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    මට ඒ කාලෙ ඉදන්ම හිතුන ඔයා මම ගැන හිතනව කියල, අද තමයි ඒක ඔප්පු උනේ .. ඔයා කැමතී නම් මගෙ අකමැත්තන් නැ.. :yes::yes:

    එතකොට මහින්ද? :rofl:
     
    • Like
    Reactions: ~Titi~

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    565.jpg

    මහජන චන්දය වලක්වමින් තහනම් නියෝග ගත්ත ගූ ඇන් පී තිරිසන්නු දැන් පිහියෙන් ඇනල ජ්‍රජාතන්ත්‍රවාදය උදාකර ගන්ඩයි දගලන්නෙ..ඕන්න සුපිරි ජ්‍රජාතාන්ත්‍රිකයි කියන උරුලෑවො හැසිරෙන විදිහ..රටේ උත්තරීතරයි කියන පාර්ලිමේන්තුවට පිහි ගෙනල්ල මිනී මරන්ඩ හදාපු ගූ ඇන් පී කාලකන්නිද රටට ප්‍රජාතන්ත්‍රවාදය උදාකරන්ඩ දගලන්නෙ. :dull::dull:

    අවුලක් නෑ බන් ගූ එන් පී කාරයොන්ගේ මේ සේරම ගොන් ආතල් චන්දෙ තියනකම් විතරයි. මේ ටිකේ දගලයි ඇති වෙනකම් :lol:
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    මට ඒ කාලෙ ඉදන්ම හිතුන ඔයා මම ගැන හිතනව කියල, අද තමයි ඒක ඔප්පු උනේ .. ඔයා කැමතී නම් මගෙ අකමැත්තන් නැ.. :yes::yes:
    කමක් නෑ ඉතින් මේක ඔයාගේ රස්සාවනේ... හම්බ කරන්න ඕන තමයි... ඒ වුනත් ශරීර සෞඛ්‍යය ගැනත් පොඩ්ඩක් හිතන්න... :love:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    අවුලක් නෑ බන් ගූ එන් පී කාරයොන්ගේ මේ සේරම ගොන් ආතල් චන්දෙ තියනකම් විතරයි. මේ ටිකේ දගලයි ඇති වෙනකම් :lol:

    දෙසැම්බර් 7 වෙදිද ලන් වෙන්ඩ ලන් වෙන්ඩ ඔකුන්ට බඩ යනව චන්දෙ මතක් වෙලා..:lol::lol:
     
    Status
    Not open for further replies.

    Similar threads