මහින්ද රාජපක්‍ෂ නව අගමැති ලෙස දිවුරුම් ද&#3545

Status
Not open for further replies.

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    රනිල ගූ ඇන් පී නායකකම අල්ලන් බැරිනම් ගිලල හරි උන්නාවෙ අපිට කිසිම ප්‍රශ්නයක් නැ.. දැන් රනිලට නඩු නැද්ද මහ බැකුව හොරා කෑවට..උබ කියන විදිහට රටේ මහ බැකුවට කෙලපු පරයට අගමැතිකම දෙන්ඩ ඔනෙ එහෙමද කියන්නෙ ????:dull::dull::dull:

    චන්දෙ ආපු ගමන් අපි පෙන්නව පාර්ලිමේන්තුව දිනා ගන්න විදිහා උබ ඒක ගැන දුක් වෙන්ඩ එපා..චන්දෙට බයේ වාරණ නියෝග ගත්තට චන්දෙන් දිනන එක වලක්කන්ඩ වාරණ නියෝග ගන්ඩ බැ.

    Ranil hora kawa thiala kianawada. Ai thama bahutharaya thiyenne ehenam.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    Mawa danuwath karapan.

    සරලවම කිව්වොත් හැමදාම ඔතන පොර ඇල්ලුවත්, ඒක රනිල් අගමැති වෙලා ඉන්නවට වඩා ගොඩක් හොඳයි
    අවුරුදු 4ක් නිදන් හිටිය තොපි නොදන්න මගුල් කතා නොකර හිටපියව්.. :yes::yes::yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    Ranil hora kawa thiala kianawada. Ai thama bahutharaya thiyenne ehenam.

    බහුතරයෙන් වැඩක් නැ, දැන් උබ හිතන සහ දන්න විදිහට රනිල මහ බැoකුවට කෙලියද නැද්ද ????
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඈ බොල ගු ඇන් පී කුක්කනි....

    අවුරුදු 3 ක් තිස්සෙ ලක්ෂ 58 ක පාර්ලිමේන්තු නියෝජනය නැතිකරද්දි...

    විපක්ෂයෙ අයිතිය බලෙන් උදුරගද්දි කතාකරන්න වෙලාව නොදෙද්දී...

    බොරු චෝදනා දාල විරුද්ධ දේශපාලඥයො හිරේට ගාල්කරද්දි...

    තමන්ට ඕන පනත් බලෙන් සම්මත කරද්දී..
    තොපි කොහෙද හිටියේ ?

    මේ ගහපුව සාධාරණීකරනය කරනව නෙමෙයි. ඒත් රනිල්ල අනුරල සම්බන්ධන්ල අවුරුදු තුනක් තිස්සෙ කරපුවල ප්‍රතිඵල තමයි මේ. අන්තිම මොහොතෙත් බටහිර හාම්පුතාලගෙ උපදෙස් පිට රනිල් ආරක්ෂා කරන්න ලැජ්ජ නැතුව වැඩකරන කරූට එල්ලවෙන විරෝධය තමයි මේ...

    අවුරුදු 4 ක් තිස්සෙ රටේ වෙච්ච දේවල්වල හැටියට මේ සිද්ධවෙන දේවල් හුඟක් හොඳ වැඩී. දෙගොල්ල ගහගෙන එකෙක් දෙන්නෙක් තුවාල කරගන්න එක ගොඩක් හොඳයි

    රට බෙදන ව්‍යවස්ථා සම්මත වෙනවට වඩා
    ජාතික සම්පත් පිටරට්ටුන්ට විකුණල දානවට වඩා
    හාමුදුරුවරු රණවිරුවො හිරගත වෙනවට වඩා
    සරලවම කිව්වොත් හැමදාම ඔතන පොර ඇල්ලුවත්, ඒක රනිල් අගමැති වෙලා ඉන්නවට වඩා ගොඩක් හොඳයි
    අවුරුදු 4ක් නිදන් හිටිය තොපි නොදන්න මගුල් කතා නොකර හිටපියව්..
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    බහුතරයෙන් වැඩක් නැ, දැන් උබ හිතන සහ දන්න විදිහට රනිල මහ බැoකුවට කෙලියද නැද්ද ????

    කෙලිය නං දාපන්කෝ නඩු! බොරු කියන්න එපා බං! රනිල් කොච්චර ක්ලීන් පොරක්ද, ඌට මහ බැංකුව හොරා කන සොච්චමෙන් වැඩක් නැහැ, ඌ මහින්ද වගේ හිඟන්නෙක් නෙවෙයි!
     
    • Like
    Reactions: Shadow.Walker

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    බහුතරයෙන් වැඩක් නැ, දැන් උබ හිතන සහ දන්න විදිහට රනිල මහ බැoකුවට කෙලියද නැද්ද ????

    Mama usawiya newei ne, eka nisa mama danne nah. Oita wadiya ewa ranil ta kiwwa ne, eith oya inne yasa ageta. Dan thiyana thathwe gaththoth kohoma karath ranil dinum. Anna ekai umbe lamainta unath kiala denna watinawa, ohe kalabala wela podi podi dinim ganna kalabala wenna epa, hondata igena ganna, potha patha parisheelanaya karanna, loku dinumata yanna kiala :)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    Mama usawiya newei ne, eka nisa mama danne nah. Oita wadiya ewa ranil ta kiwwa ne, eith oya inne yasa ageta. Dan thiyana thathwe gaththoth kohoma karath ranil dinum. Anna ekai umbe lamainta unath kiala denna watinawa, ohe kalabala wela podi podi dinim ganna kalabala wenna epa, hondata igena ganna, potha patha parisheelanaya karanna, loku dinumata yanna kiala :)

    අහ් හරි උබ දන්නෙ නැ ලොල් තමන්ගෙ රටේ මහ බැකුව කඩල බිලියන 30ක් රනිල හොරා කෑව කියල උබ දන්නෙම නැ..මරුනෙ බන් :lol::lol::lol::lol: ඇත්තටම ඇයි උබ උබල වගේ ගූ ඇන් පී පීචන් ඩයල් මෙච්චරම නිවට..:baffled::baffled:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    අහ් හරි උබ දන්නෙ නැ ලොල් තමන්ගෙ රටේ මහ බැකුව කඩල බිලියන 30ක් රනිල හොරා කෑව කියල උබ දන්නෙම නැ..මරුනෙ බන් :lol::lol::lol::lol: ඇත්තටම ඇයි උබ උබල වගේ ගූ ඇන් පී පීචන් ඩයල් මෙච්චරම නිවට..:baffled::baffled:

    :)

    Thawa tika kalekin umbatama therei gahapu gema.
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,203
    2,102
    113
    Eh unata ranil allan innawane ayye, mahinda balanna ekata pawulatama nadu, paradilath wandagena aith enawa, mona jeewitha da. Retire wela athal eke innawath nah ne. Yudde dinapu nayakayata me kabbo inna parliment eka dina ganna bah ne. Pakshayak na hari haman, eka dawasaka bulath kole eka dawasaka pohottuwa.

    පැරදෙනවා දිනනවා. රාජ්‍යපාලනය ඔහොම ත්මයි.රාජිත හොද කතාවක් කලා ජනාදිපතිවරනේදී.මිනිස්සුන්ට සුහර්තෝ නිදහස දුන්න , මිනිස්සු ප්‍රජාතන්ත්‍රවාදේ ඉල්ලුවා ඊටපස්සේ. මිනිස්සු එකතැනක නවතින්නෑ.ඒක නිසා බලයේ හිටි ආන්ඩු හොදකලත් පරදිනවා.නොලැබුනදේ ඉල්ලපුවාම මිනිස්සු.
    මෙයාල කිව්වනේ පුන්චිකාර්.හොරුඅල්ලනව.පොශ්වැගො0.එහෙම.
    කාතාව ඇත්තනේ.මිනිස්සු කවුරුත් හැමදාම අලුත්දෙයක් හොයනවා දුන්නාසමෝදගම්.

    අවුරුදු තුනක් ගියා.හොරුඅල්ලනව වෙනුවට බැන්කු අයිතිකාරයා රටපැන්න.අන්තිමේදී ඌව පත්කරපු මනුස්සයවත් ඌව ගේන්න හදන්නෑ.අල්ලපු හොරෙකුත් නෑ.කාර් කොම්පැනිත් නෑ.ඉන්ටර්නෙට් වල ඉදල බදුනම්ගැහුවා.

    මිනිස්සු බැලුවා දුන්න අසමෝදගම් ප්‍රාදේශීය සභාවට.
    ඕකයිමල්ලි දේශපාලනේ.බය උන පාරට චන්දේ තියන්නෑදැන්.

    Last edited:

    :yes::yes::yes::yes:
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,203
    2,102
    113
    Mama usawiya newei ne, eka nisa mama danne nah. Oita wadiya ewa ranil ta kiwwa ne, eith oya inne yasa ageta. Dan thiyana thathwe gaththoth kohoma karath ranil dinum. Anna ekai umbe lamainta unath kiala denna watinawa, ohe kalabala wela podi podi dinim ganna kalabala wenna epa, hondata igena ganna, potha patha parisheelanaya karanna, loku dinumata yanna kiala :)

    යසාගේට නෙවෙයි, නීතිමය ක්‍රියාදාමයකදී ඔවුන් නිදහස් කරාද කියන එකනේ බන් අපි බුද්ධිමත් මිනිස්සුනම් බලන්න ඔනේ.මම කියන්නේ අඩුමවශයෙන්වත්.

    බැලින්නම් අඩේ පක්ශ විපක්ශ එකෙක්වත් සල්ලි සතයක් හොරකම් කරලනෑනේ.ඒකියන්නේ 48ඉදලා අපි හොරකම්කරල නාස්තිකරල කියලද කියන්නේ රටට මෙහෙම වෙන්න.

    රනිල් හොරකම්කරනවා මමදැක්කේනෑ.රනිල්ම්හත්ත්ය බැන්කුව්ට පිටරට් මිනිහෙක්දානවා දැක්ක.ඒම්නුස්සය බැදුම්කර වන්චාව්කට් හවුල් කියල දැනගත්ත.දක්කේනෙ.
    ඒකට පාරීක්ශන යද්දී ඔහු සින්ගප්පූරුවට ගිහින් කියලා දැනගත්තා.ඔහු ඒවට සහයෝගය දෙන්න ආවේනෑ කියලා දන්නවා.ඔහුව පත්කරපු කෙනා ඔහුව ගෙන්නගත්තේනෑ කියලත් දන්නවා.
    මට රනිල් එක්ක තියන ප්‍රශ්නේ මේකයි.
    ඔබට අපි වගකීමක් බාරදුන්න.ඒක ඔබේ කෙනෙක්ට ඔබ බාරදුන්න .ඔහු ට චෝදනාවක් තියනවා.ඔහු රට පැනලා.රනිල් ඔබේ වගවීම කෝ.ඔයාව විස්වාසකරලා අයේ රටක් බාරදෙන්න පුලුවන්ද.
    මම හිතන්නේ මයිත්‍රීටත් තියෙන්නේ මේ ගැටලුව.

    යෙප් රටේ මහ බැකුව හොරාකාපු එකාව අගමැති කරන්ඩ බැ කිසිම කෙනෙක්ට..ගූම ගූ, ගූ ඇන් පී කාරය උනත් දන්නව රනිල මහ බැකුවට කෙලිය කියල..ඔක දැන දැනත් චන්දෙ දෙන උන් ඉන්නව නැත්තෙ නැ, ඒත් බහුතරයක් රනිලව පිලිකුල් කරනව..ඒක තමයි ගිය ගම්සබාවෙන් රටේ මිනිස්සු කියුවෙ..
     
    Last edited:

    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    යෙප් රටේ මහ බැකුව හොරාකාපු එකාව අගමැති කරන්ඩ බැ කිසිම කෙනෙක්ට..ගූම ගූ, ගූ ඇන් පී කාරය උනත් දන්නව රනිල මහ බැකුවට කෙලිය කියල..ඔක දැන් දැනන් චන්දෙ දෙන උන් ඉන්නව නැත්තෙ නැ ඒත් බහුතරයක් රනිලව පිලිකුල් කරනව..ඒක තමයි ගිය ගම්සබාවෙන් රටේ මිනිස්සු කියුවෙ..
    paw bn uba
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    paw bn uba

    ඇයි මම මහ බැoකුව හොරා කෑව කියලද උබ හිතාගෙන ඉන්නෙ..මම කාගෙවත් දේවල් හොරා කන්නෙ නැ ප්‍රතිපත්තියක් විදිහට.. :cool::cool::cool::cool:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    46458628_10156976314021934_3584523471234793472_n.jpg
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63

    මහින්දගෙන් කැඩිලා රනිල්ට ඡන්දෙ දෙන්නෙ නැහැ ඒක කවුරුත් දන්නවා. එත් රනිල් නිසා යු ඇන් පි එක එපා වෙච්ච යු ඇන්පි කාරයො ආයෙ සෙට් වෙනවා මෙ වැඩෙන්.
     
    • Like
    Reactions: VASSA

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    මහින්දගෙන් කැඩිලා රනිල්ට ඡන්දෙ දෙන්නෙ නැහැ ඒක කවුරුත් දන්නවා. එත් රනිල් නිසා යු ඇන් පි එක එපා වෙච්ච යු ඇන්පි කාරයො ආයෙ සෙට් වෙනවා මෙ වැඩෙන්.

    රනිල නිසා කැඩුන මිනිස්සු ඇයි ආයෙ රනිලටම චන්දෙ දෙන්නෙ ?? පොඩ්ඩක් පැහැදිලි කරපන්කො..රනිලව එපා උනා නම් ඌට කෙල උනාම ආයෙ එකතු වෙන්නෙ ඇයි?? :rolleyes::rolleyes:
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,304
    10,162
    113
    මහින්දගෙන් කැඩිලා රනිල්ට ඡන්දෙ දෙන්නෙ නැහැ ඒක කවුරුත් දන්නවා. එත් රනිල් නිසා යු ඇන් පි එක එපා වෙච්ච යු ඇන්පි කාරයො ආයෙ සෙට් වෙනවා මෙ වැඩෙන්.

    ehenam unp unta tiyenne chandekata gihin mahindala antha parajayak ath karadenna :rofl:
     
    • Like
    Reactions: erozan
    Status
    Not open for further replies.

    Similar threads