මහබැංකුවයි මහමැතිවරනෙයි එකයිද. මන් ඇහුවෙ මහමැතිවරනය ව්‍යවස්තාවට පටහැනියි නෙ . ඒක එහෙමද කියල උත්තර දියන්කො . උබ අහන ඒවට හෙල්පින් හම්බන්තොට කරුනා අම්මාන් , මාලිගාවෙ රේස් , කොටි සැමරුමට ගිය එකාට ඇමතිකම්
ඒව සම්බන්ද කරගන්නෙ නෑනෙ මම .
ඔව් අනිවාර්යෙන් එකයි ඔක්කොම එකම විවස්තාවෙ තියන දේවල්, රටේ අගමැති රනිලට බලේ අරන් මහ බැoකුව හොරා කන්ඩ පුලුවන්ද ????ඒක විවස්තාවට අනනූකූලද ????? දැන් එතකොට විවස්තාවිරෝධී ක්‍රියාව මහජන චන්දයක් පැවැත්වීමට යාම ලොල්, ඇත්තටම ගූ ඇන් පී කුක්කො මේ රෙදි ඇදන්ද කතා කරන්නෙ ????? හෙල්පින් , රේස් , කරුන ඔක්කොටම නඩු දානව කියල පාරම් බෑව නේද තොපිල 2015 කෝ නඩු ?????





