මහින්ද රාජපක්‍ෂ නව අගමැති ලෙස දිවුරුම් ද&#3545

Status
Not open for further replies.

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    චන්දෙට බයේ දගලනව ගූ ඇන් පී මීහරක්ට දෙසැම්බර් 7 කියද්දිත් කකුල් වෙවුනව, චන්දෙ තියප්න් කියල තින්දුව දුන්නොත් මුන්ට බඩ යයි එක දිගට,..:lol::lol::lol:

    මේ දවස්වලනම් පාර්ලිමේන්තු තියන ගානෙ බඩ යනව මහ බයියටයි අනිත් උන්ටයි .චන්දෙට බයේ . :rofl::rofl::rofl:. දැන් විජලනේ වගේ ඇති බඩ ගිහින්ම
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe

    පාර්ලිම්න්ට් තිබ්බ කියල මොනාද උනේ ??? නිකන් පීචන් කතා කියන්ඩ එපා ඕයි, මහ ලොකුවට 121ක් ඉන්නව කියල පාරම්බාන තොපිල 121ක් තියාගෙන මොනවද පකුනේ කරේ මෙච්චර දවසක්.. :lol::lol::lol::lol::lol:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    පාර්ලිම්න්ට් තිබ්බ කියල මොනාද උනේ ??? නිකන් පීචන් කතා කියන්ඩ එපා ඕයි, මහ ලොකුවට 121ක් ඉන්නව කියල පාරම්බාන තොපිල 121ක් තියාගෙන මොනවද පකුනේ කරේ මෙච්චර දවසක්.. :lol::lol::lol::lol::lol:

    ඇයි දවස ගානෙ පිං අගමැතිව පැන්නුවෙ පාර්ලිමේන්තුවෙන් කාලකන්නි කොලූ එක්කම . හූ හඩ මැද්දේ පලා යයි හැමදාම .:D:D:D
     
    Last edited:

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,331
    30,106
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    චන්දෙට බයේ දගලනව ගූ ඇන් පී මීහරක්ට දෙසැම්බර් 7 කියද්දිත් කකුල් වෙවුනව, චන්දෙ තියප්න් කියල තින්දුව දුන්නොත් මුන්ට බඩ යයි එක දිගට,..:lol::lol::lol:
    බය නැද්ද උත්තෝ....... සාත්තරකාරයෝන්ගේ ලණු ගිලළා අප්පොච්චි අඩුමාසෙන් අකුළන් ගෙදර ගියේ:rofl::P........ දැන් උඹ කියන්නේ අප්පොච්චි කරපු නිසා සමනල්ලුන්ටත් අතින් අරන් උකේ තියාගන්න කියලද??? අප්පොච්චිගේ එදා ඒ බෝර් වෙච්ච උක දැක්කම පුක් කාරයෝ වුනත් බයවෙනවා:rofl::P:P

    චන්ද කලින් තියලා උකෝගන්න මීහරකා ඉන්නේ මැදමුලනේ...... මේ සමනල්ලු........ චන්දයක් තිව්වොත් තියන්නේ අදිකරෙනෙන් ඇරියොත් තමයි :rofl::rofl:
     
    Last edited:

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,226
    9,124
    113
    මහින්ද මේ අහක යන කුනු ගොඩක් ඔලුවෙ තියා ගත්ත කියල හිතෙන්නේ මට විතරද ෆෙරෙන්ඩ්
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    wtHO2K3.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඇයි දවස ගානෙ පිං අගමැතිව පැන්නුවෙ පාර්ලිමේන්තුවෙන් කාලකන්නි කොලූ එක්කම . හූ හඩ මැද්දේ පලා යයි හැමදාම .:D:D:D

    බය නැද්ද උත්තෝ....... සාත්තරකාරයෝන්ගේ ලණු ගිලළා අප්පොච්චි අඩුමාසෙන් අකුළන් ගෙදර ගියේ:rofl::P........ දැන් උඹ කියන්නේ අප්පොච්චි කරපු නිසා සමනල්ලුන්ටත් අතින් අරන් උකේ තියාගන්න කියලද??? අප්පොච්චිගේ එදා ඒ බෝර් වෙච්ච උක දැක්කම පුක් කාරයෝ වුනත් බයවෙනවා:rofl::P:P

    චන්ද කලින් තියලා උකෝගන්න මීහරකා ඉන්නේ මැදමුලනේ...... මේ සමනල්ලු........ චන්දයක් තිව්වොත් තියන්නේ අදිකරෙනෙන් ඇරියොත් තමයි :rofl::rofl:

    රනිලා අගමැති කොරන්ඩ පෙරට එන ගූ ඇන් පී ගල් කොල්ලන් දෙදෙනාගේ විලාපයන්...:baffled::baffled:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,716
    4,598
    113
    ඒක විස්වස්තානුකූලද නැද්ද කියල තීන්දුව දෙන්ඩ මම අගවිනිසුරුද ????? ෆේක් සීයක් විතර හදාගෙන තෝ පුක දෙන්නෙ මේවගේ ගොන් කතා කියල පීචන් වීම වලක්කගන්ඩ නේද.. :dull::dull:

    Man kiwe dan balapan uba parliament wisurawana eka wiwasthanu kulada naethdha danne nae

    Eath kathanayaka hasirima wiwasthanu kula nemai kiyala danawa:rofl:
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    රිදිල . පිං අගමැති කිව්වහම :P:P:P:Pදවස් දෙකේ අගමැති

    රනිලගෙ ගල් කොල්ලො විලාප තියන එක සාධාරනයි, මිනිහට ලබන ආත්මෙ අගමැති වෙන්ඩ ට්‍රයි කරන්ඩ කියාපන් බන් :lol::lol::lol:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    අපේ මහීට ජය වේවා .පිං අගමැතිට ජය වේවා .පස්සෙ දොරෙන් අගමැතිට ජය වේවා . ඉරසොහොන් ඉජුහ් ඉජුහ් :P:P:P:P:P:P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    අපේ මහීට ජය වේවා .පිං අගමැතිට ජය වේවා .පස්සෙ දොරෙන් අගමැතිට ජය වේවා . ඉරසොහොන් ඉජුහ් ඉජුහ් :P:P:P:P:P:P

    ඔච්චරම අඩන්ඩ ඔනෙ නැ උබේ රනිල් අයියට කියපන් ලබන ආත්මෙදි අගමැති වෙන්ඩ ට්‍රයි කරන්ඩ කියල.. :lol::lol::lol: මේ ආත්මෙදි නම් උන්ද ආයෙ කවදාවත් අගමැති වෙන්නෙ නැ.. :lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් අධිකරණය හමුවේ ගොනු කර ඇති නඩුවල තීන්දුව ලැබෙන තෙක් පාර්ලිමේන්තු සභා රැස්වීම් සදහා සහභාගී නොවීමට ආණ්ඩු පක්‍ෂය තීරණය කර ඇත.

    අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා ඇතුළු ආණ්ඩු පක්‍ෂ මැති ඇමතිවරුන් විසින් අද මෙම තීරණය ගෙන තිබේ.

    කතානායක කරු ජයසූරිය මහතා අතිශය පක්‍ෂපාතී ලෙස කටයුතු කරන නිසා ඔහු සම්බන්ධයෙන් ගන්නා ක‍්‍රියා මාර්ග ගැනද සන්ධානය විසින් අවධානය යොමු කර තිබේ.

    දෙසැම්බර් 07 වැනිදා අධිකරණ තීන්දුව අනුව ඉදිරි ක‍්‍රියාමාර්ග සැලසුම් කිරීමටද තීරණය වී ඇත.
     
    :rofl::rofl::rofl::rofl::rofl: බය වෙලා .:rofl::rofl::rofl::rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    Man kiwe dan balapan uba parliament wisurawana eka wiwasthanu kulada naethdha danne nae

    Eath kathanayaka hadirima wiwasthanu kula nemai kiyala danawa:rofl:

    අධිකරනයෙන් දෙන්ඩ ඔනෙ තීන්දුවක් මම දන්නෙ කොහොමද පොල් බූරුවො ????? උබ හිතාගෙන ඉන්නෙ මම අගවිනිසුරු කියලද ??? නිකන් ගොන් කතා කියන්ඩ එපා මිනිහො කතානායකගෙ හැසිරීම පක්ශ්‍රගාහී කියලයි අපි කියන්නෙ..කරුව නටන්නෙ රනිලට ඔනෙ විදිහට ඕක මේ රටේ කාටද නොතේරෙන්නෙ...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් අධිකරණය හමුවේ ගොනු කර ඇති නඩුවල තීන්දුව ලැබෙන තෙක් පාර්ලිමේන්තු සභා රැස්වීම් සදහා සහභාගී නොවීමට ආණ්ඩු පක්‍ෂය තීරණය කර ඇත.

    අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා ඇතුළු ආණ්ඩු පක්‍ෂ මැති ඇමතිවරුන් විසින් අද මෙම තීරණය ගෙන තිබේ.

    කතානායක කරු ජයසූරිය මහතා අතිශය පක්‍ෂපාතී ලෙස කටයුතු කරන නිසා ඔහු සම්බන්ධයෙන් ගන්නා ක‍්‍රියා මාර්ග ගැනද සන්ධානය විසින් අවධානය යොමු කර තිබේ.

    දෙසැම්බර් 07 වැනිදා අධිකරණ තීන්දුව අනුව ඉදිරි ක‍්‍රියාමාර්ග සැලසුම් කිරීමටද තීරණය වී ඇත.
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,716
    4,598
    113
    අධිකරනයෙන් දෙන්ඩ ඔනෙ තීන්දුවක් මම දන්නෙ කොහොමද පොල් බූරුවො ????? උබ හිතාගෙන ඉන්නෙ මම අගවිනිසුරු කියලද ??? නිකන් ගොන් කතා කියන්ඩ එපා මිනිහො කතානායකගෙ හැසිරීම පක්ශ්‍රගාහී කියලයි අපි කියන්නෙ..කරුව නටන්නෙ රනිලට ඔනෙ විදිහට ඕක මේ රටේ කාටද නොතේරෙන්නෙ...

    Podi ekek wage uba tharkika budhiyak nae:rofl:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,716
    4,598
    113
    ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් අධිකරණය හමුවේ ගොනු කර ඇති නඩුවල තීන්දුව ලැබෙන තෙක් පාර්ලිමේන්තු සභා රැස්වීම් සදහා සහභාගී නොවීමට ආණ්ඩු පක්‍ෂය තීරණය කර ඇත.

    අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා ඇතුළු ආණ්ඩු පක්‍ෂ මැති ඇමතිවරුන් විසින් අද මෙම තීරණය ගෙන තිබේ.

    කතානායක කරු ජයසූරිය මහතා අතිශය පක්‍ෂපාතී ලෙස කටයුතු කරන නිසා ඔහු සම්බන්ධයෙන් ගන්නා ක‍්‍රියා මාර්ග ගැනද සන්ධානය විසින් අවධානය යොමු කර තිබේ.

    දෙසැම්බර් 07 වැනිදා අධිකරණ තීන්දුව අනුව ඉදිරි ක‍්‍රියාමාර්ග සැලසුම් කිරීමටද තීරණය වී ඇත.

    Percy uncle golayo rothatai redi adan parliament enna bae ne
     
    Status
    Not open for further replies.

    Similar threads