මහින්ද රාජපක්‍ෂ නව අගමැති ලෙස දිවුරුම් ද&#3545

Status
Not open for further replies.

monson

Well-known member
  • May 7, 2007
    25,685
    28,737
    113
    48359932_2086116058131426_1623644835007168512_n.jpg
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,573
    14,511
    113
    උබල tv බලන්නෙ එහෙමද ලොල් .. එහෙම වෙන්ඩ ඇති ගූ කොතේ ගල් කොල්ලොනෙ යතුරු හිලෙන් බලන උබලට පේන්ඩ ඇති එහෙනම් සෙනග ගොඩාක්. :lol::lol::lol::lol::lol:

    48360596_499341820474324_381601496287936512_n.jpg

    :lol:
     
    • Like
    Reactions: erozan

    monson

    Well-known member
  • May 7, 2007
    25,685
    28,737
    113
    :lol:

    1978 ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 99/13 (ආ) ව්‍යවස්ථාවට අනුව ගරු කුරුනෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මැතිතුමා ඇතුලු ශ්‍රී ලංකා පොදුජන පෙරමුනෙහි සාමාජිකත්වය ලබාගත් සියලු පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන්ගේ මන්ත්‍රී ධූර අහෝසි වේ ඒ අනුව .සුසිල් ප්‍රේම ජයන්ත,අනුර ප්‍රියදර්ශන යාපා,චන්දිම වීරක්කොඩි තාරානාත් බස්නායක ,ශෙහාන් සේමසිංහ,පියල් නිශාන්ත,ලක්ෂ්මන් යාපා අබේවර්ධන,රෝහිත අබේගුණවර්ධන,නාමල් රාජපක්ෂ,කාංචන විජේසේකර,පවිත්‍රා වන්නිආරච්චි,අරුන්දික ප්‍රනාන්දු ,ජනක බණ්ඩාර තෙන්නකෝන්,සී බී රත්නායක,ජොන්ස්ටන් ප්‍රනාන්දු,මහින්දානන්ද අලුත්ගමගේ,ප්‍රියංකර ජයරත්න,අනුරාද ජයරත්න,එස් එම් චන්ද්‍රසේන,සුසන්ත පුංචිනිලමේ,සුදර්ශණී ප්‍රනාන්දු පුල්ලේ,සුමේධා ජී ජයසේන ප්‍රසන්න රණවීර ,නිමල් ලන්සා , ඩී.වී.chanaka ,ප්‍රසන්න රණතුංග ,ජානක වක්කුඹුර ,ඩබ්ලිව් ජේ සෙනවිරත්න,දුලිප් විජේසේකර,තේනුක විදානගමගේ ඉන්දික අනුරුද්ධ,ටී බී ඒකනායක,යන පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන්ගේ ධූර අහෝසි වේ.

    48365489_278315129702837_5805272470961258496_n.jpg

    48398332_278315163036167_3843992929601323008_n.jpg

    - https://www.facebook.com/ravikrishan.jayawardana.18/posts/278315193036164
     
    sujeewa987

    Banned
  • Dec 29, 2014
    2,385
    55
    48

    patta oyiiii
     
    sujeewa987

    Banned
  • Dec 29, 2014
    2,385
    55
    48
    19 සංශෝධනයට අනුව නාමයෝජනා ඉදිරිපත් කළ පක්ෂයෙන් ඉවත්වූ විට ඔහුගේ හෝ ඇයගේ මන්ත්‍රී ධුරය ඉබේම අහිමිවේ . :lol:

    Ex-President, Ex-purported PM and now ex-MP: According to Article 99 (13) A, @PresRajapaksa ceased to be a member of parliament no sooner he obtained membership of the SLPP. Ditto for his son @RajapaksaNamal who claims to be founding SLPP member. Another 31 are no longer MPs.

    DurwmrNUwAAfXfT.jpg

    48375636_2106475926041541_7897726704452370432_n.jpg

    DurxcUKUcAEGFQU.jpg

    48358397_2106475989374868_314689419099504640_n.jpg

    kaapan waha gurozon
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,751
    2,222
    113
    Nugegoda
    :lol:

    1978 ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 99/13 (ආ) ව්‍යවස්ථාවට අනුව ගරු කුරුනෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මැතිතුමා ඇතුලු ශ්‍රී ලංකා පොදුජන පෙරමුනෙහි සාමාජිකත්වය ලබාගත් සියලු පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන්ගේ මන්ත්‍රී ධූර අහෝසි වේ ඒ අනුව .සුසිල් ප්‍රේම ජයන්ත,අනුර ප්‍රියදර්ශන යාපා,චන්දිම වීරක්කොඩි තාරානාත් බස්නායක ,ශෙහාන් සේමසිංහ,පියල් නිශාන්ත,ලක්ෂ්මන් යාපා අබේවර්ධන,රෝහිත අබේගුණවර්ධන,නාමල් රාජපක්ෂ,කාංචන විජේසේකර,පවිත්‍රා වන්නිආරච්චි,අරුන්දික ප්‍රනාන්දු ,ජනක බණ්ඩාර තෙන්නකෝන්,සී බී රත්නායක,ජොන්ස්ටන් ප්‍රනාන්දු,මහින්දානන්ද අලුත්ගමගේ,ප්‍රියංකර ජයරත්න,අනුරාද ජයරත්න,එස් එම් චන්ද්‍රසේන,සුසන්ත පුංචිනිලමේ,සුදර්ශණී ප්‍රනාන්දු පුල්ලේ,සුමේධා ජී ජයසේන ප්‍රසන්න රණවීර ,නිමල් ලන්සා , ඩී.වී.chanaka ,ප්‍රසන්න රණතුංග ,ජානක වක්කුඹුර ,ඩබ්ලිව් ජේ සෙනවිරත්න,දුලිප් විජේසේකර,තේනුක විදානගමගේ ඉන්දික අනුරුද්ධ,ටී බී ඒකනායක,යන පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන්ගේ ධූර අහෝසි වේ.

    48365489_278315129702837_5805272470961258496_n.jpg

    48398332_278315163036167_3843992929601323008_n.jpg

    - https://www.facebook.com/ravikrishan.jayawardana.18/posts/278315193036164
    දැන් මේකටත් නඩු දාවිද:shocked:
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉන්න අය අද ඉන්නේ වැටට තියා අමුඩ ගස්සලා යැයි ද එබැවින් ඉදිරියට ‌හෝ පස්සට යන්න ‌නොහැකි යයිද යනවා නම් එක්කෝ වැට කඩා දැමිය යුතු යැයි ද නැතිනම් අමුඩය කඩා ‌‌හෙළුවෙන් යා යුතු යැයිද විජිත් විජයමුණි සොයිසා අද පාර්ලිමේන්තුවේ දී පැවසීය. ගමරාළගේ පක්ෂපාතීත්වයෙන් වෙන් වී එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩුවට එක්වෙමින් ඔහු කරන ලද අනුවේදනීය කතාව පහතින්
     
    Status
    Not open for further replies.

    Similar threads