මහින්ද රාජපක්‍ෂ නව අගමැති ලෙස දිවුරුම් ද&#3545

Status
Not open for further replies.

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ගූ ඇන් පී කාරයො ගොල් ෆේස් පිට්ටනිය පිරෙවුව වගේ :lol::lol::lol::lol::lol:

    48363607_2137478042983203_682338056996388864_o.jpg
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    අගමැති දිවුරුම් තැනම වාඩි කරවා රනිලගෙ රෙද්දෙ රෙවෙන්ඩම ජනපතිගෙන් කුණු බැණුම්.. 225ම කැමති වුණත් අගමැති නොකරන බව යලිත් කියයි..



    ලොල් මේකට නම් රිදෙයි ගූ ඇන් පී මීහරක්ට හොදටම :lol::lol::lol:

    '

     

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    එකම ත්‍රෙඩ් එකෙ දිවුරුම් දීමයි ඉල්ලා අස් වීමයි.
    අපෙ ජීවිත වලට හොඳ පාඩම් මෙව්වා.
    කෙවට්ටයො කියන එව්වා අහලා නම සවුත්තු කරගන්න නරකයි( මහින්දට උනා වගෙ )
    ඒ වගෙම කබ්බො ෆොර්ම් කරන්නත් නරකයි (රනිල් මෛත්‍රීව ගෙනාවා වගෙ )


     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    එකම ත්‍රෙඩ් එකෙ දිවුරුම් දීමයි ඉල්ලා අස් වීමයි.
    අපෙ ජීවිත වලට හොඳ පාඩම් මෙව්වා.
    කෙවට්ටයො කියන එව්වා අහලා නම සවුත්තු කරගන්න නරකයි( මහින්දට උනා වගෙ )
    ඒ වගෙම කබ්බො ෆොර්ම් කරන්නත් නරකයි (රනිල් මෛත්‍රීව ගෙනාවා වගෙ )



    දැන් එතකොට හරි එකා රනිලද ලොල් :lol::lol::lol::lol:
     

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    එකක්‌ කඩතොලු වසා ගන්නට ගොසින් මට වුණු කාරියා, දෙකක්‌ කඩතොලු තනා දුන්නයි ඉඳුරුවේ ආචාරියා"

    විජිතමුනි ලක්ශ්මන් ඉන්දික යූ ඇන් පීයට

    :D:D:D
     
    Status
    Not open for further replies.

    Similar threads