මහින්ද රාජපක්‍ෂ නව අගමැති ලෙස දිවුරුම් ද&#3545

Status
Not open for further replies.

monson

Well-known member
  • May 7, 2007
    25,685
    28,737
    113
    විපක්ෂ නායකලා දෙදෙනෙක්...! :lol:

    Duw9ByBU8AA6r_Y.jpg

    තමන් විපක්ෂ නායක ධුරයෙන් ඉවත් නොකර මහින්ද රාජපක්ෂ මහතා විපක්ෂ නායක ලෙස පත්කිරීම නිසා මේ වන විට පාර්ලිමේන්තුවේ විපක්ෂනායකවරුන් දෙදෙනෙකු සිටින බව දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්පන්දන් ප්‍රකාශ කරනවා. අද (19) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ඔහු මේ බව ප්‍රකාශ කළා. එසේම මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රීලනිපයේ හෝ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සාමාජිකයෙකු නොවන බවත්, එබැවින් ඔහුගේ මන්ත්‍රී ධූරයද අහෝසි විය යුතු බවත් දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්පන්දන් සඳහන් කළා.

    එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු මෙලෙසද ප්‍රකාශ කළා.

    ‘‘2015 වසරේදී මේ පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයට පසු දෙවැනියට වැඩිම මන්ත්‍රීන් සංඛ්‍යාවක් සිටින පක්ෂය හැටියේ නායකයා හැටියට ඉලංකෙයි තමිල් අරුසුකච්චි පක්ෂයේ නායකයා හැටියට මා විපක්ෂ නායක ලෙස පත් කරන බව කතානායකතුමා නිවේදනය කළා. මහින්ද රාජපක්ෂ මහතා විපක්ෂ නායක ලෙස පත් කරන ලෙස එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් කළ දැනුම්දීමක් මත කතානායකතුමා ඊයේ ප්‍රකාශයක් කරමින් මහින්ද රාජපක්ෂ මහත්මයා විපක්ෂ නායක ලෙස පිළිගන්නා බව කිව්වා. කතානායකතුමා මහින්ද රාජපක්ෂ මහතා විපක්ෂ නායක ලෙස පත් කළේ මම විපක්ෂ නායකවරයා ලෙස කටයුතු කරමින් සිටියදීමයි. මාව විපක්ෂ නායක කමින් ඉවත් කළේ නෑ. ඒ අනුව මේ පාර්ලිමේන්තුවේ දැන් විපක්ෂ නායකවරුන් දෙදෙනෙක් සිටිනවා.

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නායකයා ලෙස කටයුතු කරන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා. ඒ මහතා අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයෙක් මෙන්ම අමාත්‍ය මණ්ඩලයේ ප්‍රධානියා ද වෙනවා. ඒ වගේම අමාත්‍ය ධුර තුනක් දරනවා. එසේ තිබිය දී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරයකු විපක්ෂ නායක ලෙස පත් කර තිබෙනවා.

    ඔක්තෝබර් 26 වැනි දා සිට රටේ සිදුවීම් රැසක් වුණා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව අධිකරණය තීන්දුවක් ලබා දී තිබෙනවා.

    තවම ඇමැති මණ්ඩලය පත් කරලා නෑ. ආණ්ඩුව හරියට ස්ථාපිත වෙලා නෑ. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක් ආණ්ඩු පක්ෂයේ ඇවිත් අසුන් ගත්තා. එසේ තිබියදී තමයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරයෙක් විරුද්ධ පක්ෂයේ නායකයා ලෙස නම් කරලා තිබෙන්නේ.

    ඒ වගේම විරුද්ධ පක්ෂයේ නායකයා ලෙස නම් කළ මන්ත්‍රීවරයා සැබෑ ලෙසම මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයකු නොවේ. ඊට ඔහු ශ්‍රීලනිපයේ හෝ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සාමාජිකයෙක් නොවෙයි. ඒ අනුව ඔහුගේ මන්ත්‍රී ධුරය අහෝසි විය යුතුයි.

    මේ රට අසාර්ථක රාජ්‍යයක් කරා පියමං කරනවාද කියලා ප්‍රශ්නයක් මතුවෙලා තියෙනවා. නොබෙදුණු, බෙදිය නොහැකි ශ්‍රී ලංකාවක් තුල අපට එකට ජීවත් වෙන්න ඕනෑ.‘‘

    - http://nethgossip.lk/article/32861

    DuxCfo3U0AA2xYN.jpg
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,685
    28,737
    113
    ආණ්ඩුවයි අගමැති කමයි ගන්න ආපු කෙනා දැන මන්ත්‍රීකම රැක ගන්න මාරාන්තික සටනක! :lol:
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,201
    20,817
    113
    හස්තිශෛලපුර
    48380845_2068032696618342_9199929869130006528_n.jpg

    48380845_2068032696618342_9199929869130006528_n.jpg

    Now :lol: Next: MP :lol::lol: මෙහෙම පීචං වෙලා නැතිව ඇති ලංකාවේ කිසිම දෙස්පාලුවෙක්... ඌට විපක්ෂනායක කම දීලා තියෙන්නෙත් පීචං කරලා දාන්න..
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,716
    4,598
    113
    48380845_2068032696618342_9199929869130006528_n.jpg

    48380845_2068032696618342_9199929869130006528_n.jpg

    Now :lol: Next: MP :lol::lol: මෙහෙම පීචං වෙලා නැතිව ඇති ලංකාවේ කිසිම දෙස්පාලුවෙක්... ඌට විපක්ෂනායක කම දීලා තියෙන්නෙත් පීචං කරලා දාන්න..

    Aethatama dukai :dull:
     
    • Like
    Reactions: lodbrok

    aspak_casper

    Member
    Jan 28, 2016
    710
    70
    0
    මහපාරේ
    48380845_2068032696618342_9199929869130006528_n.jpg

    48380845_2068032696618342_9199929869130006528_n.jpg

    Now :lol: Next: MP :lol::lol: මෙහෙම පීචං වෙලා නැතිව ඇති ලංකාවේ කිසිම දෙස්පාලුවෙක්... ඌට විපක්ෂනායක කම දීලා තියෙන්නෙත් පීචං කරලා දාන්න..

    උඩ පැනගෙන ගහින් පොහොට්ටුවේ සාමාජිකත්වය ගත්තේ..... දැන් ගත්තේ නෑලු.... අනේ හුකේ නන්නානේ කිව්වලු....
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    48380845_2068032696618342_9199929869130006528_n.jpg

    48380845_2068032696618342_9199929869130006528_n.jpg

    Now :lol: Next: MP :lol::lol: මෙහෙම පීචං වෙලා නැතිව ඇති ලංකාවේ කිසිම දෙස්පාලුවෙක්... ඌට විපක්ෂනායක කම දීලා තියෙන්නෙත් පීචං කරලා දාන්න..

    :lol::lol::lol:
     
    Status
    Not open for further replies.

    Similar threads