මහින්ද රාජපක්‍ෂ නව අගමැති ලෙස දිවුරුම් ද&#3545

Status
Not open for further replies.

sujeewa987

Banned
  • Dec 29, 2014
    2,385
    55
    48
    කෝ බං මේකේ හිටපු අර විදග්ධ පුක් ශෝධක නොහොත් (rangana 26).
    විදා, හදුන් බුවා, ගොං සං., පොන්සි අනුරාධ රා...


    මෙය දුටු විට වහාම අමතන්න




    erozon ko oya :lol::lol::lol::lol::lol::lol:
     

    sujeewa987

    Banned
  • Dec 29, 2014
    2,385
    55
    48
    ජී එල් කියන්නේ නීතිය හොඳටම දන්න කෙනෙක්. අනික පාර්ලිමේන්තුවේ ඉන්න උගත්ම පුද්ගලයා මම දන්න විදිහට. එයා කිව්වොත් ඒකෙ අනිවාර්යයෙන්ම දෙයක් තියනවා නීතිය පැත්තෙන්.


    එහෙමද බයියේ :lol::lol::lol::lol::lol::lol::lol:
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,687
    28,741
    113
    ඒ අනුව නව රජය අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල වහාම ක්‍රියාත්මක වන පරිදි අඩු කිරීමට අවශ්‍ය කටයුතු යොදමින් ඇති බව මේ වන විට වාර්තා වේ.කෙසේ වෙතත් ඉන්ධන මිල අඩු වන්නේ කොපමණ අගයකින්ද යන්න තවමත් නිල වශයෙන් වාර්තා වී නොමැති අතර ඩිසල් හා පෙට්‍රල් යන දෙකෙහිම මිල පහත හෙලීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

    :lol:
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,201
    20,817
    113
    හස්තිශෛලපුර
    giphy.gif


    නීතිමය කිසීම ගැටලුවක් නැ මචන්, රනිල් හදාපු 19 විවස්තා සoසෝධනයට අදාලව සියල්ල නිත්යානුකුලව වෙලා තියෙන්නෙ...ඒකයි රනිල අධිකරනයට නොයා ඉන්නෙත්..නිත්යානුකූල නැත්තන් ඕක මෙලහකට අධිකරනයට ගිහින්..
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,353
    9,129
    113
    Around the world
    ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් නව කැබිනට් මණ්ඩලය පත් කර තිබේ.

    ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම පත් කිරීම් සිදු කර ඇත.

    අද දිනයේ දිවුරුම් දුන් නව ඇමතිවරුන් මෙසේය

    මහින්ද රාජපක්‍ෂ – මුදල් හා ආර්ථික කටයුතු
    නිමල් සිරිපාලද සිල්වා – ප‍්‍රවාහන හා සිවිල් ගුවන් සේවා
    සරත් අමුණුගම – විදේශ
    මහින්ද සමරසිංහ – වරාය හා නාවික කටයුතු​

    සරත් අමුණුගම – විදේශ
    මහින්ද සමරසිංහ – වරාය හා නාවික කටයුතු
    මහින්ද අමරවීර – කෘෂිකර්ම
    රංජිත් සියඹලාපිටිය – විදුලිබල හා බලශක්ති
    විජේදාස රාජපක්‍ෂ – අධ්‍යාපන හා උසස් අධ්‍යාපන
    විජිත් විජිතමුණි සොයිසා – ධිවර හා ජලජ සම්පත්
    ෆයිසර් මුස්තාෆා – පළාත් සභා, පළාත් පාලන හා ක‍්‍රීඩා
    ඩග්ලස් දේවානන්ද – නැවත පදිංචි කිරීම, පුනරුත්ථාපන කටයුතු, උතුරු සංවර්ධන හා හින්දු ආගමික කටයුතු​

    කිසීම ප්‍රශ්නයක් වෙන්නෙ නැ :cool::cool:

    පව් බන් අරුන්ගෙ 113 ලොල් :lol::lol::lol::lol::lol:

    :lol::lol::lol::lol::lol::lol::lol:
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,374
    12,644
    113
    Piliyandala
    හොඳ පාඩම් බන් මේවා කාටවත් කඩේ නොයා තමන්ගේ මතේ ප්‍රකාශ කරා නම් ඉවරයි. දැන් වත් කිසිම දේශපලුවෙක්ට වහලෙක් වෙන්න එපා.
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,353
    9,129
    113
    Around the world
    මමනම් ඕක දැනගෙන උන්න එත් කට වහන් උන්න .. :):)

    බය වෙන්ඩ එපා පුතා අපි ආයෙ නතර කරපු තැනින් රට හදන්ඩ පටන් ගන්නව.. :yes::yes:

    ජයවේවා :yes::cool:

    හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා නව අගමැතිවරයා ලෙස දිවුරුම් දීමත් සමගින් රට පුරා බොහෝ ප‍්‍රදේශවල රතිඤ්ඤා දලවමින් ඇතැයි වාර්තාවරුවන් සදහන් කරති.

    වැසි නොතකා ජනතාව විථි බැස ජනතාව කඩපිලිවලින් රතිඤ්ඤා ගනිමින් ඒවා දල්වමින් ඇතැයිද වාර්තාකරුවෝ කියති.

    **** රතිඤ්ඤා ගෙනාවෝ :lol::lol::lol::lol::lol::lol:


    '

    දැනටම රතිඤ්ඤා රට වටේම දානව..කිරිබත් හෙට උදේට කමු... :):)
    :lol::lol::lol::lol::lol::lol:
     

    sujeewa987

    Banned
  • Dec 29, 2014
    2,385
    55
    48
    එරෝසන් අන්තිමට අහන්නේ උඹ දැන් පොහොට්ටුවෙ ද ? බුලත් කොලේ ද ?
     
    Status
    Not open for further replies.

    Similar threads