මහින්ද රාජපක්‍ෂ නව අගමැති ලෙස දිවුරුම් ද&#3545

Status
Not open for further replies.

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    පාර්ලිමේන්තු මන්ත‍්‍රි රනිල් වික‍්‍රමසිංහ මහතා අගමැති ධුරය දරද්දී යොදවා තිබූ අගමැති ආරක්‍ෂක ඒකකය වහාම ක‍්‍රියාත්මක වන පරිදි ඉවත් කර ඇත.

    පොලිස්පති පූජිත ජයසුන්දර විසින් නිකුත් කරන ලද නියෝගයක් මත මෙම ඉවත් කිරීම සිදු කර තිබේ.

    අගමැතිවරයාව සිටියදී ඔහුට යොදවා සිටි 1000ක් වු ආරක්‍ෂක භට පිරිස ඉවත් කර ඒ වෙනුවට 10 දෙනෙකුගේ ආරක්‍ෂකයන් පිරිසක් පමනක් යෙදවීමට පියවර ගෙන ඇත.

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ජනාධිපති විශේෂ විමර්ෂණ අංශය විසින් සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යංශට මුද‍්‍රා තබා තිබේ.

    සිදුව ඇතැයි කියන මහා පාරිමාන වංචා සම්බන්ධයෙන් පරීක්‍ෂණ පැවැත්වීම සදහා මෙම ක‍්‍රියාමාර්ගය ගෙන ඇතැයිද සදහන්ය.

    නීති විරෝධී ටෙන්ඩර් ගණුදෙනු සම්බන්ධයෙන් වන ලිපිගොනු අස්ථානගත කිරීමට සූදානම් වු අවස්ථාවකදී මෙසේ මුද‍්‍රා තැබීමක් සිදු කර ඇත.

    දැනටමත් රාජ්‍ය ඖෂධ සංස්ථා සභාපති රූමි මොහොමඩ් හා කලමණාකාරවරයාගේ කාර්යාලවලටද මුද‍්‍රා තබා ඇත.

    තහවරු නොකාල ආරංචි මාර්ග වලින් පැවසෙන්නේ ඩොලර් බිලියනයක එනම් රුපියල් කෝටි 17,000ක පමණ වංචාවක් මෙම අමාත්‍යාංශයේ සිදුව ඇති බවයි.​
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe

    රනිලා බලය වෙනුවෙන් මිනිසුන් දෙදෙනෙක් මරා දමයි

    ඛනිජ තෙල් නීතිගත සංස්ථා පරිශ්‍රය තුළ ඊයේ(28) සවස සිදුවූ වෙඩි තැබීමෙන් දෙදෙනකු බරපතල තුවාල සහිතව එක් අයෙකුට සුළු තුවාල සහිතව ඊයේ රෝහලට ඇතුළත් කෙරුණ අතර පැය කිහිපයකින් එක්
    අයෙකු මියගියේය. අද උදෑසන වාර්තාවන්නේ බරපතල තුවාල ලද අනෙක් සේවකයාද මියගිය බවයි.
    සුළු තුවාල ලද සේවකයා තවමත් ප්‍රතිකාර ලබන බව පොලීසිය පැවසීය.
    මුලින් මියගිය අය කුරුණෑගල පදිංචි 34 හැවිරිදි ආර් ඒ රාජපක්ෂ ලෙස හඳුනාගෙන ඇත.

    සුළු තුවාල ලද අය වැල්ලවත්තේ නාලක රුක්මල් පෙරේරාය.
    බරපතල තුවාල ලබා මියගිය දෙදෙනාගෙන් එක් අයෙකුගේ පපුවටත් අනෙක්අයගේ උදරයටත් දැඩි තුවාල සිදුවූ බව වාර්තා විය.
    හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ඛනිජතෙල් සංස්ථාවට ඊයේ ගිය අවස්ථාවේ ඇතිවූ නොසන්සුන්කාරී තත්වයක් මත ඔහුගේ ආරක්ෂකයින් මෙම වෙඩි තැබීම සිදුකර තිබුනි.
    අර්ජුන රණතුංග විදෙස්ගතවී සිටියදි ආණ්ඩු පෙරලිය සිදුව තිබූ අතර ඔහුට රජය ලබාදී තිබූ කොලොන්නාව නිලනිවසේ යතුර කාර්යාලයේ තබා තිබීම මත ඔහු ලංකාවට ආ විගස යතුර හා තවත් ලිපි ලේඛන රැගෙන ඒමට කාර්යාලයට ගොස් තිබූ අවස්තාවක මෙම ගැටුම ඇති විය.
     
    Election2015

    Well-known member
  • Nov 21, 2014
    2,859
    1,097

    Mahinda Duty bara gatta neda dan? Tak gala Arjunayawa Arrest karala Petrolum Strike eka nawaththanna Kiyapankoooooooo
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    Mahinda Duty bara gatta neda dan? Tak gala Arjunayawa Arrest karala Petrolum Strike eka nawaththanna Kiyapankoooooooo

    පොලිස්පතිය වැඩ කරන්නෙ රනිලගෙ ඔඩර් වලට, ඔහොම හිටපන් පොඩ්ඩක් පොලිස් කොමිසම විසුරවනකම්..එතකන් පොලිසිය හරියට කොන්ට්‍රෝල් කරන්ඩ බැ..
     
    Election2015

    Well-known member
  • Nov 21, 2014
    2,859
    1,097
    113
    පොලිස්පතිය වැඩ කරන්නෙ රනිලගෙ ඔඩර් වලට, ඔහොම හිටපන් පොඩ්ඩක් පොලිස් කොමිසම විසුරවනකම්..එතකන් පොලිසිය හරියට කොන්ට්‍රෝල් කරන්ඩ බැ..

    Polispathita Mahinda Bayada? Polispathi mahinda kiyana de ahanne nadda? Sirisena Kiyapu de ahala 10ta adu kara ranil ge arassawa :rofl::rofl::rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    Polispathita Mahinda Bayada? Kohoma hitiya ekeda ... Aiyoooooo Sirisena ganata watilada :rofl::rofl::rofl:

    මොකක්ද බය කතාව???? ඔය සිගිති චූන් වලින් රට පාලනය කරේ උබේ රනිල, ළදරු ටෝක් දෙන්ඩ එපා රටේ ප්‍රශ්න ගැන..
     
    Election2015

    Well-known member
  • Nov 21, 2014
    2,859
    1,097
    113
    මොකක්ද බය කතාව???? ඔය සිගිති චූන් වලින් රට පාලනය කරේ උබේ රනිල, ළදරු ටෝක් දෙන්ඩ එපා රටේ ප්‍රශ්න ගැන..

    Mahindata Sure na thama Uda agamathi kiyala..ekai awla.. :rofl::rofl::rofl:
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,304
    10,162
    113
    unp and marakkayoi sticking together mahinda 113 ganna chance adu wage unless ravi joins him with his group
     
    Election2015

    Well-known member
  • Nov 21, 2014
    2,859
    1,097
    113
    ඒක තමයි අද උදේ වැඩ බාර ගත්තෙ, උබල සිගිත්තො බන්

    Wada bara gatta nan Strike eka nawaththanna kiyapanko Arjunawa Arrest karala..
    Baa nee Huuuuuuuuuuuuuuuuuuuuu :rofl::rofl::rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe

    Wada bara gatta nan Strike eka nawaththanna kiyapanko Arjunawa Arrest karala..
    Baa nee Huuuuuuuuuuuuuuuuuuuuu :rofl::rofl::rofl:

    සිරා පුකේ ඇරිය එකේ වේදනාවට ඔයා මොනා හරි කියපන් අපිට තෙරෙනව උබලගෙ වේදනාව..:lol::lol::lol::lol:
     
    Election2015

    Well-known member
  • Nov 21, 2014
    2,859
    1,097
    113
    සිරා පුකේ ඇරිය එකේ වේදනාවට ඔයා මොනා හරි කියපන් අපිට තෙරෙනව උබලගෙ වේදනාව..:lol::lol::lol::lol:

    Yanne koheda malle Polll :rofl::rofl::rofl::rofl: huuuuuuuuuuuuuuuuuuuuu Mahinda watuna Sira ganata... Wada bari Agamathi kenek wenna yanne :yes::yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    Yanne koheda malle Polll :rofl::rofl::rofl::rofl: huuuuuuuuuuuuuuuuuuuuu Mahinda watuna Sira ganata... Wada bari Agamathi kenek wenna yanne :yes::yes::yes:

    ගූ ඇන් පී කාර්යො සිගිති ආතල් දෙනව පව් බන් උබල..චන්දෙත් දීල පුකත් පලාගෙන තවත් කියෝනව..:lol::lol::lol::lol:
     
    Election2015

    Well-known member
  • Nov 21, 2014
    2,859
    1,097
    113
    ගූ ඇන් පී කාර්යො සිගිති ආතල් දෙනව පව් බන් උබල..චන්දෙත් දීල පුකත් පලාගෙන තවත් කියෝනව..:lol::lol::lol::lol:

    Ithin Huththo Ube Agamathita Kiyapan Thel Dnna kiyala Prashne Wisadala.. Mehe Thel Na hukannoooo... Agamathi une Namatada Ponnayoooooooo
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    Ithin Huththo Ube Agamathita Kiyapan Thel Dnna kiyala Prashne Wisadala.. Mehe Thel Na hukannoooo... Agamathi une Namatada Ponnayoooooooo

    උබට මොන තෙල්ද බන්, සිරා කෙලෙත් නැතුව පුක පැලුව නේද උබලගෙ.. :lol::lol::lol::lol::lol::lol::lol:
     
    Election2015

    Well-known member
  • Nov 21, 2014
    2,859
    1,097
    113
    උබට මොන තෙල්ද බන්, සිරා කෙලෙත් නැතුව පුක පැලුව නේද උබලගෙ.. :lol::lol::lol::lol::lol::lol::lol:

    Lajjai Ponnayooo.... Namata Agamathikamak Gattane Sira gawata Watila... Wadak Karaganna, Prashnayak wisadaganna ba ne dan... Aiyooooooo Mahindath Watuna wala.... Kohoma Hitiya ekekda........
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    Lajjai Ponnayooo.... Namata Agamathikamak Gattane Sira gawata Watila... Wadak Karaganna, Prashnayak wisadaganna ba ne dan... Aiyooooooo Mahindath Watuna wala.... Kohoma Hitiya ekekda........

    ලොල් විලාප තියනව මුන් , අඩපන් අඩපන් මේ ගූ ඇන් පි කාරයො අඩවන වෙලාව තමයි.:yes::yes::yes:. සිරාට චන්දෙත් දීල පුකත් පලාගෙන එනව තව බුරන්ඩත් නොදකින්..:lol::lol::lol::lol::lol:
     
    Status
    Not open for further replies.

    Similar threads