මහින්ද රාජපක්‍ෂ නව අගමැති ලෙස දිවුරුම් ද&#3545

Status
Not open for further replies.

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    Oya panina un odds balala paninne Daya Amparen upfa competitor kenek nae aith parliament enna puluwan Chaminda bandarawela pani mokada UPFA badulla strong nathi nisa..

    අනේ නිකන් ඉදින් , පව් බන් උබල සිරාට චන්දෙත් දිල උකත් පලා ගත්ත නේද..:lol::lol::lol::lol:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,715
    4,598

    Ikmanata parliament ras karapan ko
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    Ikmanata parliament ras karapan ko

    පාර්ලිමේන්තුව රැස් වෙන්න පරක්කු වෙනව කියන්නෙ බැසිල තව අලි ටිකක් බානව බන්.. :P
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,365
    32,087
    113
    මේව ලියල තියෙන්නෙම කියවන එකාට පැටලෙන්න:P
    මේකෙ හැටියට ජනාධිපතිට පුළුවන් අගමැති නටවන්න, අගමැතිට පුළුවන් ජනාධිපති නටවන්න.:rolleyes:

    අනේ මන්ද? :confused:

    Capture-1.png

    Capture-2.png
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,715
    4,598
    113
    පාර්ලිමේන්තුව රැස් වෙන්න පරක්කු වෙනව කියන්නෙ බැසිල තව අලි ටිකක් බානව බන්.. :P

    Ow 16 weddi alan inna amarui eath 90% sure alan idi
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    මේව ලියල තියෙන්නෙම කියවන එකාට පැටලෙන්න:P
    මේකෙ හැටියට ජනාධිපතිට පුළුවන් අගමැති නටවන්න, අගමැතිට පුළුවන් ජනාධිපති නටවන්න.:rolleyes:

    අනේ මන්ද? :confused:

    Capture-1.png

    Capture-2.png

    ඕක හරියට කියෝපල්ලකො උබල කියවන්නෙ පාට කන්නාඩි එක්ක ඒකයි නොතේරෙන්නෙ..
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    වසන්ත සේනානායක හා වඩිවේල් සුරේෂ් නව රජයේ ඇමතිවරුන් ලෙස දිවුරුම් දීමත් සමගින් එක්සත් ජාතික පක්‍ෂය කදවුරු බැද සිටින අරලිගහ මන්දිරයේ දැඩි ලෙස කම්පා වී ගිය ආකාරයක් දක්නට තිබේ.
    එහි සිටින මන්ත‍්‍රිවරුන් ඇතුළු හිතවතුන් දැඩි විශ්වාස භංගත්වයට පත්ව සිටින ආකාරයක් මුහුනුවලින් පෙනී යයි.
    ඔවුන් එනිනෙකා සම්බන්ධයෙන් සැක සහිතව කතාබස් කරමින් සිටින්නේ යයිද පෙනේ.
    මෙම නව ඇමතිවරුන් දෙදෙනාම මුලින් මහින්ද රාජපක්‍ෂ මහතාට සහාය පල කර නැවතත් අරලිය මැදුරට ගොස් රනිල්ට සහාය දක්වන බව කියා ටික වේලාවනික් ඇමතිවරුන් ලෙස දිවුරුම් දුන්හ.

    CNEWS

    is this true? I think they decided to support Ranil
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    is this true? I think they decided to support Ranil

    දෙන්නම දැන් මහින්ද මහත්තයගෙ ඇමතිල, විජේදාස රජපක්ශ මහත්තයත් ආව.. :yes::yes:
     
    Last edited:

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,095
    1
    11,114
    113
    වසන්ත සේනානායක හා වඩිවේල් සුරේෂ් නව රජයේ ඇමතිවරුන් ලෙස දිවුරුම් දීමත් සමගින් එක්සත් ජාතික පක්‍ෂය කදවුරු බැද සිටින අරලිගහ මන්දිරයේ දැඩි ලෙස කම්පා වී ගිය ආකාරයක් දක්නට තිබේ.
    එහි සිටින මන්ත‍්‍රිවරුන් ඇතුළු හිතවතුන් දැඩි විශ්වාස භංගත්වයට පත්ව සිටින ආකාරයක් මුහුනුවලින් පෙනී යයි.
    ඔවුන් එනිනෙකා සම්බන්ධයෙන් සැක සහිතව කතාබස් කරමින් සිටින්නේ යයිද පෙනේ.
    මෙම නව ඇමතිවරුන් දෙදෙනාම මුලින් මහින්ද රාජපක්‍ෂ මහතාට සහාය පල කර නැවතත් අරලිය මැදුරට ගොස් රනිල්ට සහාය දක්වන බව කියා ටික වේලාවනික් ඇමතිවරුන් ලෙස දිවුරුම් දුන්හ.

    CNEWS

    is this true? I think they decided to support Ranil

    Mahindai, My3 th එනිනෙකා සම්බන්ධයෙන් සැක සහිතව thama inne 2019 wenakan..
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,951
    28,869
    113
    වසන්ත සේනානායක හා වඩිවේල් සුරේෂ් නව රජයේ ඇමතිවරුන් ලෙස දිවුරුම් දීමත් සමගින් එක්සත් ජාතික පක්‍ෂය කදවුරු බැද සිටින අරලිගහ මන්දිරයේ දැඩි ලෙස කම්පා වී ගිය ආකාරයක් දක්නට තිබේ.
    එහි සිටින මන්ත‍්‍රිවරුන් ඇතුළු හිතවතුන් දැඩි විශ්වාස භංගත්වයට පත්ව සිටින ආකාරයක් මුහුනුවලින් පෙනී යයි.
    ඔවුන් එනිනෙකා සම්බන්ධයෙන් සැක සහිතව කතාබස් කරමින් සිටින්නේ යයිද පෙනේ.
    මෙම නව ඇමතිවරුන් දෙදෙනාම මුලින් මහින්ද රාජපක්‍ෂ මහතාට සහාය පල කර නැවතත් අරලිය මැදුරට ගොස් රනිල්ට සහාය දක්වන බව කියා ටික වේලාවනික් ඇමතිවරුන් ලෙස දිවුරුම් දුන්හ.

    CNEWS

    is this true? I think they decided to support Ranil

    could be another trap :rofl::rofl:
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,951
    28,869
    113
    ඕන් ගූ ඇන් පී කාරයො ආයෙ චූන් වෙනව..:lol::lol: ඔහොම හිටපන් අනිත් උන් ටිකත් එනකන්.. :lol::lol::lol::lol::lol:

    inju inju :P:rofl: umbata engirisith puluwan ehenan a?
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මහින්දානන්ද මොකද බං පේන්න නැත්තේ? ආනන්ද එක්ක මලට ද?
     
    Status
    Not open for further replies.

    Similar threads