මහින්ද රාජපක්‍ෂ නව අගමැති ලෙස දිවුරුම් ද&#3545

Status
Not open for further replies.

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    මහින්දානන්ද මොකද බං පේන්න නැත්තේ? ආනන්ද එක්ක මලට ද?

    අහ් ඔව් ඔව් මිනිහ ගූ ඇන් පි එකට පනින්ඩලු හදන්නෙ, දැන් චූන් වෙයන් හොදේ.... :lol::lol::lol::lol::lol:
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,123
    3,979
    113
    මහින්දානන්ද මොකද බං පේන්න නැත්තේ? ආනන්ද එක්ක මලට ද?
    උන් නම් අනිවාර්යෙයන් මරාගන්නවා ළඟදීම. ආනන්ද ටත් ගැලපෙන එක. වනජීවී. උගේ එකම ශිල්පය දඩයමේ ගිහින් ඌරෝ මරණ එකනේ.
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,123
    3,979
    113
    අහ් ඔව් ඔව් මිනිහ ගූ ඇන් පි එකට පනින්ඩලු හදන්නෙ, දැන් චූන් වෙයන් හොදේ.... :lol::lol::lol::lol::lol:
    Anandaya paninne nam na malata.
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    අහ් ඔව් ඔව් මිනිහ ගූ ඇන් පි එකට පනින්ඩලු හදන්නෙ, දැන් චූන් වෙයන් හොදේ.... :lol::lol::lol::lol::lol:

    හා. :P
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    උන් නම් අනිවාර්යෙයන් මරාගන්නවා ළඟදීම. ආනන්ද ටත් ගැලපෙන එක. වනජීවී. උගේ එකම ශිල්පය දඩයමේ ගිහින් ඌරෝ මරණ එකනේ.

    නම ට රණ්ඩු වෙච්ච අයියයි මල්ලී නේ. තව මොන කතාද.
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,123
    3,979
    113
    නම ට රණ්ඩු වෙච්ච අයියයි මල්ලී නේ. තව මොන කතාද.
    Ananda wa genawe mahi. anthime oo mahita arinna giya.
    oo thamayi e kaale minissunta hirihara kare. mahi neweyi. anthime oowa thamayi unp ekata gaththe mahi ekka happenna, mokada pawule kamata anathurak nokarana nisa. eth anthime gonja ekka set wela defender ekak pennala scene ekak damma mathakada? gonjath nikamma sawuttu una.

    Ananda nam sathapahakata sure karanna epa.
    eth okage heene thibbe mahi ge seat ekedi mahi kapanna. ekayi awasthawa apu gaman kittu une Mahinda ta.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    නම ට රණ්ඩු වෙච්ච අයියයි මල්ලී නේ. තව මොන කතාද.

    මම නම් ඇහුවෙත් අද, ගූ ඇන් පි යෙ ඉන්නකම් ඕක මතක් උනේ නැනෙ..:lol::lol::lol::lol:
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,123
    3,979
    113
    මම නම් ඇහුවෙත් අද, ගූ ඇන් පි යෙ ඉන්නකම් ඕක මතක් උනේ නැනෙ..:lol::lol::lol::lol:
    diga story ekak ban oka. mawanella paththe kohe hari dadayam karagena gadagedi kaka iddi mahi thamayi gennala pradeshiya sabawata damme. mahi thamayi eke sabapathi kareth. palath sabawata giyeth mahi hinda. anthime UNP ekata giya.
    issellama meyawa gennuwe sisira aluthgamage UNP ekata giya hinda. eyath pradeshiya sabawe sabapathi karata passe oluwa loku una. habayi sisira kiyanne kalaguna danna ekek. me wage neweyi.

    habayi ekak thiyanawa. dan UNP unta kiyanna ba Ananda ehema kara mehema kara kiyala. mokada Ananda parliament giye UNP chanda walin. Ananda gana kisima chodanawak anik ayata kiyanna ba. ewa UNP ekenmayi karagaththe.
     
    මම නම් දන්නෙ නැ, ඕව ගැන අදාලත් නැ ..
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Ananda wa genawe mahi. anthime oo mahita arinna giya.
    oo thamayi e kaale minissunta hirihara kare. mahi neweyi. anthime oowa thamayi unp ekata gaththe mahi ekka happenna, mokada pawule kamata anathurak nokarana nisa. eth anthime gonja ekka set wela defender ekak pennala scene ekak damma mathakada? gonjath nikamma sawuttu una.

    Ananda nam sathapahakata sure karanna epa.
    eth okage heene thibbe mahi ge seat ekedi mahi kapanna. ekayi awasthawa apu gaman kittu une Mahinda ta.

    නෑ බං. මහින්දානන්ද පොරගේ මස්සිනා ට අලුත්ගමගේ නම දාලා පලාත් සභා ඉල්ලන්න දුන්නා. එතනින් තමයි දෙන්න තරහ උනේ. එහෙ poster ගැහුවත් එහෙම.
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,123
    3,979
    113
    නෑ බං. මහින්දානන්ද පොරගේ මස්සිනා ට අලුත්ගමගේ නම දාලා පලාත් සභා ඉල්ලන්න දුන්නා. එතනින් තමයි දෙන්න තරහ උනේ. එහෙ poster ගැහුවත් එහෙම.
    ara wayasa dial eka neda? weerasinghe da mokadda mata mathaka na nama nam. ow ekatath tharaha una. dolosbage bar ekedi ananda waliyak giya mahi ekka. eth ananda kohomath issara indalama plan eka thibbe mahi kapala udata enna.
     
    amasi

    Member
    Sep 3, 2018
    692
    19
    0
    නාකි මරා කොහෙද බන් රටක් පාලනය කරන්නේ.ඕකුන් කූජිත වෙනවා විතරයි.මරාට අගමැතිකම කරන්න මැජොරිටි එක නෑනේ. සිරා ගාව ඉන්න එවුනුත් ඔක්කොම වගේ මරාට කැමති නෑ.වෙල්ගම,දුමින්ද, සොයිසා,අමුනුගම,සියඹලපිටිය,මුස්තාෆා වගේ එවුන් මරාට එරෙහිව වෝට් කරනවා.:lol:

    මරා මගේ පොස්ට් කියවනවද මන්දා? මම කියපු එවුන් ටික ඇමතිකම් දීලා
     
    amasi

    Member
    Sep 3, 2018
    692
    19
    0
    සොයිසා,අමුනුගම,සියඹලපිටිය,මුස්තාෆා
    බලාගෙන ගියාම ලංකාවේ ඉන්න හැම එකාම එලකිරි එකේනේ ඉන්නේ.:D
     
    amasi

    Member
    Sep 3, 2018
    692
    19
    0
    මමනම් ඕක දැනගෙන උන්න එත් කට වහන් උන්න .. :):)

    ‍තෝ විමල් වීරවංශ වගේ මොකෙක් හරි එකෙක් එක්ක වැඩ කරන එකෙක්ද? එ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා සහ දෙමල ජාතික සන්ධාන නායක ආර්. සම්බන්ධන් මහතා අතර හමුවක් අද පෙරවරුවේ සිදුව ඇත.

    මහින්ද රාජපක්‍ෂ මහතාගේ නිල නිවසේදී මෙම හමුව සිදුව ඇති අතර සාකච්චා වූ කාරණා මෙතෙක් වාර්තා නොවෙයි.

    දෙමල ජාතික සන්ධානය පාර්ලිමේන්තුවේ ආසන 16ක් නියෝජනය කරයි.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    chrome_2018-10-30_20-01-58.png

    :rofl::rofl::rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    අරාජික වී තිබුණු මහ බැංකුව නැවතත් සුපුරුදු නියමුවා යටතට

    මහ බැංකුව යනු පසුගිය වසර තුන හමාරක කාලය තුල සියලු දෙනාගේම අවදානයට ලක්වුනු විශේෂිත ස්ථානයකි.ඒ සාධනීය ලෙසකින් හෝ වෙනයම් ධනාත්මක ලෙසකින් නොවේ.

    2015 සිදුවූ බල පෙරළියත් සමගම ආර්ථිකයේ කුටප්‍රප්තිය වුයේ මහ බැංකුවේ සිදුවූ බැදුම්කර වංචාවයි.

    එයින් නොනැවතී ආර්ථික වර්ධනය මෙන්ම සංවර්ධනය අගාදයට යවමින් ,විදේශ සංචිත ප්‍රමාණය පහල හෙලමින් මෙන්ම විදේශ විනිමය අනුපාතය හමුවේ රුපියල බාල්දු කරමින් යහපාලන නියමුවන් අදුරදර්ශී ලෙස කටයුතු කරමින් පැවතුනි. එහෙත් එහි වගකීම බාරගැනීමට කිසිවකු ඉදිරිපත් නොවුනි.

    එමෙන්ම 2015 න් පසුව මහ බැංකුවට නිසි නායකත්වක් නොතිබුණු අතරම නිලනොලත් අධිපතිවරුන් ලෙස සමහර නිලධාරින් ක්‍රියාකර තිබුණි.

    මෙවන් පසුබිමක් යටතේ නැවතත් අජිත් නිවාඩ් කබ්රාල් මහතා ශ්‍රී ලංකා මහා බැංකුවට නායකත්වය දීමට පැමිණීමට නියමිතය.

    මෙතෙක් කලක් අරාජිකව පවතී මහ බැංකුව මෙයින් පසුව නිසි නායකත්වයක් යටතට පත්වේ.

    කබ්රාල් මහතා මෙම සතියේදී වැඩ බාරගැනීමට නියමිත අතර ඔහුගේ පසුගිය වසර දහයක සේවා කාලයේදී මෙන් නිසි සැලසුමක් යටතේ රට මේ වනවිට පත්ව ඇති තත්වයෙන් නිසිමගට ගැනෙනු ඇතිබව බහුතර අයෙකුගේ මතය වේ.​
     
    Status
    Not open for further replies.

    Similar threads