මහින්ද රාජපක්‍ෂ නව අගමැති ලෙස දිවුරුම් ද&#3545

Status
Not open for further replies.

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    බොරු නෙවේ නෙ මේ දවස්වල සල්ලි වලට තමා කට්ටිය එහෙමෙහෙ යන්නෙ.

    උබ දැක්කද සල්ලි දෙනව ???? ආන්න උබ දැක්ක නම් මට විස්වාස කරන්ඩ පුලුවන්, නොදැක මoගලයගෙ ගොසිප් ඇහිදගෙන සිගිති ආතල් ගන්ඩ එපා.. :P:P
     
    Saruman

    Active member
  • Jun 16, 2015
    444
    94
    28
    Isengard
    උබ දැක්කද සල්ලි දෙනව ???? ආන්න උබ දැක්ක නම් මට විස්වාස කරන්ඩ පුලුවන්, නොදැක මoගලයගෙ ගොසිප් ඇහිදගෙන සිගිති ආතල් ගන්ඩ එපා.. :P:P
    මොනා උනත් UNP එක දිනන සීන් එකක් තියෙන්නෙ ආපහු. උන්ට 118 ඉන්නවලු.
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,715
    4,598
    113
    ඒ උබලට හිතෙන විදිහනෙ,මoගලයගෙ ගොසිප් වලට උබල රැවටුනාට මම රැවෙටෙන් නැ.. :P:P

    Ha dukai wage.ne
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    Ai baya wela wage

    7mK7G6P.png

    Minister Champika Ranawaka starts his work at his ministry

    මේ කතාව ඇත්තද අයියේ ?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    මොනා උනත් UNP එක දිනන සීන් එකක් තියෙන්නෙ ආපහු. උන්ට 118 ඉන්නවලු.

    උබලගෙ ඔක්කොම ලු ලු ලු ලු ලු ලු ලු ලු ලු ලු ලු ලු ලු ලු ලු ලු ලු ලු ලු ලු තමා...:lol::lol::lol::lol: අපි පාර්ලිමේන්තුව රැස් කරන දවසට බලමුකො .. :cool::cool:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    Ananda Aluthgamage ahanna frnd pls

    ඌ කිරියෙ නැනෙ උබ කියපන්, මොනාද ඔය මෙගාපොලිස් ඇමති කරල තියෙන්නෙ ????? පොඩ්ඩක් කියපන්කො අපිත් ආසයි දැනගන්ඩ.. :yes::yes:
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,747
    2,218
    113
    Nugegoda

    ඉදිරි දින කීපය ඉතා තීරණාත්මකයි. අළුත් අගමැති පත්කිරීමට විරුද්ධව 118ක් අද දින රැස්වුනා පාර්ලිමේන්තුවෙ, මූ ඒකෙ පවර් එක අරං ආවද දන්නෙ නෑ. කෝකටත් ගෙදරට බඩු ටිකක් රැස් කරල තියාගෙන පෙට්‍රලුත් ෆුල් ටෑන්ක් ගහල ඉන්නව නං හොඳයි:rofl:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,715
    4,598
    113
    ඌ කිරියෙ නැනෙ උබ කියපන්, මොනාද ඔය මෙගාපොලිස් ඇමති කරල තියෙන්නෙ ????? පොඩ්ඩක් කියපන්කො අපිත් ආසයි දැනගන්ඩ.. :yes::yes:

    Port city idan lankawe karana major projects un thamai coordinate karanne + bare lake economic zone wage city development projects plan karaneth ministry of megapolis eken
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,715
    4,598
    113
    ඉදිරි දින කීපය ඉතා තීරණාත්මකයි. අළුත් අගමැති පත්කිරීමට විරුද්ධව 118ක් අද දින රැස්වුනා පාර්ලිමේන්තුවෙ, මූ ඒකෙ පවර් එක අරං ආවද දන්නෙ නෑ. කෝකටත් ගෙදරට බඩු ටිකක් රැස් කරල තියාගෙන පෙට්‍රලුත් ෆුල් ටෑන්ක් ගහල ඉන්නව නං හොඳයි:rofl:

    Dan ithin My3 ithuru wela thiyenne beeshana pathurana eka witharai
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    Port city idan lankawe karana major projects un thamai coordinate karanne + bare lake economic zone wage city development projects plan karaneth ministry of megapolis eken

    පෝට් සිටිය මහින්දගෙ ප්ලෑන් එකක්නෙ, බේරේ වැව ගෝඨගෙ වැඩක්, මම අහන්නෙ මොනාද කරාල තියෙන්නෙ මෙගාපොලිස් ඇමති, අනුන්ගෙ ඒව නෙමේ ඒ මනුස්සය කරපු එකක් ඔනෙ:yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    Paw bung eponz athal eka thibbe sathiyak wage :rofl:

    දැන් මොකක්ද බන් වෙලා තියෙන්නෙ ???? පොඩ්ඩක් පැහැදිලි කරල කියපන්කො...මoගලයගෙ utube විඩියෝ දෙකක් අල්ලන් චූන් වෙනව :lol::lol::lol::lol:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,715
    4,598
    113
    පෝට් සිටිය මහින්දගෙ ප්ලෑන් එකක්නෙ, බේරේ වැව ගෝඨගෙ වැඩක්, මම අහන්නෙ මොනාද කරාල තියෙන්නෙ මෙගාපොලිස් ඇමති, අනුන්ගෙ ඒව නෙමේ ඒ මනුස්සය කරපු එකක් ඔනෙ:yes:

    Port city MR nemai Namal apu concept ekak credit Namal yanna oni port city blueprint man isselama dakke 2009 antima ..bare lake special economic zone machan megapolis thamai feasibility study ehama bkare
     
    Status
    Not open for further replies.

    Similar threads