තාම අධිකරණ තීන්දුවක් දුන්නෙ නෑ මචන්. කට්ටිය ඉදිරිපත් කරපු පැමිණිලි විභාග කරනව කියල විතරයි කිවුවෙ මචන්.. 7 වෙනිදට තමයි තීන්දුව දෙන්නෙ..![]()

තාම අධිකරණ තීන්දුවක් දුන්නෙ නෑ මචන්. කට්ටිය ඉදිරිපත් කරපු පැමිණිලි විභාග කරනව කියල විතරයි කිවුවෙ මචන්.. 7 වෙනිදට තමයි තීන්දුව දෙන්නෙ..![]()

ව්‍යවස්ථානුකූලව තිබෙන්නාවු ඔනැම මැතිවරනයක් ප්‍රජාත්‍රන්තවාදී වෙ ?
එසෙ නොවන්නෙ නම් එය නීතිවිරොධී වෙ ?
අධිකරණය තීන්දුවක් දුන්නානෙ බන් ?
තාම අධිකරණ තීන්දුවක් දුන්නෙ නෑ මචන්. කට්ටිය ඉදිරිපත් කරපු පැමිණිලි විභාග කරනව කියල විතරයි කිවුවෙ මචන්.. 7 වෙනිදට තමයි තීන්දුව දෙන්නෙ..![]()
මෛත්‍රී ඉල්ලා අස්වෙවි
මෛත්‍රීගෙ අන්තිම තුරුම්පුව.
so what would be his next move ?
but he's not down to his last card, I'm quite sure of that 
පාර්ලිමේන්තු මහ මැතිවරණයට පන බයේ එය වලක්වාගනිමින් තහනම් නියෝගයක් ලබාගත් ලෝකයේ එකම පක්ශ නායකයා මීහරක් රනිලාය..
''ජ්‍රජාත්‍රන්ත්‍රවාදය නම් චන්ද නොතිබීමයි'' - ගූ ඇන් පී නායක රනිලා ( සම ලිoගිකයා/මහ බැoකු හොරා)

එහෙනම් අධිකරණයෙ තින්දුව බලලා තීරණය ගන්න වෙනවා.
රනිල් දැන් දැන් ටික ටික අනික් පැත්තට ගිය උන් බාගන්න සීන් එකෙ ඉන්නෙ
අහ් 19 ව්‍යවස්ථා සංශොධනය අනුව කථානායක ජනාධිපති වෙන සීන් එකක් නෙද තියෙන්නෙ ජනාධිපති ඉල්ලා අස් උනොහ් ?