මහින්ද රාජපක්‍ෂ නව අගමැති ලෙස දිවුරුම් ද&#3545

Status
Not open for further replies.

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    පාර්ලිමේන්තුවේ ඊයේ දිනයේ ඇති වූ ගැටුම් කාරී තත්වය අතරතුර කතානායක කරු ජයසුරිය මහතාට කතානායක ආසනයේ මුත‍්‍රා ගොස් තිබූ බව ඇමති ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා පවසයි.

    එසේ මුත‍්‍රා නොගියේ නම් කරු ජයසුරිය මහතා පුටුවෙන් නැගිටින්නේ නැති බවද ඔහු සදහන් කලේය.

    පසුව පාර්ලිමේන්තු මන්ත‍්‍රි ප‍්‍රසන්න රණවීර මහතා අසල තිබු වතුර බෝතලයකින් එම මුත‍්‍රා සෝදා දැමූ බවද ඔහු කිවේය.

    :(:(මහින්දත් කලින්ම නැගිටල ගියා චූ ගිය නිසා . එකෙක්වත් ගියෙ නෑනෙ අම්මප පුටුව හෝදන්න . අදත් පොරට ඉදගන්න වෙන්නෙ චූ ගොඩේ :dull::dull::dull:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    හා මචං. එහෙනං මොකෝ පාර්ලිමේන්තුවේ චන්දෙට බය? :P

    ජනතා මතය පාර්ලිමේන්තුවෙදි නිවරදිය නියෝජනය වෙනෙන් නැ දැන් මේක විකෘතියක්, අපි චන්දෙකට අනිවායෙන් යනව..
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    565.jpg

    මහජන චන්දය වලක්වමින් තහනම් නියෝග ගත්ත ගූ ඇන් පී තිරිසන්නු දැන් පිහියෙන් ඇනල ජ්‍රජාතන්ත්‍රවාදය උදාකර ගන්ඩයි දගලන්නෙ..ඕන්න සුපිරි ජ්‍රජාතාන්ත්‍රිකයි කියන උරුලෑවො හැසිරෙන විදිහ..රටේ උත්තරීතරයි කියන පාර්ලිමේන්තුවට පිහි ගෙනල්ල මිනී මරන්ඩ හදාපු ගූ ඇන් පී කාලකන්නිද රටට ප්‍රජාතන්ත්‍රවාදය උදාකරන්ඩ දගලන්නෙ. :dull::dull:

    පිහි වගේද ගැන්බෑන් :rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    :(:(මහින්දත් කලින්ම නැගිටල ගියා චූ ගිය නිසා . එකෙක්වත් ගියෙ නෑනෙ අම්මප පුටුව හෝදන්න . අදත් පොරට ඉදගන්න වෙන්නෙ චූ ගොඩේ :dull::dull::dull:

    ලොල් තමයි ගු ඇන් පී මීහරකගෙ සිහිති ආතල් :dull::dull:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    අපි මරාගෙන වැඩක් නෑ . උන්ට මරාගන්න දෙන්න ඕන . 225න් වලියට යන්නෙ මොලේ කලදක් නැති නූගත්ම උන් ටිකනෙ . මොන පැත්තෙන් හරි නූගත් මදාවියො එකෙක් දෙන්නෙක් මැරුනත් රටට වාසියි . අදත් ඇරගත්තනම් මරු:rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    මෙන්න මහජන මතය- සූ ගාල සෙනග ආව ගූ ඇන් පී රැලිය :lol::lol::lol:

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    පාර්ලිමේන්තුවේ ඊයේ දිනයේ ඇති වූ ගැටුම් කාරී තත්වය අතරතුර කතානායක කරු ජයසුරිය මහතාට කතානායක ආසනයේ මුත‍්‍රා ගොස් තිබූ බව ඇමති ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා පවසයි.

    එසේ මුත‍්‍රා නොගියේ නම් කරු ජයසුරිය මහතා පුටුවෙන් නැගිටින්නේ නැති බවද ඔහු සදහන් කලේය.

    පසුව පාර්ලිමේන්තු මන්ත‍්‍රි ප‍්‍රසන්න රණවීර මහතා අසල තිබු වතුර බෝතලයකින් එම මුත‍්‍රා සෝදා දැමූ බවද ඔහු කිවේය.

    ලොල් පොහොට්ටු වහලගෙ සිගිති ආතල් :dull::dull:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    මෙන්න මහජන මතය- සූ ගාල සෙනග ආව ගූ ඇන් පී රැලිය :lol::lol::lol:

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    මහින්ද ආන්ඩුව ගෙනියනව. නඩු තීන්දුව වෙනකල්
    UNP උන් හිත හදාගනිල්ල
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මෙන්න මහජන මතය- සූ ගාල සෙනග ආව ගූ ඇන් පී රැලිය :lol::lol::lol:

    ලැජ්ජයි බන් උඹලා තාමත් මහජන මතය බලන්නේ රැළි වලින් මිනිස්සුන්ගේ ඔළුගෙඩි වලින් කියලා. මතකනේ මහින්දගේ අනුරාධපුර මීටිමට හිටපු සෙනග. ඒත් පරාදයි :rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ලැජ්ජයි බන් උඹලා තාමත් මහජන මතය බලන්නේ රැළි වලින් මිනිස්සුන්ගේ ඔළුගෙඩි වලින් කියලා. මතකනේ මහින්දගේ අනුරාධපුර මීටිමට හිටපු සෙනග. ඒත් පරාදයි :rofl:

    අනුරාධපුරේ මහින්ද කවද්ද පැරදුනේ ???? :cool::cool::cool: ලැජ්ජාව ලොල් ,තෝ අවුරුදු ගානක් හැoගිලා ඉදල දැන් එනව මෙතන ලැජ්ජාව ගැන කියවන්ඩ, පලයන් මිනිහො යන්ඩ.. :lol::lol::lol::lol:
     
    Status
    Not open for further replies.

    Similar threads