පාර්ලිමේන්තුවේ ඊයේ දිනයේ ඇති වූ ගැටුම් කාරී තත්වය අතරතුර කතානායක කරු ජයසුරිය මහතාට කතානායක ආසනයේ මුත්රා ගොස් තිබූ බව ඇමති ජොන්ස්ටන් ප්රනාන්දු මහතා පවසයි.
එසේ මුත්රා නොගියේ නම් කරු ජයසුරිය මහතා පුටුවෙන් නැගිටින්නේ නැති බවද ඔහු සදහන් කලේය.
පසුව පාර්ලිමේන්තු මන්ත්රි ප්රසන්න රණවීර මහතා අසල තිබු වතුර බෝතලයකින් එම මුත්රා සෝදා දැමූ බවද ඔහු කිවේය.

මහින්දත් කලින්ම නැගිටල ගියා චූ ගිය නිසා . එකෙක්වත් ගියෙ නෑනෙ අම්මප පුටුව හෝදන්න . අදත් පොරට ඉදගන්න වෙන්නෙ චූ ගොඩේ 






