ඔය ගස් වැද්දා නං කියන ඒවා පිළිගන්න බෑ. ඕකා තමයි මතකද මහී මැරකමේ ගිය ඩිෆෙන්ඩර් එක කියල ගොන්ජා අන්දලා තියල ඇන්නෙව්වේ. ගොන්ජා ආරෙම්වී එකට කියල කෝල් අරන් ප්‍රසිද්ධියේ මතකද? මූ දන්නෙ ඌරො මරන්න විතරයි. බහුතරය හදන්න ගත්තට කමක් නෑ ඒත් මූ කියන ඒවා නම් අමූලික බොරු.
ජී එල් කියන්නේ නීතිය හොඳටම දන්න කෙනෙක්. අනික පාර්ලිමේන්තුවේ ඉන්න උගත්ම පුද්ගලයා මම දන්න විදිහට. එයා කිව්වොත් ඒකෙ අනිවාර්යයෙන්ම දෙයක් තියනවා නීතිය පැත්තෙන්.